වැඩ වර්ජනයක් කරපන් සමාන අයිතින් ඕනේ කියලා එතකොට හම්බ්වෙයිඑහෙම කියල කොහොමද? අපිටත් සමාන අයිතීන් තියෙනව..
ඔව් බන් අපේ ලොන්ත මෝල් උන් ටික බැලුවෙ..
ස්වප්නා යනව සිරසෙ සතියෙ දවස් පහේම 8ට..
මමත් ඔය කරකවනකොට පේනව..නැත්නම් බලන්නෙ නෑ..![]()

ගොන් දෙපැය

එල එල
එල එලසිරා ගේමක් කිව්වට නෝන්ඩි කලා එච්චරයි... හිතන් ඉන්නෙ හෙන මොලේ තියෙනව කියල.. මැටි කොල්ලොලු.. ඌටම වැරඩ්දිලා දාපු එකක් අල්ලගෙන ඩිගටම නෝන්ඩි කලා..
මෝඩ වුනාට ඒ තරම් ඌ මෝඩ නෑ බන්..![]()

ඔය account එක 4,5 දෙනෙක් පාවිච්චි කරනවා කියලා මට නම් හිතෙන්නේ










