°•.¸.•°I'm the Last°•.¸.•°

randy6667

Well-known member
  • Mar 9, 2011
    8,709
    972
    113
    daoriot
    උඹ මිල්ෆ් සීන් කරනවා කිව්වම මට රිදේන්නේ අහවල් එකකටද :lol:
    හිනාව නවත්තගන්න බෑ ඕයි

    milf ubane :P chokkage love ekane uba :P mata ekek kiwwa paththakata aran gihin wechcha seen ehema :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නෑ බන් මොට්ටය කියන නම දැක්ක ගමන් පහලට ස්ක්‍රොල් කරා :rofl:
    ela ela:lol:
    අඩෝ රෝහිත් ශර්මා 209ක් ගහලා :shocked:
    ඔව් බන්:dull: සුපිරි පිතිකරුවෝ ටිකක් ඉන්දියාවේ දැන් ඉන්නේ:dull:
    dhawan, Kohli , sharma ගේ මට්ටමේ අලුත් උන් එකෙක්වත් වත් නෑනේ ලංකාවේ:eek:

    maxwell ට ජයසූරියගේ
    රෙකෝඩ් එකත් නූලෙන් මිස්වෙලා තියෙන්නේ:eek:
     
    Last edited:

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    16 Sixes :shocked: new record..
    පික්සු කොර :baffled:
    ඔව් බන්:dull: සුපිරි පිතිකරුවෝ ටිකක් ඉන්දියාවේ දැන් ඉන්නේ:dull:
    dhawan, Kohli , sharma ගේ මට්ටමේ අලුත් උන් එකෙක්වත් වත් නෑනේ ලංකාවේ:eek:

    maxwell ට ජයසූරියගේ
    රෙකෝඩ් එකත් නූලෙන් මිස්වෙලා තියෙන්නේ:eek:
    ශර්මා කොච්චර නන් ෆේල් උනාද බන් උගේ රටේ එවුන් ඌව අයින් කරන්න කියලා කෑගහද්දිත් ඌව තියන් හිටපු සිලෙක්ශන් කොමිටියට තමයි ක්‍රෙඩිට් එක යන්න ඕනේ :yes:
    ලංකාවේ ඉන්නවා මචන් ඒ වගේ අය ඒත් චාන්ස් දෙන්නේ නැති එකයි සීන් එක. චාන්ස් දුන්නත් දෙක තුනක් ෆේල් උනොත් අයින් කරනවා. කොහොමද බන් එතකොට කොන්ෆිඩන්ස් හැදෙන්නේ :oo:
    Kusal, Dimuth, Kithuruwan, Angelo Perera, Kaushal Silva මුන් සුපිරියට ගහනවා ඒත් චාන්ස් දෙන්නේ නෑ :dull:
    බෝල 12න් 40 ක් ගහල තිබ්බේ ඉතුරු 10 ගහන්න බෝල 6ක් ගිහින් :D