°•.¸.•°I'm the Last°•.¸.•°

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
පෝයට නේද අනිත් මැච් එක :(
එදාටත් වැඩට එන්න කියයි වගේ:sorry:
ඔව්:yes:
එහෙම වැඩට එන්න කියන්නේ කොහොමද බන්:eek:
OT ද කැමති නම් විතරනේ එන්න කියන්නේ:rolleyes:
 

sdlrs6

Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    ඔව්:yes:
    එහෙම වැඩට එන්න කියන්නේ කොහොමද බන්:eek:
    OT ද කැමති නම් විතරනේ එන්න කියන්නේ:rolleyes:
    :( එහෙමතමා බන් සුට්ට
    ඕටී නෑ බන් අපිට ඔෆ්ෆිස්නේ :(
    බොසා නෑලු බන් එදාට ඉතින් මට එන්න කියයි රෙද්ද :angry:
    සිකුරාදාට ඕෆ් උන ගමන් ෆෝන් එක ඕෆ් කරනවා හිටුකො:dull:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :( එහෙමතමා බන් සුට්ට
    ඕටී නෑ බන් අපිට ඔෆ්ෆිස්නේ :(
    බොසා නෑලු බන් එදාට ඉතින් මට එන්න කියයි රෙද්ද :angry:
    සිකුරාදාට ඕෆ් උන ගමන් ෆෝන් එක ඕෆ් කරනවා හිටුකො:dull:
    EPF ETF කපන්නෙත් නැද්ද:eek:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කැපෙනව බන් මාස 6න් පස්සෙ ඉදන්:dull:
    තාම මාස 6ක් නැද්ද :confused:
    EPF ETF කපනවා නම් නිවාඩු තියෙන්න ඕනේ:oo: නිවාඩු දවස්වල වැඩ කලොත් OT ගෙවන්නත් ඕනේ :rolleyes:

     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    monawa unath cena gana dukath hithenawa... :eek:
    :dull:නිදහසක් නෑ බන් මේ ජිවිතේ
    අද නෙට් ඉදලා මැඩම්ට මාට්ටු:sorry:
    දැන් හිතන්නෙ මන් අයිස් ගහනවා කියලා:oo:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    තාම මාස 6ක් නැද්ද :confused:
    EPF ETF කපනවා නම් නිවාඩු තියෙන්න ඕනේ:oo: නිවාඩු දවස්වල වැඩ කලොත් OT ගෙවන්නත් ඕනේ :rolleyes:

    දැන් අවුරුදු 3ක් වෙනව බන්:eek:
    උඹ ඇවිත් කියපන්කෝ බන් :(
    නිවාඩු තියෙනවා බන් ඒ උනාට ඕටී නෑ මෙහෙ ගොඩක් තැන් වල ඔෆ්ෆිස් වල්ට ඕටී නෑනේ:eek: