ඔව්පෝයට නේද අනිත් මැච් එක
එදාටත් වැඩට එන්න කියයි වගේ![]()



ඔව්
එහෙම වැඩට එන්න කියන්නේ කොහොමද බන්
OT ද කැමති නම් විතරනේ එන්න කියන්නේ![]()
එහෙමතමා බන් සුට්ට


EPF ETF කපන්නෙත් නැද්දඑහෙමතමා බන් සුට්ට
ඕටී නෑ බන් අපිට ඔෆ්ෆිස්නේ
බොසා නෑලු බන් එදාට ඉතින් මට එන්න කියයි රෙද්ද
සිකුරාදාට ඕෆ් උන ගමන් ෆෝන් එක ඕෆ් කරනවා හිටුකො![]()

danne naa banz 2nd ekatath enna kiwwa balamukooඅප්පට සිරි එලනෙ වැඩේ ගොඩ වගේද![]()

monawa unath cena gana dukath hithenawa...පෝයට නේද අනිත් මැච් එක
එදාටත් වැඩට එන්න කියයි වගේ![]()

තාම මාස 6ක් නැද්දකැපෙනව බන් මාස 6න් පස්සෙ ඉදන්![]()

නිවාඩු දවස්වල වැඩ කලොත් OT ගෙවන්නත් ඕනේ 
danne naa banz 2nd ekatath enna kiwwa balamukoo![]()
එල එල එහෙනම් වැඩේ හරි යයි බන්monawa unath cena gana dukath hithenawa...![]()
නිදහසක් නෑ බන් මේ ජිවිතේ

දැන් අවුරුදු 3ක් වෙනව බන්තාම මාස 6ක් නැද්ද
EPF ETF කපනවා නම් නිවාඩු තියෙන්න ඕනේනිවාඩු දවස්වල වැඩ කලොත් OT ගෙවන්නත් ඕනේ



නිදහසක් නෑ බන් මේ ජිවිතේ
අද නෙට් ඉදලා මැඩම්ට මාට්ටු
දැන් හිතන්නෙ මන් අයිස් ගහනවා කියලා![]()
