සොහොන;20121391 said:මම කියුවේ බන් මයි නේම් is කාන් ටයිප් එකේ චෙන්නයි එක්ස්ප්රස් වාගේ එකක් ආයෙමත් sk ට කරන්න හම්බවෙයිද කියලා සැකයි![]()

ෆිල්ම් එකක් බලපු කාලයක් මතක නෑ.අදවත් බලන්න ඕනි.
මේ පැත්තේ ආපු එකේ මම බලපු හොඳ ෆිල්ම් එකක් ගැන කියලම යන්නම්.මේක අවුරුදු 10 කට විතර කලින් ආපු ෆිල්ම් එකක්.හරියටම කිවුවොත් 2007 දී ආපු එකක්.
ෆිල්ම් එකේ කතාව ගත්තොත් සංගීතය කරන දරුවෙක් ගැන කියවෙන කතාවක්.මේ කතාවේ දී ලමයගේ අම්මා තාත්තා දෙන්නම සංගීත ශිල්පීන්.හැබැයි තුන් දෙනාම වෙන් වෙලා ඉන්නේ.අන්තිමට මේ තුන්දෙනාම එකම වේදිකාවක එකට හම්බවෙනවා.මම බලපු ලස්සන චිත්රපටයක්.ෆිල්ම් එකේ නම් August Rush
![]()

The Finest Hours (2016)
Iye seethale ma meka baluwa. Pattama Movie eka. Huga dawasakin Hithata Wadina ekak baluwe.
![]()

මාත් ඊයේ මචන් බැලුවේ...සිරාවටම...![]()
Story eketh Wassa Ekkane yanne. Patta. Thawa Hoda movie baluwa nam Danna. Apitath Balanna
Iye Cool eke baluwa , Hulan wadi wadi. Niyameta Feel unaStory eketh Wassa Ekkane yanne. Patta. Thawa Hoda movie baluwa nam Danna. Apitath Balanna
![]()

Patta nehThe Finest Hours (2016)
Iye seethale ma meka baluwa. Pattama Movie eka. Huga dawasakin Hithata Wadina ekak baluwe.
![]()



film eka lassanai.