ѼѼ Ek movie club 2016+Movie පිස්සෝ එකතු වෙන තැන +ѼѼ

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,698
    6,018
    113
    @ගෙදර
    The_Turn_of_the_Screw_(2009)_DVD_cover.jpeg

    Pluwan pinwathek meke honda link ekak hoyla dnwada?
    Torrent tiynwa but seed na :(
    Direct link tynwa nam godak hndai :)
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    සොහොන;20121391 said:
    මම කියුවේ බන් මයි නේම් is කාන් ටයිප් එකේ චෙන්නයි එක්ස්ප්‍රස් වාගේ එකක් ආයෙමත් sk ට කරන්න හම්බවෙයිද කියලා සැකයි :rolleyes:

    :(
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ෆිල්ම් එකක් බලපු කාලයක් මතක නෑ.අදවත් බලන්න ඕනි.
    මේ පැත්තේ ආපු එකේ මම බලපු හොඳ ෆිල්ම් එකක් ගැන කියලම යන්නම්.මේක අවුරුදු 10 කට විතර කලින් ආපු ෆිල්ම් එකක්.හරියටම කිවුවොත් 2007 දී ආපු එකක්.

    ෆිල්ම් එකේ කතාව ගත්තොත් සංගීතය කරන දරුවෙක් ගැන කියවෙන කතාවක්.මේ කතාවේ දී ලමයගේ අම්මා තාත්තා දෙන්නම සංගීත ශිල්පීන්.හැබැයි තුන් දෙනාම වෙන් වෙලා ඉන්නේ.අන්තිමට මේ තුන්දෙනාම එකම වේදිකාවක එකට හම්බවෙනවා.මම බලපු ලස්සන චිත්‍රපටයක්.ෆිල්ම් එකේ නම් August Rush

    p166757_p_v8_aa.jpg

    donkosala

    Well-known member
  • Feb 15, 2009
    10,167
    1,014
    113
    Unknown

    Loved this Movie :yes:
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    The Finest Hours (2016)

    Iye seethale ma meka baluwa. Pattama Movie eka. Huga dawasakin Hithata Wadina ekak baluwe. :cool::cool:

    the-finest-hours-trailer.jpg
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,852
    1
    11,195
    113
    The Finest Hours (2016)

    Iye seethale ma meka baluwa. Pattama Movie eka. Huga dawasakin Hithata Wadina ekak baluwe. :cool::cool:

    the-finest-hours-trailer.jpg

    මාත් ඊයේ මචන් බැලුවේ...සිරාවටම...:D
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    මාත් ඊයේ මචන් බැලුවේ...සිරාවටම...:D

    Iye Cool eke baluwa , Hulan wadi wadi. Niyameta Feel una :D Story eketh Wassa Ekkane yanne. Patta. Thawa Hoda movie baluwa nam Danna. Apitath Balanna:cool:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,852
    1
    11,195
    113
    Iye Cool eke baluwa , Hulan wadi wadi. Niyameta Feel una :D Story eketh Wassa Ekkane yanne. Patta. Thawa Hoda movie baluwa nam Danna. Apitath Balanna:cool:

    එල එල....ලඟදි නන් බැලුවේ star wars සෙට් එක තමයි...:)
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,777
    6,854
    113
    Predestination
    Predestination_2014_wWw_Movieo_IR_.jpg

    Sifi walata asa aya balanna, Time travel case ekak thiyenne. film eka hodatama hodai Gon part na :)