watched a long time ago, 5 years I think.watched IP Man 1 & 2
Rating 9/10
In The Heart Of The Sea (2015)
![]()
Film නම් වැඩිය බලන්නේ නැ සතියට එකක් දෙකක් කොහොමහරි බලනවාමේක ටිකක් පරණ Film එකක් එත් අද තමයි බැලුවේ.
Story එකනම් තල්මස්සු දඩයමේ යන පිරිසක් ආයේ දිවි ගලවාගෙන එන කතාවක් තමයි තියෙන්න
http://www.imdb.com/title/tt1390411/
sudu වැද්දා;19940702 said:මේක මොබි ඩික් කියන නවකතා ව ඇසුරින් කරපු චිත්රපටයක්.
ඉතා විශීෂ්ඨයි ....
Shutter (2004)Horror
![]()
My Rating - 7/10
මේ ෆිල්ම් එක අනුසාරයෙන් ගොඩක් ෆිල්ම්ස් හැදිලා තියෙනවා,ෆිල්ම් එකේ තත්වේ ඒකෙන්ම හිතාගන්න පුලුවන් නේ.
උදා - Shutter (2008)
Click (2010) Hindi Movie
මේ දෙකෙත් 2004 ෆිල්මෙ එකේ කතාවම තමයි යන්නේ.
. thawa thiyenawa nam names tikak deepan
. mama patta asai horror movies balanna
. habayi super ewa. samahara ewa nam balanawatath padui.2004 eka baluwa. dan balala iwara kare. patta machn. thawa thiyenawa nam names tikak deepan
. mama patta asai horror movies balanna
. habayi super ewa. samahara ewa nam balanawatath padui.

සොහොන;19949519 said:mage 2008 film eka baluwada bro eda penapu![]()
Bawa. Heta balanawa. Balala comment ekak danawa Aniva.
Sanam Teri Kasam
Bajirao Mastani Me Hindi 2kath balanna ona. Time Set wena Vidiyata balanawa.
Me Thread eka godak watianwa , Hoda film ekak balaganna.
ගැන තමා කතාව යන්නේ අනික් ෆිල්ම් එකනම් මාත් බලන්න ඉන්නේ තාම විස්තරයක් දන්නේ නැ
මම එකත් අරන් ඉවරයි අද රැටවත් බලන්න ඕනේ සොහොන;19949571 said:පවුලේ අය එක්කලා ඒ ෆිල්ම් එක බලන්න එපා සහෝ ටිකක් බයානකයි සිංහල සබී එහෙමත් තියනවා බයිස්කෝප් එකේ ඒ ෆිල්ම් එකට ඕනෙනම්
Sanam Teri Kasam හොදයි නොන්ජල් කෙල්ලෙක්ගැන තමා කතාව යන්නේ අනික් ෆිල්ම් එකනම් මාත් බලන්න ඉන්නේ තාම විස්තරයක් දන්නේ නැ
මම එකත් අරන් ඉවරයි අද රැටවත් බලන්න ඕනේ

2004 eka baluwa. dan balala iwara kare. patta machn. thawa thiyenawa nam names tikak deepan
. mama patta asai horror movies balanna
. habayi super ewa. samahara ewa nam balanawatath padui.


සොහොන;19897929 said:![]()
Sanam Teri Kasam (2016) - කොල්ලෙක් සෙට් කර ගන්න බැරි එක කෙල්ලෙක් ඉන්නවා කොල්ලෙක් දැක්කත් බිම බලන් යන තරම් මේ කෙල්ල ලැජ්ජයි දවසක් දා රැ මේ කෙල්ලව තාත්තා ගෙදරින් පන්නලා 7 දවසේ දානෙත් සෙට් කරනවා ව මෙයා ජිවත් වෙලා ඉද්දීම හේතුව මේ කෙල්ල කොල්ලෙක් එක්කළා ඉද්දි මාට්ටු තාත්තාට / කෙල්ල කොල්ලෙක් එක්කලා කතා කරන්න බය නම් ඇයි රැ වෙලා කොල්ලෙක් බලන්න ගියේ / දුව ජිවත් වෙලා ඉඩදීම ඇයි තත්තා ගෙනෙක් දුවව පයින් ගහලා එලියට ඇදලා දාලා 7 දවසේ දානයක් දෙන්න තරම් තරම් තරහ යන්න හේතුව බලන්න මේ සොදුරු රෝමාන්තික හින්දි සිනමා සිත්තම
ටොරන්ට් - https://kat.cr/sanam-teri-kasam-2016-hindi-720p-dvdrip-x265-hevc-900mb-shaanig-t12293030.html
Code:https://www.youtube.com/watch?v=1IpBoMWRjm8
Download link wada na,.