ѼѼ Ek movie club 2016+Movie පිස්සෝ එකතු වෙන තැන +ѼѼ

7778

Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    deadpool-3.jpg



    dead pool Baluwa. Patta Movie eka :D
     

    sudu වැද්දා

    Well-known member
  • Mar 26, 2012
    833
    381
    63
    කැලේ
    In The Heart Of The Sea (2015)

    In-the-Heart-of-the-Sea-cover.jpeg


    Film නම් වැඩිය බලන්නේ නැ සතියට එකක් දෙකක් කොහොමහරි බලනවා :) මේක ටිකක් පරණ Film එකක් එත් අද තමයි බැලුවේ.
    Story එකනම් තල්මස්සු දඩයමේ යන පිරිසක් ආයේ දිවි ගලවාගෙන එන කතාවක් තමයි තියෙන්න

    http://www.imdb.com/title/tt1390411/

    මේක මොබි ඩික් කියන නවකතා ව ඇසුරින් කරපු චිත්‍රපටයක්.
    ඉතා විශීෂ්ඨයි ....
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    1452233483.jpg


    පියවි ඇසින් යක්කු දැකලා තියනවාද ! උත්තරය හැමෝගෙම නැ කියන එකනේ හැබැයි ඔන්න අපේ ඩිරෙක්ටර රාම් ගෝපාල් වර්මා චිත්‍රපටි රසිකයන්ට හොද යක්ෂයෙක් පියවි ඇසින් බලන්න හදලා තියනවා

    චිර්රපටිය විරප්පන් මැරීම සදහා එවකට සිටි පොලිස් නිලදාරීන් යොදා ගත සැලසුම් අනුව සැකසී තියනවා

    ඉතින් කාලෙකට පස්සේ හොද යක්ෂ කතාවක් බලන්න ඔන්න අවස්තාවක් ! බුට් ,රක්ත චරිත ,සත්‍යා වැනි අනගි නිර්මාණ කර රාම් ගොපාල්ලාගේ මේ සිතුවමත් ඔබත් අනිවාර්යෙන් නරබන්න

    ටොරන්ට් +
    https://kat.cr/killing-veerappan-2016-telugu-webrip-x264-1cd-team-jaffa-t12334858.html


    19sl1.jpg

    ram gopal varma
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Shutter (2004)​
    Horror

    Shutter-2004.jpg


    My Rating - 7/10

    මේ ‍ෆිල්ම් එක අනුසාරයෙන් ගොඩක් ‍ෆිල්ම්ස් හැදිලා තියෙනවා,‍ෆිල්ම් එකේ තත්වේ ඒකෙන්ම හිතාගන්න පුලුවන් නේ.:P

    උදා - Shutter (2008)
    Click (2010) Hindi Movie

    මේ දෙකෙත් 2004 ‍ෆිල්මෙ එකේ කතාවම තමයි යන්නේ.

    2004 eka baluwa. dan balala iwara kare. patta machn:). thawa thiyenawa nam names tikak deepan:yes:. mama patta asai horror movies balanna:love:. habayi super ewa. samahara ewa nam balanawatath padui.
     
    Last edited:

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Black Water (2007)

    images





    Meka baluwa Iye :). mama nam 6/10 k Wage Rating denawa:cool:. Film eka Aulak na mata nam , " Lake Placid " Walin passe meka thamai baluwe. Me wage ewatath mama Asai .
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    සොහොන;19949519 said:
    mage 2008 film eka baluwada bro eda penapu :confused:

    Bawa. Heta balanawa. Balala comment ekak danawa Aniva.

    Sanam Teri Kasam
    Bajirao Mastani Me Hindi 2kath balanna ona. Time Set wena Vidiyata balanawa.

    Me Thread eka godak watianwa , Hoda film ekak balaganna.
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    Bawa. Heta balanawa. Balala comment ekak danawa Aniva.

    Sanam Teri Kasam
    Bajirao Mastani Me Hindi 2kath balanna ona. Time Set wena Vidiyata balanawa.

    Me Thread eka godak watianwa , Hoda film ekak balaganna.

    පවුලේ අය එක්කලා ඒ ෆිල්ම් එක බලන්න එපා සහෝ ටිකක් බයානකයි සිංහල සබී එහෙමත් තියනවා බයිස්කෝප් එකේ ඒ ෆිල්ම් එකට ඕනෙනම්

    Sanam Teri Kasam හොදයි නොන්ජල් කෙල්ලෙක් :P ගැන තමා කතාව යන්නේ අනික් ෆිල්ම් එකනම් මාත් බලන්න ඉන්නේ තාම විස්තරයක් දන්නේ නැ :yes: මම එකත් අරන් ඉවරයි අද රැටවත් බලන්න ඕනේ
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    සොහොන;19949571 said:
    පවුලේ අය එක්කලා ඒ ෆිල්ම් එක බලන්න එපා සහෝ ටිකක් බයානකයි සිංහල සබී එහෙමත් තියනවා බයිස්කෝප් එකේ ඒ ෆිල්ම් එකට ඕනෙනම්

    Sanam Teri Kasam හොදයි නොන්ජල් කෙල්ලෙක් :P ගැන තමා කතාව යන්නේ අනික් ෆිල්ම් එකනම් මාත් බලන්න ඉන්නේ තාම විස්තරයක් දන්නේ නැ :yes: මම එකත් අරන් ඉවරයි අද රැටවත් බලන්න ඕනේ

    Elaz:)
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,450
    1
    17,242
    113
    −273.15°C
    2004 eka baluwa. dan balala iwara kare. patta machn:). thawa thiyenawa nam names tikak deepan:yes:. mama patta asai horror movies balanna:love:. habayi super ewa. samahara ewa nam balanawatath padui.

    ela machan,thai horror films balahn,ewa thaathwikayi..:yes::yes:

    Phobia (2008)
    Ladda Land (2011)
    Coming Soon (2008)
    3 A.M. 3D (2012)
    Phobia 2 (2009)
     
    Last edited:

    isuru143

    Well-known member
  • May 6, 2007
    4,053
    68
    48
    In this Planet
    සොහොන;19897929 said:
    tera-chehra-sanam-teri-kasam-400x268.jpg


    Sanam Teri Kasam (2016) - කොල්ලෙක් සෙට් කර ගන්න බැරි එක කෙල්ලෙක් ඉන්නවා කොල්ලෙක් දැක්කත් බිම බලන් යන තරම් මේ කෙල්ල ලැජ්ජයි දවසක් දා රැ මේ කෙල්ලව තාත්තා ගෙදරින් පන්නලා 7 දවසේ දානෙත් සෙට් කරනවා ව මෙයා ජිවත් වෙලා ඉද්දීම හේතුව මේ කෙල්ල කොල්ලෙක් එක්කළා ඉද්දි මාට්ටු තාත්තාට / කෙල්ල කොල්ලෙක් එක්කලා කතා කරන්න බය නම් ඇයි රැ වෙලා කොල්ලෙක් බලන්න ගියේ / දුව ජිවත් වෙලා ඉඩදීම ඇයි තත්තා ගෙනෙක් දුවව පයින් ගහලා එලියට ඇදලා දාලා 7 දවසේ දානයක් දෙන්න තරම් තරම් තරහ යන්න හේතුව බලන්න මේ සොදුරු රෝමාන්තික හින්දි සිනමා සිත්තම

    ටොරන්ට් - https://kat.cr/sanam-teri-kasam-2016-hindi-720p-dvdrip-x265-hevc-900mb-shaanig-t12293030.html


    Code:
    https://www.youtube.com/watch?v=1IpBoMWRjm8

    Download link wada na,.
     

    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    MV5BMTcxMDE4NTU4OF5BMl5BanBnXkFtZTcwMjg4NjQzMQ@@._V1_UY268_CR4,0,182,268_AL_.jpg

    Inside Man 2006
    මේක නම් පට්ට ෆිල්ම් එකක්, බෑන්ක් රොබරි සීන් එකක් තියෙන්නේ. කම්මැලිකමක් නැතුව බලන්න පුලුවන් ෆිල්ම් එකක්.
    --------------------

    MV5BMjAxNDM0NTcyOV5BMl5BanBnXkFtZTgwODE1NjM0MTE@._V1_UX182_CR0,0,182,268_AL_.jpg

    Rear Window 1954
    මේ ෆිල්ම් එකක් ත්‍රිල්ලර් එකක්, පරණ එකක් කියන්නේ ෆිල්ම් එක රිලීස් වෙලා තියෙන්නේ 1954. පික්චර් කොලිටිය එහෙම නියමයි.
    -------------------

    MV5BMTU2NjA0NDk0NV5BMl5BanBnXkFtZTcwOTA0OTQzMw@@._V1_UX182_CR0,0,182,268_AL_.jpg

    Shaun Of The Dead 2004
    මේක නම් කට්ටිය බලලා ඇති, හොරර් කොමඩි ටයිප් එකට අයත් පට්ටම ෆිල්ම් එකක්.
    -------------------

    MV5BNDk0NjYxNTAwNl5BMl5BanBnXkFtZTcwMzE1NTk5Mw@@._V1_UY268_CR4,0,182,268_AL_.jpg
    DogHouse 2009