ӜӜMy Journey in Forex Market - Internet Money ӜӜ

BlueBat

Member
Aug 14, 2011
15,181
1,092
0
HfW1CHa.png

Screenshot_14.png

me deke trade ganana balanna. mage trade lines 260k gihin thiyenawa. buy/close irozan report eke 194 - buy/close hodata beluwoth penawa trade wela thiyenne wenas vidihata. profit close wela thiyenne wenas figures walata.
 
nadeera321

Active member
  • Oct 21, 2016
    311
    55
    28
    HfW1CHa.png

    Screenshot_14.png

    me deke trade ganana balanna. mage trade lines 260k gihin thiyenawa. buy/close irozan report eke 194 - buy/close hodata beluwoth penawa trade wela thiyenne wenas vidihata. profit close wela thiyenne wenas figures walata.

    Achchra sarala prashnayk ahala theren nathi ubata meka therrun krnne kohomda bn
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    me deke trade ganana balanna. mage trade lines 260k gihin thiyenawa. buy/close irozan report eke 194 - buy/close hodata beluwoth penawa trade wela thiyenne wenas vidihata. profit close wela thiyenne wenas figures walata.

    නම්බරේ නෙමෙයි රිසාල්ස් එක බලපන්..උබේ එකවුන්ට් ටයිප් එක වෙනස් ඔක රියල් මගෙ demo ඕක නොතේරෙනවනෙ තොට..:lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් හරිනෙ ... එහෙනම් ගැටලු විසදුනා සල්ලි බේරුනා...:cool::cool:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    BLUE BAT-----Please consider the date and before------2017/10/17

    kotasak compaire karannada kiyanne? nethnam report ekamada?

    mekai aiye. meka man prove karanawa dekak kiyala. eka puluwan handa thama man me tharam sure ehekin kiyanne. boruwak karanna ona nam kawadawath illana onama details ekak man methana denne ne. mata denna dawas keepayak. kiyana deyak therum ganna puluwan minissu meke innawane. man prove karannam blessing ekai ape ekai strategy 2k kiyala.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    kotasak compaire karannada kiyanne? nethnam report ekamada?

    mekai aiye. meka man prove karanawa dekak kiyala. eka puluwan handa thama man me tharam sure ehekin kiyanne. boruwak karanna ona nam kawadawath illana onama details ekak man methana denne ne. mata denna dawas keepayak. kiyana deyak therum ganna puluwan minissu meke innawane. man prove karannam blessing ekai ape ekai strategy 2k kiyala.

    :P:P:P:P:P:P අනේ මෙහෙමත් උන්...අයෙ දවස් දෙක තුන ඉන්ඩ දෙයක් නැ...ඔක්කොම සමානයි...උබටයි මොලේ අස්පට් එක තියෙන්නෙ....නැත්තන් මෙච්චර ඔප්පු වෙලත් ආයෙ කියවන්ඩ එන්නෙ නැ.. පැරාමීටර් වෙනස් කරල බයිලයක් නටන්ඩ නම් ලැස්ති වෙන්ඩ එපා හොදේ..:lol::lol:
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    kotasak compaire karannada kiyanne? nethnam report ekamada?

    mekai aiye. meka man prove karanawa dekak kiyala. eka puluwan handa thama man me tharam sure ehekin kiyanne. boruwak karanna ona nam kawadawath illana onama details ekak man methana denne ne. mata denna dawas keepayak. kiyana deyak therum ganna puluwan minissu meke innawane. man prove karannam blessing ekai ape ekai strategy 2k kiyala.

    close-close-close-close--sell--sell--sell--sell--close-sell-close-sell-close-sell-close-close----------------------------SAMANA UNE KESEDHA ? Digatama baluwath samanai.
     
    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    ඔය අනිත් අය ගාවත් තියෙන EA එහෙම ගැන ත්‍රේඩ් එහෙම දැම්මොත් අනිත් අයටත් ඕවා දා ගන්න පුළුවන්
     
    MIB_srilanka

    Well-known member
  • Jun 5, 2007
    457
    278
    63
    Bluebat ඕක Demo Account වලට විතරක් දාන්න පොලුවන් විදිහට Lock කරලා කට්ටියට ටෙස්ට් කරන්න දුනනන් හරි.. එටකොට ඕන කට්ටිය කැමතිනං Pay කරලා Unlock Version එක ගනී මෙතැන නිකක් කට්ටිය ගහ මරා ගන්නතිව\
     
    Last edited:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,999
    113
    bluebat ට සල්ලි දීපු අය පොලීසි එහෙම යනවනම් මම හිතන්නෙ මේකා තමයි ඩයල් එක.

    රුසිර දුලංග
    https://www.facebook.com/rusira
    https://plus.google.com/111709712065907169297
    http://www.salambc.com/profile/rusira_dulanga
    https://www.youtube.com/user/rusirucreat
    https://twitter.com/rusirucreat
    https://lk.linkedin.com/in/rusira-dulanga-92b57a17

    ඊමේල්
    [email protected]
    [email protected]

    එලකිරි එකේ අනිත් ෆේක් එකවුන්ට්
    niko111
    rusiradulanga1
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    kotasak compaire karannada kiyanne? nethnam report ekamada?

    mekai aiye. meka man prove karanawa dekak kiyala. eka puluwan handa thama man me tharam sure ehekin kiyanne. boruwak karanna ona nam kawadawath illana onama details ekak man methana denne ne. mata denna dawas keepayak. kiyana deyak therum ganna puluwan minissu meke innawane. man prove karannam blessing ekai ape ekai strategy 2k kiyala.

    danwath atharala dapan sinhala therena ekekta nam therenawa oya dekama ekai setting withrai wenas kiyala oka dekak wunath dd eka 50%
    yana EA ekak mokada ban salli deela ganne mutiple currency pair dammama ehema wenne na kiyanne mona logic ekak udada?
     
    Mozilla

    Well-known member
  • bluebat ට සල්ලි දීපු අය පොලීසි එහෙම යනවනම් මම හිතන්නෙ මේකා තමයි ඩයල් එක.

    රුසිර දුලංග
    https://www.facebook.com/rusira
    https://plus.google.com/111709712065907169297
    http://www.salambc.com/profile/rusira_dulanga
    https://www.youtube.com/user/rusirucreat
    https://twitter.com/rusirucreat
    https://lk.linkedin.com/in/rusira-dulanga-92b57a17

    ඊමේල්
    [email protected]
    [email protected]

    එලකිරි එකේ අනිත් ෆේක් එකවුන්ට්
    niko111
    rusiradulanga1

    :rofl:
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,315
    86,545
    113
    ආශ්චර්යමත් රටක
    @BlueBat

    මචං මම දැන් කලින් පිටු හතර පහක ඉදන් මේකේ යන වලිය බලං උන්නා.. මේක බොහොම ලෙසියන් සොල්ව් කරන්න පුළුවන් ගැටළුවක් .. මට තේරෙන්නේ නැ ඇයි උබ මේක මෙච්චර අදින්නේ කියල.. එක්කෝ ෆීල්ඩ් එකට උබ අලුත් නිසා..:rolleyes::rolleyes: ෆිලිඩ් එකට අලුත් කියලා මට තේරුනේ මම කලින් අහපු දේවල් වලට උබ දීපු උත්තර එක්ක.. :yes:

    මම දැක්කා කලින් කොමන්ට් වල උබත්, තව කිහිප දෙනෙකුත් කියලා තිබබා mt4 strategy ටෙස්ටර් එකෙන් හිස්ට්‍රි එකක් ටෙස්ට් කරලා දැම්මා නම් හරි කියලා.. අවන්කවම කියන්නේ මචං mt4 strategy ටෙස්ටර් එක totally bullshit...:dull::no: උබට නෙමෙ කාටවත් එකෙන් හොයන්න බැ රොබෝට් හොදද නරකද කියලා බන්.. එහෙම කවුරු හරි කියනවා නම් ඒ උන්ගේ තියෙන forex සහ රොබෝට් දැනුම අඩු කම.

    මම උබට කියන්නේ මේකට දෙන්න පුළුවන් සරල සහ ලේසිම ආන්සර් එක තමා හිස්ටරි රිසාල්ට්. මම බයර් එකෙන්ක් නම් උබගේ අකවුන්ට් එක දිහා බලල ලොවෙත් උබට සල්ලී දන්නේ නෑ.. හේතුව ubage තාම හිස්ටරි නෑ.. මාස 2ක් වත් රොබෝට් result නෑ.. මට ඕන කමක් තිබ්බා නම් ඉන්වෙස්ට් කරන්න මම ඉල්ලන්නේ ඕල්ඩ් රියල් හිස්ට්‍රි එකක් රොබට් ගෙන්.

    එකට උබගේ යාළුවගේ එකවුන්ට් එක උබට ලේසියෙන් යුස් කරන්න පුළුවන්.. myfxbook හෝ එවැනි ඕනෑම tracking site එකක් යුස් කරලා උබට අවශ්‍ය දේවල් ලොක් කරලා ලස්සනට විනිවිධ බාවයකින් මෙ වැඩේ කරන්න පුළුවන්. උබ කරන්නේ බිස්නස් එකක් නම් එක ප්රෝෆෙසනල් විදියට ලස්සනට කරන්න පුළුවන් බන්. :yes:

    මම උබ නම්, කරනේ ඔය process එක. screen ෂොට් ගහල කාටවත් පෙන්නන්න යන්නේ නැ.. රොබෝට් ගැන , කොඩින් ගැන,parallel රෝබෝට්ස් ලා ගැන මම කාටවත් උත්තර දෙන්නේත් නෑ.. :D කිසියම ලැබ් එකකට කොඩින් එක දෙන්නෙත් නෑ..

    මට ඉන්වෙට්ස් කරන්න අදහසක් තියෙ නම් මම අඩුම බලං ඉන්නවා පෙබරවාරි ඉවර වෙනකන් වත් උබගේ 500$ එක දිහා.. :yes: අඩු ගානේ එතකොට මාස 3ක් වත් හිස්ට්‍රි එකක් හැදිලා..

    මගේ අදහස කිව්වේ උබට හොද විදියක් මොකක් ද දන්නේ නෑ ඉතින් මං

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: math kiyanne mekamai..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,315
    86,545
    113
    ආශ්චර්යමත් රටක
    meka pehediliwa kiwwanam aiye. oya kiwwa eka pehedili ne. ekama EA eka nam report eka wenas wenne kohomada? mata ekath pehedili karanna ko? final balance eka samanada? trade gana samanada? erozan ge report eka methana danna one neda eka balanna?

    machan oya aniwa blessing 3 EA ekama tamai.. mokak hari podi wenasak karala athi onanam eth ehema nowennath puluwan. eka balanna ekama time frame eke, ekama time interval ekaka,ekama currency pair ekaka,ekama broker ge mt4 platform ekaka,ekama initial balance ekakin patan aran strategy test karala balala report danna. mokada Blessing 3 ekata simple EA ekak or any other indicator ekak add karala tikak strategy ekata wensak karanna puluwan. ehema kara kiyala oken wena wensak natiwei.kawruhari e wage podi deyak nam karanne minissunwa andanna tamai.

    machan ubala aluth EA ekak haduwanam / tiyena EA ekak tawa develop karala wada hoda ekak hadanawanam mama eka appreciate karanawa. ekata ganak gannawa nam ekath prashnayak na. eth e wade hariyata karanna machan. oya dala tiyena widiyata strategy tester walin karana eka kisima wadak na. eka hariyata kerenna ona widiya tamai "allrights" member dala tiyenne. ehema karanawanam kisima dekata awlak ganna epa apith full sup eka denawa.

    ubala oka wikunne nathath hariyata dewal terum ganne natuwa karala tiyena salli tikatat kelawaganna epa. :no: mama ubata podi yojanawak karannam. oya strategy eka podi ganak dala hadapu real account ekaka run karala results dawasagane danna. ekata profit eka witarak newei equity,margin,free margin ewath ekkama danna.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,843
    17,007
    113
    Kottawa
    පිදුරු ටිකක් උස්සන් ආව.. :P කොහෙද මුන් කියන මෙලෝ හරුපයක් තේරෙන්නේ නෑ නෙහ්.. :eek:
     
    එකම තමයි කිසිම වෙනසක් නැ..මම ඔප්පු කරලම පෙන්නනව සමානයි කියල...අරු තව දවසකින් දෙකකින් වෙනස් කියල පෙන්නනව කියුවනෙ ආන්න ඒක බලල ඊලග පොස්ට් එකෙන් දෙක 100% සමාන වෙන්නෙ කොහොමද කියල මම ඔප්පු කරලම පෙන්නව..එතකන් මෙහෙම යන්... ;)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙනයා;22711590 said:
    පිදුරු ටිකක් උස්සන් ආව.. :P කොහෙද මුන් කියන මෙලෝ හරුපයක් තේරෙන්නේ නෑ නෙහ්.. :eek:

    :rofl::rofl: දැන් ගිනි නිමිල බන්...පත්තු වෙන්නෙ නැ ආයෙ පිදුරු තෙතයි..