ӜӜMy Journey in Forex Market - Internet Money ӜӜ

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,232
    29,934
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඌට උනත් 500$ වලට කෙලෝ ගන්ඩ වෙන්නෙ නැ එදා කියපු දේ ඇහුවනම්...කියද්දි හිතුවෙ ඉරිසියාවට කියල...ලොල්... මක්කට අනුන්ගෙ සල්ලි වලට ඉරිසියා කරනවද....:yes:
    ඌත් කෙලෝගෙනද??? කොහොමද උබ දන්නේ??:confused::confused:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඌත් කෙලෝගෙනද??? කොහොමද උබ දන්නේ??:confused::confused:

    මිනිහ 500$ දාල පටන් ගත්තෙ...කාගෙ හරි තඩි ගුලියක් කාල ලොකු ටෝක් දුන්නෙ...ඔනෙ නම් වැඩිම උනොත් සති 6ක් දුවන්ඩ ඇති අකවුන්ට් එක ඊට පස්සෙ ලොස්...ඒකත් දියුවෙ දෙසැම්බර් වල ලොකුවට එහා මෙහා උනේ නැති නිසා...
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,232
    29,934
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මිනිහ 500$ දාල පටන් ගත්තෙ...කාගෙ හරි තඩි ගුලියක් කාල ලොකු ටෝක් දුන්නෙ...ඔනෙ නම් වැඩිම උනොත් සති 6ක් දුවන්ඩ ඇති අකවුන්ට් එක ඊට පස්සෙ ලොස්...ඒකත් දියුවෙ දෙසැම්බර් වල ලොකුවට එහා මෙහා උනේ නැති නිසා...
    උබ කොහොමද දන්නේ??? :confused::confused:
    කෝ දැන් මේ ඉන්වෙස්ට් කරපු උන්?? ෂිප් කැප්ටන් ඉන්වෙස්ට් කරා කියලා තිබුණ, අනික් උන් නම් දන්නේ නෑ කොහොමද උන්ගේ තත්වේ
     
    Last edited:

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    okage eka 50% DD ekak awama buwa kiwwe currency pair ekak trade karamalu ehema wenne nathnam average wenawalu :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ කොහොමද දන්නේ??? :confused::confused:
    කෝ දැන් මේ ඉන්වෙස්ට් කරපු උන්?? ෂිප් කැප්ටන් ඉන්වෙස්ට් කරා කියලා තිබුණ, අනික් උන් නම් දන්නේ නෑ කොහොමද උන්ගේ තත්වේ

    මිනිහ ස්ක්‍රීන් ශොට් දැම්ම ic markets එකේ රියල් ගිනුමෙ... ඒක බොරු කියල හිතන්ඩ අමාරුයි.. දැන් ඉතින් දාපු 500$ හබක්..:confused:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,232
    29,934
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මිනිහ ස්ක්‍රීන් ශොට් දැම්ම ic markets එකේ රියල් ගිනුමෙ... ඒක බොරු කියල හිතන්ඩ අමාරුයි.. දැන් ඉතින් දාපු 500$ හබක්..:confused:
    අම්මටසිරි මේක ෆලෝකරේ නෑ...... උඩින්පල්ලෙන් බල බල හිටියේ. SO එකකුත් සෙට්වෙලා නේද...
    කෝ දැන් මේක කරපු මුත්තයි ගෝලයෝ රොත්තයි :baffled::rofl::P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අම්මටසිරි මේක ෆලෝකරේ නෑ...... උඩින්පල්ලෙන් බල බල හිටියේ. SO එකකුත් සෙට්වෙලා නේද...
    කෝ දැන් මේක කරපු මුත්තයි ගෝලයෝ රොත්තයි :baffled::rofl::P

    ඔක්කොම මිසින් එකෙක් නැ කෙල උනාට පස්සෙ......:lol::lol::lol: කොච්චර කියුවද එපා කියල.... ඇහුවෙ නැ ...ලොරි ටෝක් ඩෝසර් ගානක් දීල 500$ වලට කෙලෝ ගත්ත...:rofl::rofl:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,232
    29,934
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔක්කොම මිසින් එකෙක් නැ කෙල උනාට පස්සෙ......:lol::lol::lol: කොච්චර කියුවද එපා කියල.... ඇහුවෙ නැ ...ලොරි ටෝක් ඩෝසර් ගානක් දීල 500$ වලට කෙලෝ ගත්ත...:rofl::rofl:
    කමක්නෑ ඉතින් අරූ මැජික් පෙන්නුවට සල්ලි ගත්තේ නෑ නේ....... ලොස් වෙච්ච ටික අපි කාට කාටත් සතේ සතේ ගානේ හරි බෙදිලා යන්න ඇති....... every won dollar is a lost dollar කියන්නේ නිකන්ද.......:)
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,548
    1
    57,673
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    කමක්නෑ ඉතින් අරූ මැජික් පෙන්නුවට සල්ලි ගත්තේ නෑ නේ....... ලොස් වෙච්ච ටික අපි කාට කාටත් සතේ සතේ ගානේ හරි බෙදිලා යන්න ඇති....... every won dollar is a lost dollar කියන්නේ නිකන්ද.......:)

    කවුද කියන්නෙ ගත්තෙ නෑ කියල. IC Market එකේ Introducing Broker විදිහට මූට ගාන ලැබෙන්න ඇති.:rolleyes:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Kelo gatthu aya, Padu una aya, serama mage telegram signal group ekata join venna. Avith balanna. Obata puduma hithevi. Today Morning also ,Signal profits una. Pasu giya davas valath ehemai[profits]. t.me eke register vela , username ekak add karala, Mata pm karanna.
     
    • Like
    Reactions: cjanaka

    MIB_srilanka

    Well-known member
  • Jun 5, 2007
    457
    278
    63
    Kelo gatthu aya, Padu una aya, serama mage telegram signal group ekata join venna. Avith balanna. Obata puduma hithevi. Today Morning also ,Signal profits una. Pasu giya davas valath ehemai[profits]. t.me eke register vela , username ekak add karala, Mata pm karanna.

    Telegram link eka hariyata dapan machan...
     
    cjanaka

    Active member
  • Jul 13, 2007
    518
    122
    43
    Kelo gatthu aya, Padu una aya, serama mage telegram signal group ekata join venna. Avith balanna. Obata puduma hithevi. Today Morning also ,Signal profits una. Pasu giya davas valath ehemai[profits]. t.me eke register vela , username ekak add karala, Mata pm karanna.

    pm sent
     
    NirmanDK

    Banned
    Dec 28, 2017
    894
    55
    0
    ඔක්කොම මිසින් එකෙක් නැ කෙල උනාට පස්සෙ......:lol::lol::lol: කොච්චර කියුවද එපා කියල.... ඇහුවෙ නැ ...ලොරි ටෝක් ඩෝසර් ගානක් දීල 500$ වලට කෙලෝ ගත්ත...:rofl::rofl:
    අපි වගේ අලුත් උන් කියනව වගේ නෙමෙයි උඹලා වගේ පරණ උන් කියද්දි
    ඔය ඉන්වෙස්ට් කරපු එකෙක්ගෙන් අහලා මෙතන පෝස්ට් එකක් දම්මවපන් කෝ සීන් එක එක්ක
    උන් කෙළ වෙලා සද්ද නැතුව හිටියාම අපිටත් නිකම්ම කෙළ වෙනවා නෙ ඕයි
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,232
    29,934
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කෝ මේ ත්‍රෙඩ් එක දාපු එකා....... ඌත් මොනවහරි කිව්වනම් තමයි වටින්නේ??? උඹලා මේ බැන බැන ඉන්න ටිකේ ඌ ගියාද දන්නේ නෑ ජින්කියට පේටන්ට් රයිට්ස් ගන්න........:rofl::P
     
    Jun 15, 2017
    269
    29
    0
    ඔක්කොම මිසින් එකෙක් නැ කෙල උනාට පස්සෙ......:lol::lol::lol: කොච්චර කියුවද එපා කියල.... ඇහුවෙ නැ ...ලොරි ටෝක් ඩෝසර් ගානක් දීල 500$ වලට කෙලෝ ගත්ත...:rofl::rofl:

    කෝ මේ ත්‍රෙඩ් එක දාපු එකා....... ඌත් මොනවහරි කිව්වනම් තමයි වටින්නේ??? උඹලා මේ බැන බැන ඉන්න ටිකේ ඌ ගියාද දන්නේ නෑ ජින්කියට පේටන්ට් රයිට්ස් ගන්න........:rofl::P

    wena ekek goda yanawa balan inda beri ubala wage kuhakayo, poddak hitaanko patent eka hambenakal. thama acc dekaine loss une, oya patan gatta witarai, acc 10/15 wage loss yaddi tamai patent eka dennam kiyala tiyenne.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,548
    1
    57,673
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    My Journey in Forex Market

    හෙලෝ ගායිස්.....

    මම IT ෆීල්ඩ් එකේ ඉන්න කෙනෙක් (DATA CENTER). අන්තර්ජාලයෙන් මුදල් උපයන එක අවසාන වශයෙන් 2011 දී කලේ ඒ CPA content locking වගේ දේවල්. ආපහු අන්තර්ජාලයෙන් මුදල් හොයන වැඩකට අත ගහන්න හදන්නේ. කව්රුත් දන්නා FOREX මාර්කට් එකේ ආයෝජනයකට තමා සැලසුම් කරන්නේ. විස්තර කෙටියෙන් කියනවනම් මෙහෙමයි.

    Goal:

    මගේ අරමුණ FOREX මාර්කට් එකට පලවෙනි පාරට ආයෝජනයක් කරන නිසා ලොකු අවදානමක් ගන්නේ නැතුව පොඩි ලාබයක් අරගෙන ලාබය සහ මුලික තැම්පතුව දිගටම වර්ධනය කරගන්න

    Plan Stage - 1

    සරලව කිව්වොත් $500 ආයෝජනය කරලා ඒ මුදල් Auto Trade Software එකකින් Buy & Selling කරන්න තමයි උත්සහය.
    අයෝජනය - $500
    අපේක්ෂිත ලාබය මසකට - Minimum $100
    Forex බ්‍රෝකර් - මන් ට්‍රේඩ් කරන බ්‍රෝකර් පසුවට කියන්නම්
    Software cost - $250 AUTO Trade Software
    24x7 on එකේ තියෙන අන්තර්ජාල සම්බන්දතාව සහිත පරිගණයක්. (To Run the Software)

    මේ Software එක මන් පාවිච්චි කරන online හොයා ගන්න නැ. මොකද මේ soft eka Develop කරන්නේ ලංකාවේ දක්ෂයෙක් (මගේ හොදම මිතුරෙක්) කියන්න දෙයක් නැ forex වලින්ම ගොඩ ගියා.පට්ටම සල්ලි කාරයෙක් දැන්.

    Last words:

    Auto trade bot එක හරහා මන් කරන Trade වල ලාබ පාඩු දවස ගානේ හෝ දවසක් හැර දවසක් මන් මේ නුලේ පොස්ට් කරන්න බලාපොරොත්තු වෙනවා. So keep in touch with me... :)

    ඔන්න එකමත් එක රටක එකෙක් ජීවිතේ පලවෙනි පාරට ෆොරෙක්ස් ට්‍රේඩ් කරන්න රොබින්සන් කියල ෆොරෙක්ස්වලින් ගොඩ ගියා කියන එකෙක්ගෙන් උපදෙස් අරන් ඩොලර් පන්සීයක් ඌට පුදල වැඩක් පටන් ගත්තලු.
     
    • Like
    Reactions: hasithayad

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,998
    113
    ඔන්න එකමත් එක රටක එකෙක් ජීවිතේ පලවෙනි පාරට ෆොරෙක්ස් ට්‍රේඩ් කරන්න රොබින්සන් කියල ෆොරෙක්ස්වලින් ගොඩ ගියා කියන එකෙක්ගෙන් උපදෙස් අරන් ඩොලර් පන්සීයක් ඌට පුදල වැඩක් පටන් ගත්තලු.

    බ්ලූ බැට්ගේ රොබින්සන් අන්දරය :lol:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,232
    29,934
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    wena ekek goda yanawa balan inda beri ubala wage kuhakayo, poddak hitaanko patent eka hambenakal. thama acc dekaine loss une, oya patan gatta witarai, acc 10/15 wage loss yaddi tamai patent eka dennam kiyala tiyenne.
    :rofl::P
    බ්ලු බට් උක නිල් කරන් ඉන්න වෙලේ ඌට නිදහසේ ඉන්න දීල මෙතන උකදිදී ඉන්නේ නැතිව ගසාගේ ඕපදුප ත්‍රෙඩ් එකට වරෙල්ලා....... මේ ටයිප්කරන විනාඩි 2ට GU +28 ........ :love::love:

    http://www.elakiri.com/forum/showthread.php?t=1810883
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔන්න එකමත් එක රටක එකෙක් ජීවිතේ පලවෙනි පාරට ෆොරෙක්ස් ට්‍රේඩ් කරන්න රොබින්සන් කියල ෆොරෙක්ස්වලින් ගොඩ ගියා කියන එකෙක්ගෙන් උපදෙස් අරන් ඩොලර් පන්සීයක් ඌට පුදල වැඩක් පටන් ගත්තලු.

    :rofl::rofl::rofl: මේව දකිද්දි තමා දුන්න ටෝක් මතක් වෙන්නෙ අප්පා..සොෆ්ට් එක ඉන්සර්ට් කරල ලකවෙ ඩිවොලොපර් ඩිසයින් කරපු පේටන්ට් එක ගන්ඩ ඉන්නෙ ලබන මාසෙ..සර්වරේ හොස්ට් කරල ලොල්...:lol::lol::lol::lol::lol: