۩ ගප්පි ටික බේරලා දෙන්න ( Help Me ) ۩
මචන්, මගෙ Guppy ටික එක එකා මැරෙනවා. උන්ගෙ බඩ හරියෙන් ( අගේ මැද ) පහලට නැවෙනවා . මාලු ඉන්නෙ විදුරු ටැංකි එකක. වතුරත් පිරිසිදුයි. ගස් දාල තියෙන්නෙ. ලාවට ඉර එලිටත් වැටෙනවා.Guppy විතරයි ඉන්නෙ. ටික දවසක් හොදට ඉන්නව, එක පාරට side ගහල , දෙකට නැවිල , ටික දවසක් අමාරුවෙන් හුස්ම අරන්, මැරෙනවා.
මුන්ට ලෙඩක් ද? .මොනවහරි බෙහෙතක් තියෙනවද?
හුගක් පිං...!!!
එපා වෙලා ඉන්නේ.
මෙන්න මේ වගේ තමයි උන් ඉන්නෙ.(Web එකෙන් මේ photo ටික ගත්තෙ.)

mage guppy adath pataw 20k withara daala tibuna full helthy