۩ ගප්පි ටික බේරලා දෙන්න ( Help Me ) ۩

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    ۩ ගප්පි ටික බේරලා දෙන්න ( Help Me ) ۩

    මචන්, මගෙ Guppy ටික එක එකා මැරෙනවා. උන්ගෙ බඩ හරියෙන් ( අගේ මැද ) පහලට නැවෙනවා . මාලු ඉන්නෙ විදුරු ටැංකි එකක. වතුරත් පිරිසිදුයි. ගස් දාල තියෙන්නෙ. ලාවට ඉර එලිටත් වැටෙනවා.Guppy විතරයි ඉන්නෙ. ටික දවසක් හොදට ඉන්නව, එක පාරට side ගහල , දෙකට නැවිල , ටික දවසක් අමාරුවෙන් හුස්ම අරන්, මැරෙනවා.

    මුන්ට ලෙඩක් ද? .මොනවහරි බෙහෙතක් තියෙනවද?

    හුගක් පිං...!!!
    එපා වෙලා ඉන්නේ. :(
    මෙන්න මේ වගේ
    තමයි උන් ඉන්නෙ.(Web එකෙන් මේ photo ටික ගත්තෙ.)


    dsc04717z.jpg

    aaa%5B1%5D%20my%20guppy.jpg


    dsc04714k.jpg


    :(:(:(
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,975
    10,143
    113
    Yako me wal guppy neh :D mage guppy adath pataw 20k withara daala tibuna full helthy :P
    Uba kanna denne monawada Kolapaata ata da?
    temperature eka keeyada tank eke
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    Yako me wal guppy neh :D mage guppy adath pataw 20k withara daala tibuna full helthy :P
    Uba kanna denne monawada Kolapaata ata da?
    temperature eka keeyada tank eke

    duburu loku ata.mage inne hoda guppy ban.
    Web එකෙන් මේ photo ටික ගත්තෙ.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    December kittu vena kota cool climate eka nisa ohoma marenna puluwan. Tank eka athulata eliya vatena sey bulb ekak kittu kirima hari tank eka athulata hot air ena sey oxygen deema , e vagema night ekedi tank eke vahala hodata full cover karanna. Eta kota water cool vena eka nathara vela Malu marena eka nathara vevi
     

    Apparently Kid

    Well-known member
  • Sep 26, 2014
    1,375
    761
    113
    Apparently USA
    උන්ට කිසිම ආතල් එකක් නැතුව ඇති බන් උඹෙ ටැංකියෙ. :P ඒකයි ඔය සෙට් එක කොරවෙලා ඉන්නේ
    පව් වැඩ නොකර නිදහස් කරපන්.
    :yes:
     
    Last edited:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113

    duburu loku ata.mage inne hoda guppy ban.
    Web එකෙන් මේ photo ටික ගත්තෙ.
    වතුර කිවුල්ද. පරන වතුර සම්පූරනයෙන්ම අයින් කරල ආයිත් අලුත් වතුර දාපන්. ඕක ටිකක් හොඳ කරන්න අමාරුයි. පලවෙනි මාලුවට හැදුන වෙලාවෙ අයින් කලානම් අනිත් උන්ට බෝවෙන්නෙ නැහැ.

    මතක ඇතුව ගස් ගල් සේරම අයින් කරපන්:rolleyes:
     
    Last edited:

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Tank eke gas and gal wage ewa ayin karan. Soap and salt dala tank eka hodata clean karala ayit maalu dapn. Lide watura danna epa. Tap water dapan paya 10 k wat parana karala.
     

    kalupusa007

    Well-known member
  • Feb 2, 2012
    1,803
    403
    83
    Home
    හොඳ වතුර ටිකකට ලුණු කැට ටිකක් දල හොඳට දිය කරලා ඒ වතුරට මැරෙන්න පන අදින ගප්පි ටික දන්න. ගොඩාක් වෙලාවට මැරෙන එකෙන් බේර ගන්න පුළුවන් වෙයි.
     
    Sep 25, 2008
    757
    35
    0
    මාළු ඇතිකරන එක පව් වැඩක් උන්ගේ නිදහසට කොච්චර බදාවක්ද බන් ,, හිතලා බලපන්කො උබවත් කාමරේකට දාල ,, කවදාවත් එලියට එන්න බැරි විදියට කෑමයි වතුරයි උඩින් දානවනම්
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    machan oka bacteria case ekak nisa wena scene ekak. mageth una ohoma ekaparak. Tank eka okkoma clean karala awwe welapan. gal ehemath hodata awwe welapan. gas ehema thiyanam ayin karapan. aluthenma clean water dala malu dapan. Methylene Blue tikak dapan :nerd::nerd: