අංකගණිතය Vs පර්සි මහේන්ද්‍රන්
ශ්‍රීලනිප ආපු නැති ඡන්ද ලැබුණ නම් වෙනසක් වෙනවා - මහින්ද
......කෙටි උත්තරයක් දෙන්නට හිටපු ජනපති කටයුතු කළ අතර ඔහු කියා සිටියේ,
‘අපිට මුලින් තිබුනේ 54 යි මොනව වුණත් ඒක 76 දක්වා ඉහළ ගියා. ශ්‍රීලනිපේ අනිත් අය ඡන්දෙ දුන්නා නම් වෙනසක් වෙන්න තිබුණා‘ ලෙසිනි.
(අද ඡන්ද විමසීමට නොපැමිණි 26 න් ශ්‍රිලනිප 25 ක් සිටි අතර ඔවුන් රනිල්ට විරුද්ධ වූවා නම් මුළු ඡන්ද 101 කි. රනිල්ට පක්ෂ ඡන්ද 122 ක් ලැබී තිබුණි)
අනේ මෙහෙම නුගත් බයියෝ ටිකක් !!! ඕනෑම බුද්දිමත් කෙනෙකුට තේරෙනවා මේ බයියෝ රැලේ පොදුසාදකය නුගත් කමයි , මැරකමයි කියලා !!!!

Last edited:
දැන් ඉතින් ආයෙත් රනිල් එලවනවා බොරු.