අංක ජෙප්පා වෙත......

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    අංක ජෙප්පා වෙත......

    උඹලගේ පක්ෂෙට චන්ද ලක්ෂ 5 ක් වත් මුලු ලංකාවෙන්ම නැත .....
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,256
    29,956
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උඹලගේ පක්ෂෙට චන්ද ලක්ෂ 5 ක් වත් මුලු ලංකාවෙන්ම නැත .....


    තූ විතරක්. ලප ෆොන්ස් ඉල්ලනකොට මම හිතුවේ ගෝටගේ චන්ද ටිකට සුළුවෙන් හරි කෙළවන පොටක් කියලා. නොදකින් ලක්ෂ පහහෙන් රඟන රැගිල්ල. පියානෝ බාගෙට අතුගාලා දාපු එකේ පව තමයි. :baffled::baffled:
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ඩිල් දේශපාලනෙනේ ජෙවිපේ අතු ගැවිලාම යනවා
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අන්න ලපයගේ ඇපෙත් රාජසන්තක වෙලාලු
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    සිරාවට .. කන බොන අඩි පුඩි ගහන එකෙක්ට දෙන්න ඕන ඊළඟට ... ලාල් කාන්ත වගෙ
    නොකෑවත් නොබීවත් කමක් නෑ රනිලට කඩේ යන්නේ නෑතිව
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    78411564_158018528927226_8338897241062244352_n.jpg
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    එන්න එන්නම ගනන් කරන්න ලෙසි වෙනවා.................
    ලක්ෂ 5ක් වත් නෑ..කයියනන් ලක්ෂ50ක් ගත්තා වගේ

    :rofl::rofl::rofl:
     

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    අන්න ලපයගේ ඇපෙත් රාජසන්තක වෙලාලු
    ලපයගෙ ඇපේ විතරක් නෙමේ, ලපයගේ ලපෙත් රාජසන්තක කරල වෙන්දේසි කරන්න ඔනෙ.
    අන්න එහෙම වුනොත් විතරයි ඕක නිසා රටට ආදායම් එන්නෙ.