අංගම්පොර ඉගෙන ගමුද...?

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    maxxa
    +rep
    :D
    දඩුබස්ණාමානය මතක්වුනා.
    නියම පෝස්ට් එක.:D
    :)
    good one!
    :D
    ape dhee kiyala oya karana ekath atthatama apee deyakda, pita ekakata apee namak daala karana ekak da kiyala hariyatama hoyala balanna wenawa :confused: satan kalaawa sambandayen lankaawe bahutharayak boru karanne :no:
    මේක නම් ඇත්ත, ඒකයි මෙහෙම දැම්මේ...:yes:
    Nice post bro keep it up :)

    rep+
    :)
     

    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    පහරදීමේ ක්‍රම රාශියකි.

    ►නිළ අල්ලා පහරදීම.
    ►එවෙලේම මරණය ගෙනදෙන නිළ පහර
    ►නිළ අල්ලා අංශයක් පණ නැතිකරවීම
    ►නිළ බලා ලේ වමණ යන්න පහරදීම.
    ►ගනිත ක්‍රමයට යම්කිසි වේලාවකට පසු මැරෙන්න පහරදිම.
    ►සිහිනැතිවිම සදහා පමණක් දෙන පහර.
    ►සුව වීමට කල්ගතවන රෝග ඇතිකිරීම සදහා නිළපහරදිම.
    ►මළ මුත්‍රා පහවිමට නිළ ඇල්ලීම.

    Meetika igenagaththanam marune....:cool:
    Nice Post Migara....:D

     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    Pissu Kora ne :shocked:
    :yes::yes:
    ela..Migara.....................
    ;)
    පහරදීමේ ක්‍රම රාශියකි.

    ►නිළ අල්ලා පහරදීම.
    ►එවෙලේම මරණය ගෙනදෙන නිළ පහර
    ►නිළ අල්ලා අංශයක් පණ නැතිකරවීම
    ►නිළ බලා ලේ වමණ යන්න පහරදීම.
    ►ගනිත ක්‍රමයට යම්කිසි වේලාවකට පසු මැරෙන්න පහරදිම.
    ►සිහිනැතිවිම සදහා පමණක් දෙන පහර.
    ►සුව වීමට කල්ගතවන රෝග ඇතිකිරීම සදහා නිළපහරදිම.
    ►මළ මුත්‍රා පහවිමට නිළ ඇල්ලීම.

    Meetika igenagaththanam marune....:cool:
    Nice Post Migara....:D


    uba owa karanna gihilla, apita sadda danna enna epa,:frown:
     

    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    අන්න වැඩේ, ඊයෙත් මගේ යාළුවෝ 5ක් එකතුවෙලත් මාව වට්ටන්න බැරිවුනා......
    උඹව ගහනවා පොලොවේ,:lol:

    appatasiri aliyeth peralanawa wage wadak....:lol:

    awlak nah ►සිහිනැතිවිම සදහා පමණක් දෙන පහර. thiyenne...;);)
     

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    වලියක් සෙට් උනොත් උඹ දීපු අංකෙට කතා කරන්නම් :D

    එල මචන්. සෑහෙන්න වටින විස්තරයක්. නිල වලට ගහන එක තමයි එලම. වූෂු කරද්දිත් කියල දුන්න සමහරක් නිල ගැන. අමාරු වැඩක්. ටික වෙලාවකට පස්සෙ බළපාන්න ගහන එක නම් සෑහෙන්න අමාරු ඇති. මොකද පහරේ වේගය, පහර කන පුද්ගලයට ආවේනික ලක්ෂණ වගේ දේවල් එලටම තියෙන්න එපැයි.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒ ගමන බේකරි රස්සාව අත ඇරලා අංගම්පොර මාකට් කරන්න ගත්තාද? කෝකටත් හොඳා. මේකේ උඹ දාන ත්‍රෙඩ් වල හැටියට මේ වගේ එකක් ඉගෙනගෙන තියන එකත් ඇඟට ගුණයි.

    එල ත්‍රෙඩ් එක. සෑහෙන්න විස්ථර දැනගත්තා.
    +4
     
    Last edited:

    everanju

    Member
    Oct 30, 2006
    5
    0
    0
    Angam the movie : http://youtu.be/tSx1YWa4Uk4?hd=1

    මෙම නිර්මාණ‍ය සිවි හෙළයේ ආත්මාරක්ෂක හටන් කලාව හෙවත් අංගම් පොර පිළිබදව කෙරෙන්නා වූ ගවේශනාත්මක සිනමා කෘතියකි. පැරණි හෙළ ජන වහර මෙන්ම පුරා විද්‍යාත්මක සාධක ද පදනම් කරගනිමින් සිදුකෙරෙන මෙම සිනමා පටය මගින් අංගම් ශිල්පය. එයට එල්ලවූ බාධක. සහ ඒවා මැඩපවත්වා ගනිමින් අපගේ පැරණි අංගම් ශිල්පීන් මෙම වටිනා කලාව ඉදිරි පරම්පරා වෙත ගෙන ආ අයුරුත් මෙම ශිල්‍පයේ අනාගතය කෙබදු වේදැයි යන කරුණුත් කතිකාවට ලක් කරනු ලබයි.

    ‍අද වන විට මෙම ශිල්පය සිය සිසු පරපුරට දායාද කර දෙමින් එයින්ද නොනැවතී මෙරටට ආවේනීක මෙම හටන් ශිල්පය ජාත්‍යන්තරයට ගෙනයමින් ජාත්‍යන්තරයේ හෙළංකේය සටන් සළකුණ තැබූ පාරම්පරික හටන් ශිල්පීන් පසුබිම් කරගන්මින් මෙම සිනමා පටය නිර්මාණය කර ඇත. මෙරට පුරාවිද්‍යා ඉතිහාසයේ මග සලකුණු ගණනාවක් තැබූ ජේශ්ඨ පුරා විද්‍යා‍ උපදේශක ආචාර්ය ශිරාන් දැරණියගල මහතා සිය දායකත්වය මෙම නිර්මාණය සදහා ලබාදී ඇත. මෙහි නිෂ්පාදන කටයුතු සම්පුර්ණයෙන්ම සිදුකරනු ලැබූවේ Panasinic HD camcorder වර්ගයේ කැමරාවක්, සාමාන්‍ය Laptop සහ Desktop පරිගණක භාවිතයෙනි. සීමිත තාක්ෂණික සහ මූල්‍ය සම්පත් උපයෝගී කරගනිමින් සිදුකළ මෙම නිර්මාණය හුදෙක් මෙයට සම්බන්ධ වූ පිරිසගේ තිර අදිටනත්, නොපසුබට උත්සාහයත් හිතමිතුරන්ගෙන් ලැබුන නොමද සහයත් මතම සිදුකරනු ලැබූවක් බව පැවසිය යුතුමයි. මෙම චිත්‍රපටය සඳහා දරු මුළු නිෂ්පාදන වියදම දලවශයෙන් රුපියල් 10,000 ක් පමණ විය.

    The film will take you through an untold story of the origin of Angam, along with the evolution of Sri Lankans through traditional folk stories of locals and scientific findings of archeologists. It will also give you an overview of how Angam has survived up till today and what will be its' future.

    The film unravels around a group who practices and teaches Angampora and how they have spread this unique martial art form in to far corners of the world, ensuring its' presence in the international arena. Renowned archaeologist & former head of Archaeology Department of Sri Lanka, Dr. Shiran Deraniyagala, is featured in this film, contributing valuable scientific findings on the origin of Sri Lankans.

    "Angam" documentary film was produced under very tight or no financial backup and very limited technical resources. Though these factors resulted few limitations in terms of the scope of the film, the film makers have managed to achieve greater results with available resources. The entire project was filmed by an HD Panasonic camcorder and edited on home PC's and Laptops. It was the film teams' high enthusiasm, the "never-say-die" attitude and every form of encouragement of our friends which enabled the near-impossible to be a reality and end up with an documentary film of this scale. The total production budget of this movie was approximately 100 USD.