අංගම්පොර සටන් කලාව

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
can u mention the resource/s you used to get this info?
Well, this info was collected from several sources such as folk tales, historical writings ....etc. I can not give proper reference since I typed it out of my memory as I have done some researches before.

http://www.elakiri.com/forum/showthread.php?t=216360

Some where in the above link, you will find some more info about Angam satan that we have collected and hopefully you will find the source there.
 
viraj_slk

Active member
  • Oct 1, 2007
    505
    35
    28
    අංගම් සටන් කලාවෙ එදා මෙදා තුර සිටි හොඳම සටන් කරුවා හැටියට සැලකෙන්නෙ කෝනාගම බුදුන්ගෙ සමයෙ ලංකාව පාලනය කල කතරගම මහසෙන් රජතුමායි (මීට වසර 12 000 කට පමණ පෙර) අදටත් අපි කතරගම දෙවියන් හැටියට අදහන්නෙ ඔහුයි. මුහුණු සයක් සහ අත් දොළහකින් කතරගම දෙවියන් නිරූපණය කරන්නෙත් ඔහුගේ සටන් ශිල්පයේ වූ නිපුණත්වය සංකේතවත් කරන්න. සටන් කරමින් වේගයෙන් කැරකෙද්දි මුහුණු සයක් සහ අත් දොළහක් ඇතියෙකු සේ මහසෙන් රජු දිස් වූ බව ජනප්‍රවාදයේ එනවා.

    මීළඟට අප ඉතිහාසයේ සඳහන් වෙන තවත් දක්ශ අංගම් සටන් ශිල්පියෙක් තමයි රාවන රජතුමා (දසිස් රාවන - මීට වසර 4500 - 5000 කට පමණ පෙර යුගය) ඔහුත් අංගම් සටන් ශිල්පයේ කෙල පැමිණියෙක් වන අතර අදටත් අංගම් සටන් ඉගෙනගන්නා සිසුන් විසින් රාවන රජුටත් පහනක් දල්වනු ලැබේ.

    දුටුගැමුණු රජ සමයේ ගෝඨයිම්බර යෝධයාත් ඔහු සමඟ සටන් වැදුනු රිටිගල ජයසේනත් යන දෙදෙනාම දක්ශ සටන් කරුවන් වූ අතර මේ දෙදෙනාගෙන් රිටිගල ජයසේන කුමරු මරුවල්ලිය සටන් පරම්පරාවේ එවකට සිටි දක්ශ සටන් කරුවෙක් බව සඳහන්.

    මීලඟට මෑත ඉතිහාසයේ අංගම් සටන් ගැන කියැවෙද්දි අහන්න ලැබෙන ප්‍රධාන පරම්පරාව තමයි සුදලියෙ පණික්කිරාළ පරාජයට පත් කල මරුවල්ලිය සටන් පරපුරේ ගලගොඩ කුමාරිහාමි සහ ඇගෙන් පැවත ආ ගලගොඩ මුහන්දිරම් පෙලපත. මෙම පරපුරේ බොහෝ දෙනා අංගම් සටන් ශිල්පය පරතෙරට හැදෑරූවන් බව සඳහන්

    correct me if i am wrong, eth Mahasen rajjuruwo neda ara Mahayana Buddhagamata support karanna kiyala Therawada siddhasthana samathala kare? [/SIZE]
     
    Last edited:

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    correct me if i am wrong, eth Mahasen rajjuruwo neda ara Mahayana Buddhagamata support karanna kiyala Therawada siddhasthana samathala kare? [/SIZE]

    මහායාන බුදු දහම වැලඳගත් මහසෙන් රජතුමා අනුරාධපුර යුගයේ රාජ්‍ය කල මින්නේරි දෙවියෝ හැටියට හැඳින්වෙන මහසෙන් රජතුමායි (ක්‍රි. ව. 276 - 303).

    නමුත් මම මෙහි සඳහන් කරලා තියෙන්නෙ මීට වසර 12 000 කට පමණ පෙර සිව් හෙළයේ විසූ මහසෙන් නම් පාලකයෙක් ගැන. කතරගම රාජධානිය කරගනිමින් රට පාලනය කල ඔහු කතරගම මහසෙන් (මහාසේන) නමින් හැඳින්වෙනවා. පසුව දේවත්වයෙන් අදහන්නට පටන් ගත් කතරගම මහසෙන් හෙවත් කතරගම දෙවියන් තමා අදටත් කතරගමදී වන්දනාවට පාත්‍ර වෙන්නෙ. ඔහු ඉතා දක්ශ අන්ගම් සටන් ශිල්පියෙක් බව සඳහන් වෙන කතාන්දර රැසක් ජන සාහිත්‍යයේ එනවා. ඔහුගේ පියා මහා සිව, මව - උමා සහ සොහොයුරා - ගණිසුරුය.
     
    nice facts thanks. if u cn, post some of those folk stories or related stories you mentioned. it will be and interesting and worthy read.