ජයන්ත චන්ද්‍රසිරිගෙ දඬුබස්නාමානය කතාවෙන් පස්සෙ තමයි ගොඩක් මිනිස්සු ඔය වචනෙත් ඇහුවෙ. ඒ මනුස්සය සෑහෙන පර්යේශනයක් කරල ඒ ගැන හොයල, හදාරල ටෙලි කතාවකින් අංගම්පොර සටන් කලාව ගැන සමාජගත කරා.
එතනින් පස්සෙ දැන් දැන් ඔය නම විකුණල හම්බකරන නැට්ටුක්කාරයො සෙට්එකක් බිහිවෙලා ඉන්නව. මේ යන විදිහට ගියොත් වැඩිකල් නොගිහිං මුං ලයිවු මියුසිකල් ශෝ වලත් නටන්න ගනී.
නියම වැඩකාරයො හැංගිලා තාම ඇති කියන එක තමයි මගෙනං අදහස.