අංගුලිමාල

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මට නම් මේක දැක්කාම හිනා යන්නේ නෑ බන්. මට නම් මේක දැක්කාම දුක හිතෙනවා. යකෝ පොඩි උන් ඉරිදාට දහම් පාසලකට යවන්නේ නැතෙ එකේ හෙනේ තමයි මේ අපේ ඇස් පනාපිට තියෙන්නේ. බලපන් මුස්ලිම් උන්ගේ පොඩි උන් උන්ගේ ආගම ඉගෙන ගන්න යනවා නොවරදවාම. ඒකට අපේ උන්. මේහෙවු උන් හදන දෙමවුපියොන්ටත් සාප වෙනවා. අංගුලිමාල මහරහතන් වහන්සේ කියන්නේ කොච්චර උතුම් හිමි නමක්ද කියලා නොදන්න උන් ඉන්නවා නම් මේක බලපල්ලා.

    http://www.elakiri.com/forum/showthread.php?t=763271

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපි මේකට හිනාවෙන්න නෙමේ අඬන්න ඕනේ.:angry:
    ඕක ඇත්තක්නම් හරිම කණගාටුයි සහෝදරයා.:no:
    අපේ ආගම ගැන ආඩම්බරයෙන් අනාගතයේ කතා කරන්න බැරිවේවි.:dull: :no:

    Fucking parents. We can not blame that small one. :growl:
     
    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    මට නම් මේක දැක්කාම හිනා යන්නේ නෑ බන්. මට නම් මේක දැක්කාම දුක හිතෙනවා. යකෝ පොඩි උන් ඉරිදාට දහම් පාසලකට යවන්නේ නැතෙ එකේ හෙනේ තමයි මේ අපේ ඇස් පනාපිට තියෙන්නේ. බලපන් මුස්ලිම් උන්ගේ පොඩි උන් උන්ගේ ආගම ඉගෙන ගන්න යනවා නොවරදවාම. ඒකට අපේ උන්. මේහෙවු උන් හදන දෙමවුපියොන්ටත් සාප වෙනවා. අංගුලිමාල මහරහතන් වහන්සේ කියන්නේ කොච්චර උතුම් හිමි නමක්ද කියලා නොදන්න උන් ඉන්නවා නම් මේක බලපල්ලා.

    http://www.elakiri.com/forum/showthread.php?t=763271

    eka eththa sahodaraya:)