බොන්න දෙන බෙහෙත්, ඔළුවට ගාන තෙල් වගේ ගණනාවක් තියෙනවාසිංහල වෙදකමේ මොනවගේ ප්‍රතිකාර ක්‍රමද තියෙන්නේ
isa kudichci kiyanne ewada?බොන්න දෙන බෙහෙත්, ඔළුවට ගාන තෙල් වගේ ගණනාවක් තියෙනවා
ඉසකුඩිච්චි කියන්නෙ ඔළුවට ජටාවක් බැඳල ඒකට බේත් දාලා තියන එකට.isa kudichci kiyanne ewada?
පොත් නම් ඕන තරම් තියෙනවා bookshop වලnikan deshiya waidya kramaya gana dala idea ekak ganna kiyawanna puluwan poth ehema thiyeda
මන් දන්න කෙනෙක් ඉන්නව, එයා cupboard එකකට punch කරලා එකේ කැඩුණු glass කෑල්ලක් අරන් අත කපාගත්තා. එයා ගිහින් කිව්වා accident එකකින් කැපුනේ කියලා ඉතින් මැහුම් විතරක් දාලා එවලා. Psychiatric care එහෙම දැම්මේ නැ.Kiwwa ammala baya karanna haduwe kiyala. Naththam thawa sathiyakWath thiya gannawa. E asse ward eke papola. Eeta passe ticket kapuwa..eeta passe consultant kenekwa channel kala
Ai itin uba affair eka nawattuwe nurse ekka tibbaමම කලින් යාලු වෙලා හිටිය ගැණු ළමයා නර්ස් කෙනෙක් .. එයාලගේ training එකේ අන්තිමට අන්ගොඩට දානවා ලු .. ඒ ගොල්ලන්ගේ batch එකේ කොල්ලෙක් ඉදලා . පොරත් වැටිලා එයාලත් එක්ක අංගොඩ training එකට . ඇවිල්ල ටික දවසකට පස්සේ නතර වෙලා බෙහෙත් ගන්න කෙල්ලෙක් අර කොල්ල ලගට ඇවිත් ඇහුවා ලු "ඔයා අවද මාව බලන්න.. මන් හිතුවේ ඔයා එන්නේ නැති වෙයි" කියලා .. ඒ කෙල්ලගේ කොල්ලා දාල ගිහින් ලු .. එකට පිස්සු හැදිලා
Dan inna 2000n passe un ekka baladdi pudumekuth naha...dan inna ගුරුවරු balapan. Unuth muntama haridita ලදරු pataw...Love issue at the age of 16?
මේක හරි , සීතල මකරෙක් වගේ.සමාජමය පලිගැනීම් ඕක හරහා සැහෙන්න උනා.මම දන්නා සිද්දි කීපයක් තියෙනවා. සල්ලි තියන ලෙඩා දෙයියා. අහිංසකයා බල්ලා.ලෙඩ සනීප කරවන තැනක් නෙවෙයි , අපේ පුංචි කෙනෙක් ඕකෙ හිටියා නැතිවෙනකල්ම.
ලෙඩේ වැඩි නම් බේත් වැඩියෙන් දීලා, අඩු වුණාම අඩු කරල ලෙඩේ තියාගෙන යන තැනක් විතරයි.
Neelammahara mkkd bnමේක හරි , සීතල මකරෙක් වගේ.සමාජමය පලිගැනීම් ඕක හරහා සැහෙන්න උනා.මම දන්නා සිද්දි කීපයක් තියෙනවා. සල්ලි තියන ලෙඩා දෙයියා. අහිංසකයා බල්ලා.
හිස සම්බන්ද අසනීපයක් නම් නීලම්මහර එක්ක යන්න.පැහැදිලි විසදුමක් ලැබෙයි.

නීලම්මහර දැන් සාර්ථක අඩුයිලු. එහෙටම යන්න ඕන නෑ. ඕනම පාරම්පරික වෛද්‍යවරයෙක් දන්නවා හිසට ප්‍රතිකාර කරන්න.හිස සම්බන්ද අසනීපයක් නම් නීලම්මහර එක්ක යන්න.පැහැදිලි විසදුමක් ලැබෙයි.
සමහරවිට ලොකු හාමුදුරුවෝ නැති උනාට පස්සේ ගැටළු ඇවිත් ඇති.නීලම්මහර දැන් සාර්ථක අඩුයිලු. එහෙටම යන්න ඕන නෑ. ඕනම පාරම්පරික වෛද්‍යවරයෙක් දන්නවා හිසට ප්‍රතිකාර කරන්න.
ඊට පස්සෙ තමයි , දැන් එතන යන්නෙ business එකක් වගේ. ලෙඩ සනීප වීම් අඩුයි.සමහරවිට ලොකු හාමුදුරුවෝ නැති උනාට පස්සේ ගැටළු ඇවිත් ඇති.
ලේ නරක් වුණාමEy ban pissu hadenne, OS eka awul ghiyamada?