අංගොඩ මානසික රෝහලට ගිහින් තියනවද?

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    සිංහල වෙදකමේ මොනවගේ ප්‍රතිකාර ක්‍රමද තියෙන්නේ
    බොන්න දෙන බෙහෙත්, ඔළුවට ගාන තෙල් වගේ ගණනාවක් තියෙනවා
     
    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,071
    2,387
    113
    22
    බොන්න දෙන බෙහෙත්, ඔළුවට ගාන තෙල් වගේ ගණනාවක් තියෙනවා
    isa kudichci kiyanne ewada?

    nikan deshiya waidya kramaya gana dala idea ekak ganna kiyawanna puluwan poth ehema thiyeda
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    isa kudichci kiyanne ewada?
    ඉසකුඩිච්චි කියන්නෙ ඔළුවට ජටාවක් බැඳල ඒකට බේත් දාලා තියන එකට.
    nikan deshiya waidya kramaya gana dala idea ekak ganna kiyawanna puluwan poth ehema thiyeda
    පොත් නම් ඕන තරම් තියෙනවා bookshop වල
     
    • Wow
    Reactions: ChamodhK

    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    Kiwwa ammala baya karanna haduwe kiyala. Naththam thawa sathiyakWath thiya gannawa. E asse ward eke papola. Eeta passe ticket kapuwa..eeta passe consultant kenekwa channel kala
    මන් දන්න කෙනෙක් ඉන්නව, එයා cupboard එකකට punch කරලා එකේ කැඩුණු glass කෑල්ලක් අරන් අත කපාගත්තා. එයා ගිහින් කිව්වා accident එකකින් කැපුනේ කියලා ඉතින් මැහුම් විතරක් දාලා එවලා. Psychiatric care එහෙම දැම්මේ නැ.
     
    Last edited:

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,656
    8,868
    113
    kandy
    මම කලින් යාලු වෙලා හිටිය ගැණු ළමයා නර්ස් කෙනෙක් .. එයාලගේ training එකේ අන්තිමට අන්ගොඩට දානවා ලු .. ඒ ගොල්ලන්ගේ batch එකේ කොල්ලෙක් ඉදලා . පොරත් වැටිලා එයාලත් එක්ක අංගොඩ training එකට . ඇවිල්ල ටික දවසකට පස්සේ නතර වෙලා බෙහෙත් ගන්න කෙල්ලෙක් අර කොල්ල ලගට ඇවිත් ඇහුවා ලු "ඔයා අවද මාව බලන්න.. මන් හිතුවේ ඔයා එන්නේ නැති වෙයි" කියලා .. ඒ කෙල්ලගේ කොල්ලා දාල ගිහින් ලු .. එකට පිස්සු හැදිලා
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ

    Ai itin uba affair eka nawattuwe nurse ekka tibba
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Love issue at the age of 16?
    Dan inna 2000n passe un ekka baladdi pudumekuth naha...dan inna ගුරුවරු balapan. Unuth muntama haridita ලදරු pataw...

    Ape kale wage newe...dan 2007 un , paw ithin . Asarana jeewitha
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    ලෙඩ සනීප කරවන තැනක් නෙවෙයි , අපේ පුංචි කෙනෙක් ඕකෙ හිටියා නැතිවෙනකල්ම.

    ලෙඩේ වැඩි නම් බේත් වැඩියෙන් දීලා, අඩු වුණාම අඩු කරල ලෙඩේ තියාගෙන යන තැනක් විතරයි.
    මේක හරි , සීතල මකරෙක් වගේ.සමාජමය පලිගැනීම් ඕක හරහා සැහෙන්න උනා.මම දන්නා සිද්දි කීපයක් තියෙනවා. සල්ලි තියන ලෙඩා දෙයියා. අහිංසකයා බල්ලා.
    හිස සම්බන්ද අසනීපයක් නම් නීලම්මහර එක්ක යන්න.පැහැදිලි විසදුමක් ලැබෙයි.
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    මේක හරි , සීතල මකරෙක් වගේ.සමාජමය පලිගැනීම් ඕක හරහා සැහෙන්න උනා.මම දන්නා සිද්දි කීපයක් තියෙනවා. සල්ලි තියන ලෙඩා දෙයියා. අහිංසකයා බල්ලා.
    හිස සම්බන්ද අසනීපයක් නම් නීලම්මහර එක්ක යන්න.පැහැදිලි විසදුමක් ලැබෙයි.
    Neelammahara mkkd bn
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,741
    2,866
    113
    colombo
    අපේ පුංචි කෙනෙක් ව බාප්පා දාලා ගියා අන්තිමට පුංචි පිස්සු හැදිලා ඔකේ නතර කලේ

    අද්දරය වගේම දෙපල මුදල් සින් ලැජ්ජාව නිසා තමයි කෙළ වෙන්න ඇත්තේ

    මේ දේ වෙන්න කලින් මාරම ආක්ටිව් හැබැයි දැන් මාරම දල් බන් කිසිම ඇක්ටිව් ගතියක් නැහැ ඔහේ ඉන්නවා වගේ ඉන්නවා
    අනේ මන්දා ඉතින් , එක කාලෙකට වැඩි වෙනවා

    අංගොඩ නවත්තලා කරන්ට් එක අල්ලනවා ආයේ හරි හෙමයි හිවිතේ
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    හිස සම්බන්ද අසනීපයක් නම් නීලම්මහර එක්ක යන්න.පැහැදිලි විසදුමක් ලැබෙයි.
    නීලම්මහර දැන් සාර්ථක අඩුයිලු. එහෙටම යන්න ඕන නෑ. ඕනම පාරම්පරික වෛද්‍යවරයෙක් දන්නවා හිසට ප්‍රතිකාර කරන්න.
     
    • Haha
    Reactions: kochchimiris

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    නීලම්මහර දැන් සාර්ථක අඩුයිලු. එහෙටම යන්න ඕන නෑ. ඕනම පාරම්පරික වෛද්‍යවරයෙක් දන්නවා හිසට ප්‍රතිකාර කරන්න.
    සමහරවිට ලොකු හාමුදුරුවෝ නැති උනාට පස්සේ ගැටළු ඇවිත් ඇති.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    සමහරවිට ලොකු හාමුදුරුවෝ නැති උනාට පස්සේ ගැටළු ඇවිත් ඇති.
    ඊට පස්සෙ තමයි , දැන් එතන යන්නෙ business එකක් වගේ. ලෙඩ සනීප වීම් අඩුයි.