මං අංගොඩ ගියා එක පාරක් පොඩි රිසර්ච් එකක් කරන්න ගියාම ඩයල් එකක් හිටිය පොර අවුලක් නෑ බෙඩ් ශීට් එක නවල අතේ තියාගෙන වාඩිවෙලා ඉන්නව අපිව දැකල ඒයි මෙහෙ එන්න කියල කිව්ව අපිත් ඉතිං ගියා ගියාම මූ බෙඩ් ශීට් එක සිවුර වගේ හදාගෙන දාගත්ත දාගෙන හෙන හයියෙන් මම බුදු උනා මෙහෙන් ඉදගනිල්ල පළවෙනි ධර්ම දේශනාව කරන්න කියල.
ආතල් වගේම දුකයි 



තව දෙමළ මනුස්සෙක් හිටියා ගෑනිට ආදරෙයි කියලා කියෝනවා ළමයි ගැන කියෝනවා දවසක් මගේ ඇගට කෙල ගැහුවා 


