අංශක 360 ටම බලමුද?

Cj live22

Well-known member
  • Dec 9, 2011
    1,432
    434
    83
    මේකනම් සිරාම site එකක්. මොකද කියනවනම් ලෝකේ තියෙන ගොඩක් තැන් අංශක 360 කින්ම බලන්න පුළුවන්.

    මුලින්ම සිය රට දේ සිරි සැප දේ කියලා ලංකාවේ තැන් ටිකක් බලමු...:):)
    මේ තියෙන්නේ Link එක ගිහිල්ලම බලන්න .පට්ට


    http://www.ocholeguas.com/en_360/2011/09/sri_lanka/1/1.html



    මේ තියෙන්නේ Dubai..

    http://www.ocholeguas.com/en_360/2011/11/dubai/dubai5/dubai5.html

    මේ වගේ ලෝකේ ගොඩක් තැන් ගැන මේකේ දාල තියෙනවා.
    http://www.ocholeguas.com/index.html
    ඔයාලත් පොඩ්ඩක් බලලා හොදනම් comment එකක්වත් දාන්න