ශරීරයට හොඳ නිසා උඹල සමහර දේවල් අකමැත්තෙන් කනවද?
එහෙම කරන එකේ ප්රයෝජනයක් තියෙනවද?
උදා
තිත්ත මැල්ලුම් වර්ග
කරවිල
වෙනිවැල්
etc
එහෙම කරන එකේ ප්රයෝජනයක් තියෙනවද?
උදා
තිත්ත මැල්ලුම් වර්ග
කරවිල
වෙනිවැල්
etc

අපිනං ඔව කාලම නෑKFC, burger වගේ ඒවා අකමැත්තෙන් උනත් කනවා ඇගට ගුන නිසා
මචන් ඔය හැම එකකම රසයක් තියනවා. ප්රශ්නේ තියෙන්නේ අපේ මනසට හුරු නැති එකශරීරයට හොඳ නිසා උඹල සමහර දේවල් අකමැත්තෙන් කනවද?
එහෙම කරන එකේ ප්රයෝජනයක් තියෙනවද?
උදා
තිත්ත මැල්ලුම් වර්ග
කරවිල
වෙනිවැල්
etc
Ammo ow.KFC, burger වගේ ඒවා අකමැත්තෙන් උනත් කනවා ඇගට ගුන නිසා
රස නම් ඕන ජරාවක් කනවා. ලිමිට් එකක ඉදගෙනKFC, burger වගේ ඒවා අකමැත්තෙන් උනත් කනවා ඇගට ගුන නිසා
Account number eka danna broඅපිනං ඔව කාලම නෑ

අනේ පලයන් ඕවා කනකොට ලිමිට් හොයග්ගේ නැනේරස නම් ඕන ජරාවක් කනවා. ලිමිට් එකක ඉදගෙන
ශරීරයට හොඳ නිසා උඹල සමහර දේවල් අකමැත්තෙන් කනවද?
එහෙම කරන එකේ ප්රයෝජනයක් තියෙනවද?
උදා
තිත්ත මැල්ලුම් වර්ග
කරවිල
වෙනිවැල්
etc
නැතුවම බැරි කෑමක් . පොඩි ලුණු ලියල එකට අර උම්බලකඩ පැකට් එකක් දාල , දෙහි බැයක් එහෙම මිරිකලා මාමයිට් දාල අනලා පාන් කපනකො . KFC කැලේඔව්, මාමයිට් කනවා
