අකමැත්තෙන් කනවද?

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113
    ශරීරයට හොඳ නිසා උඹල සමහර දේවල් අකමැත්තෙන් කනවද?
    එහෙම කරන එකේ ප්‍රයෝජනයක් තියෙනවද?

    උදා
    තිත්ත මැල්ලුම් වර්ග
    කරවිල
    වෙනිවැල්

    etc
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    හැමදාම කන්නේ නෑ. එක නිසා මට දැනෙන විදියට තිත්ත රස හොඳයි. තිත්ත තිබ්බටු වේලලා බැදුම හදල බලන්න. තිත්ත වුනාට අමුතු ටේස්ට් එකක් තියෙනවා.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ශරීරයට හොඳ නිසා උඹල සමහර දේවල් අකමැත්තෙන් කනවද?
    එහෙම කරන එකේ ප්‍රයෝජනයක් තියෙනවද?

    උදා
    තිත්ත මැල්ලුම් වර්ග
    කරවිල
    වෙනිවැල්

    etc
    මචන් ඔය හැම එකකම රසයක් තියනවා. ප්‍රශ්නේ තියෙන්නේ අපේ මනසට හුරු නැති එක
    උදා: අපේ උන්ට කුරක්කන් රොටියක් දුන්නොත් මුණ ඇඹුල් වෙනවා. හැබැයි හැලප කනවා. :p :p

    KFC, burger වගේ ඒවා අකමැත්තෙන් උනත් කනවා ඇගට ගුන නිසා
    Ammo ow.:p:p:p:p
    ------ Post added on May 15, 2022 at 3:13 PM
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,814
    39,759
    113
    Homagama
    ශරීරයට හොඳ නිසා උඹල සමහර දේවල් අකමැත්තෙන් කනවද?
    එහෙම කරන එකේ ප්‍රයෝජනයක් තියෙනවද?

    උදා
    තිත්ත මැල්ලුම් වර්ග
    කරවිල
    වෙනිවැල්

    etc

    කිසිම කැමක් අකමැත්තෙන් කන්න එපා. ආසම කැමක් උනත් යම් වෙලාවක කන්න බැ වගේ හිතනවානම් පෙරේත කමට කන්නත් එපා.


    සෞඛ්‍ය ප්‍රවර්ධන ඔවදනකි.
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ඔව්, මාමයිට් කනවා
    නැතුවම බැරි කෑමක් . පොඩි ලුණු ලියල එකට අර උම්බලකඩ පැකට් එකක් දාල , දෙහි බැයක් එහෙම මිරිකලා මාමයිට් දාල අනලා පාන් කපනකො . KFC කැලේ