danata use karana eka thibeddi thawa ekak ?aluth account ekak hadala parana ekata mehema report kaanna wade hariyaiy
danata use karana eka thibeddi thawa ekak ?aluth account ekak hadala parana ekata mehema report kaanna wade hariyaiy

ඔයාගෙ ප්‍රොෆයිල් එක බ්ලොක් කරල නෑනෙ.
ඔය විදිහට ඔයාගෙ ප්‍රොෆයිල් එකෙන් රිපෝට් කරන්න පුළුවන්.
ඊට පස්සෙ අක්කගෙ ඇත්ත අකවුන්ට් එක ටැග් කරන්න එනව.
එතන් ඉඳන් අහන දේවල් වලට උත්තර දෙන්න.
රිපෝට් එක ක්ලෝස් වුණත් real representative කෙනෙක් contact කරන්න පුළුවන් ඔය ප්‍රොසෙස් එකෙන්.
ඒගොල්ලො අයිඩී, බිල් පෘෆ් ඉල්ලයි අයිඩෙන්ටිටි එක කන්ෆර්ම් කරගන්න.
ඒව යවල කන්ෆර්ම් කළාම පරණ අකවුන්ට් එක ක්ලෝස් කරනව ෆේස්බුක් එකෙන්ම.
ඔයාගෙ ප්‍රොෆයිල් එකෙන් රිපෝට් කරන්න Pretending to be a real person ----> A friend කියල -- oyage account eke akkage aluth account eka friend kenek ne?
anna eka select karanna.



api kochchara report karath wadak na bn,
Hyandie kiwwa wage Pretending to be Someone kiyala dena eka thama hondama widiya, ohoma report karama nikanma Ban karanawa FB eken, mage yaluwonge fake account hadwuath ekamai karanne
ube akkage yalwotath kiyapn mehemmam report karanna kiyala, akka aniwa Friend list eke inna one, Pretending to be Someone eke option 3i
1. Me
2. Friend
3. Celebrity
1,3i kohomath bane, 2 karama akkage real profile eka illanawa eka deela report 3k,4k dunnath athi
THANK YOU FRIEND
Address
Room 4-112, BMICH, Bauddhaloka Mawatha,
Colombo 07, Sri Lanka.
Tel: +94 11 269 1692 / 269 5749 / 267 9888
Fax: +94 11 269 1064
[email protected] (General)
[email protected] (Please use this Email address to report Social Media Incidents Eg:Facebook)
රිපෝට් කරන්න ඕනේ එකේ ලින්ක් එක තියල අනික අයින් කරන්න uba mehema karala thiyenavada bn?CERT
ඕක ඕන නෑ ෆේස්බුක් එකට රිපෝට් කරල තමන්ගෙ ප්‍රොෆයිල් එක තමයි ඇත්ත කියල පෘෆ් (අයිඩී, බිල් etc) යැව්වම හරි.
phone eka hadanna barinm aru kohomada fb app eka open karala thiyenne bn?ඊමේල් ඇඩ්රස් එකත් ඇන්ඩ්‍රොයිඩ් දාන්නම හදලා තියෙන්නේ. ඒක මොකක්ද කියලවත් අක්කා දන්නේ නැහැ. ෆෝන් එක හදන්න බැඒ නිසා ආයේ ෆේස්බුක් අකවුන්ට් එකක් හදන්න වෙලා. පරණ තොරතුරු නැති නිසා. පරණ දෙයක්. දැන් තමයි ඒ පරණ ෆේස්බුක් අකවුන්ට් එක අක්කගේ යාලුවොන්ව ඇඩ් කරගෙන යන්නේ