අක්කගේ නමින් ෆේක් හදලා FB

OrangeHat

Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712
    113
    SOURCE: https://www.facebook.com/SLarticlessinhala/posts/2144460055631685

    තමන්ගෙ 4ටො එකක් දාලා ෆේක් එකවුන්ට් එකක් හදලා ඒක අයින් කරගන්න බැරුව දඟලන අය අනිවාර්යෙන්ම කියවන්න..👇

    අද නොයෙකුත් හේතූන් මත කාගෙහරි පොටෝ එකක් තමන්ගෙ වගේ දාගෙන ආතල් ගන්න සීන් ගොඩාක් දකින්නට ලැබෙනවා.. හුඟක්ම තරහවක් පිරිමහගන්න තමයි මේ කුප්ප වැඩේ කරන්නෙ.. ඒකත් වැඩිපුරම කෙල්ලන්ගෙ පොටෝ තමයි උස්සලා දාගන්නෙ.. එහෙම දෙයක් වුනොත් හුඟාක්ම අය කරන්නෙ කලබල වෙන එක සහ බයවෙන එක විතරයි.. කොච්චර බයවෙනවද කිව්වොත් තමන් fb ප්‍රොෆයිල් එකේ දාගෙන තියෙන හැම රියල් පොටෝ එකක්ම ඩිලීට් කරනවා.. තමන්ගෙ බය නිසා එතන කරන්නෙ සම්පූර්ණම මෝඩ වැඩක්.. තමන්ගෙ පොටෝ එකක් අවසරයකින් තොරව කාගෙහරි ප්‍රොෆයිල් එකක ප්‍රොෆයිල් පික්චර්, කවර් පොටෝ, වෝල් එකේ හෝ කමෙන්ට් එකකට යන ඕනෑම විදිහට දාලා තිබුණහොත් අපිට ඒ එකවුන්ට් එක එක රිපෝට් එකකින් පැය 24ක් ඇතුලත ඩිසේබල් කරලා දාන්න පුලුවන් බව ඔබ දන්නවාද..?

    මෙහෙමයි තමන්ගෙ නම චායාරූප විස්තර යොදාගෙන කවුරුහරි ෆේක් එකවුන්ට් හැදුවොත් මුලින්ම කලබල නොවී ඉන්න, බය වුනොත් මුකුත්ම කරගන්න බෑ.. තමන්ගෙ පොටෝ කිසිසේත්ම ඩිලීට් කරන්න එපා මොකද ප්‍රිටෙන්ඩින්ග් ඩිසේබල් එක සාර්ථක ඉක්මණින් සාර්ථක වෙන්න 4ටෝ එකක් තිබිය යුතුයි.. එහෙනම් මං වැඩිය ටයිප් කරන්නැතුව ප්‍රිටෙන්ඩින්ග් රිපෝට් එකක් ගහන විදිහ කියලා දෙන්නම්...👇

    #pretending_Report...

    මුලින්ම fb එකට ලොග් වෙන්න. (UC බ්‍රවුසරයකින් ලොග් වුනොත් වඩාත්ම සාර්ථකයි.) අදාල ෆේක් එකවුන්ට් එක සර්ච් කරන්න.. ඒ එකවුන්ට් එක විව් වුනාට පස්සෙ දකුණු පසින් ඩොට් 3ක් පෙන්නනවා ඒ ඩොට් 3 ක්ලික් කරන්න.. ඊටපස්සෙ එතන එන ඔප්ෂන් වලින් Give a feedback or report ඔප්ෂන් එක කිලික් කරන්න.. ඊටපස්සෙත් අපිට ඔප්ෂන් ටිකක් දෙනවා එතනින් pretending to be කියන ඔප්ෂන් එක ක්ලික් කරන්න.. ඊට පස්සෙ අපෙන් අහනවා කාටද මෙයාගෙන් හිරිහැරයක් වුනේ කියලා එතන ඔප්ෂන් 3ක් දෙනවා, Me , A friend and Celebrity කියලා එතනින් Me කියන ඔප්ෂන් එක දෙන්න ඊටපස්සෙ submit to report කියන එක ක්ලික් කරලා ඊටපස්සෙ එන ඔප්ෂන් එකේ තියෙන පුංචි කොටුවට ටික් එකක් දාලා Done කරන්න.. ඔන්න දැන් ප්‍රිටෙන්ඩින්ග් ඩිසේබල් එක වැදිල ඉවරයි😂 එතනින් නවතින්න එපා.

    ආයෙ පස්සට ගිහින් රිපෝට් ඔප්ෂන් එකට ගිහිල්ලා This is a fake එකවුන්ට් කියන ඔප්ෂන් එකෙනුත් රිපෝට් එක සබ්මිට් කරන්න.. ඊට පස්සෙ ඒ එක්වුන්ට් එකේ තමන්ගෙ පොටෝ දාලා තියෙනව නම් ඒ පොටෝ එකෙ දකුණු පැත්තෙ උඩ තියෙන ඩොට් 3 ක්ලික් කරලා Give a feedback or report කියන ඔප්ෂන් එක ක්ලික් කරලා එන ඔප්ෂන් වලින් Harrasment කියයන ඔප්ෂන් එක ක්ලික් කරන්න.. ඊටපස්සෙ සබ්මිට් කරාම ඔප්ෂන් 5ක් දෙනවා එතනින් this shouldn't be on facebook කියන ඔප්ෂන් එක ක්ලික් කරාම තවත් ඔප්ෂන් 5ක් දෙනවා එතනින් 4වෙනි එක ක්ලික් කරන්න ඊටපස්සෙ Me , A friend and celebrity කියලා ඔප්ෂන් 3ක් දෙනවා එතනින් Me කියන ඔප්ෂන් එක ක්ලික් කරලා ෆේස් බුක් සබ්මිට් කරන්න.. එච්චරයි වචන ගොඩකින් පැහැදිලි කරාට කරද්දි හරිම ලේසියි.. ආ හොඳට මතක තියාගන්න කිසිවිටෙකත් ඒ එකවුන්ට් එක බ්ලොක් කරන්න එපා.. දැන් පැය 24ක් ඇතුලත කිරි ගහට ඇන්නා වගේ ඩිසේබල් එක වැඩ කරනවා.. වැඩේ ඊටත් වඩා ඉක්මණ් කරගන්න නම් තමන්ගෙ ලිස්ට් එකේ ඉන්න තව යාලුවො දෙන්නෙකු ලව්වා උඩ කියපු පිලිවෙලටම අර Me කියලා දෙන්න ඕනි තැන්වල A friend කියන ඔප්ෂන් එක දීලා එතන එන සර්ච් බාර් එකේ තමන්ගෙ ඔරිජිනල් එකවුන්ට් එක සර්ච් කරලා රිපෝට් එක සබ්මිට් කරන්න කියන්න.. එතකොට ෆේස්බුක් හෙල්ප් සෙන්ටර් සිස්ටම් එකෙන් ඉක්මණින්ම රිපෝට් එක රිවිව් වෙනවා.. සපෝට් ඉන්බොක්ස් එකට නොටිෆිකේෂන් එකක් එනවා ඉන් අ රිවිව් කියලා.. එකවුන්ට් එක ඩිසේබක් කරාමත් නොටිෆිකේෂන් එකක් එනවා ඔයාලට තියෙන්නෙ බලාගෙන ඉන්න විතරයි....

    ඉතින් ෆේක් හදන පඟර නැට්ටන්ට නෝ චාන්ස් fb එකේ කිසි විටෙකත් බයවෙන්න එපා.. නිකන්හරි එහෙම එකවුන්ට් එකක් ඩිසේබල් නොවුනොත් ඉන්බොක්ස් හරහා මට කියන්න මං ඩිරෙක්ට් රිපෝට් ලින්ක් එකකින් ගිහින් චයිල්ඩ් ඇබ්‍යූස් එක්ක හෝ ඩෙත් සෙටිෆිකේට් එකක් දාලාහරි ඒ එකවුන්ට් එක ඉක්මණින්ම යවලා දාන්නම්.. මේ ක්‍රියාවලිය යම් තැනක් හෝ නොතේරෙනවා නම් අනිවාරෙයෙන්ම මගෙන් අහන්න මං පැහැදිලි කරලා දෙන්නම්.. තව පුලුවන් තරම් හෙල්ප් සෙන්ටර් ගිහින් රිපෝට් මෙතඩ් ගැන කියවලා දැනුවත් වෙන්න..... මගෙන් උදවු ඉල්ලුවොත් ඕනම වෙලාවක මං උදව් දෙන්න ලෑස්තියි.. අනිත් අයටත් දැනගන්න පුලුවන්නම් මේ ලිපිය ශෙයා කරන්න ස්තූතියි❤️
     
    • Like
    Reactions: mr.bauwwa

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    api kochchara report karath wadak na bn,

    Hyandie kiwwa wage Pretending to be Someone kiyala dena eka thama hondama widiya, ohoma report karama nikanma Ban karanawa FB eken, mage yaluwonge fake account hadwuath ekamai karanne


    ube akkage yalwotath kiyapn mehemmam report karanna kiyala, akka aniwa Friend list eke inna one, Pretending to be Someone eke option 3i

    1. Me
    2. Friend
    3. Celebrity

    1,3i kohomath bane, 2 karama akkage real profile eka illanawa eka deela report 3k,4k dunnath athi :rolleyes:
     

    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    ඔයාගෙ ප්‍රොෆයිල් එක බ්ලොක් කරල නෑනෙ.

    ඔය විදිහට ඔයාගෙ ප්‍රොෆයිල් එකෙන් රිපෝට් කරන්න පුළුවන්.

    ඊට පස්සෙ අක්කගෙ ඇත්ත අකවුන්ට් එක ටැග් කරන්න එනව.

    එතන් ඉඳන් අහන දේවල් වලට උත්තර දෙන්න.

    රිපෝට් එක ක්ලෝස් වුණත් real representative කෙනෙක් contact කරන්න පුළුවන් ඔය ප්‍රොසෙස් එකෙන්.

    ඒගොල්ලො අයිඩී, බිල් පෘෆ් ඉල්ලයි අයිඩෙන්ටිටි එක කන්ෆර්ම් කරගන්න.

    ඒව යවල කන්ෆර්ම් කළාම පරණ අකවුන්ට් එක ක්ලෝස් කරනව ෆේස්බුක් එකෙන්ම.

    ඔයාගෙ ප්‍රොෆයිල් එකෙන් රිපෝට් කරන්න Pretending to be a real person ----> A friend කියල -- oyage account eke akkage aluth account eka friend kenek ne?
    anna eka select karanna.


    :love::love::love:
     

    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    api kochchara report karath wadak na bn,

    Hyandie kiwwa wage Pretending to be Someone kiyala dena eka thama hondama widiya, ohoma report karama nikanma Ban karanawa FB eken, mage yaluwonge fake account hadwuath ekamai karanne


    ube akkage yalwotath kiyapn mehemmam report karanna kiyala, akka aniwa Friend list eke inna one, Pretending to be Someone eke option 3i

    1. Me
    2. Friend
    3. Celebrity

    1,3i kohomath bane, 2 karama akkage real profile eka illanawa eka deela report 3k,4k dunnath athi :rolleyes:
    :love: THANK YOU FRIEND
     

    pmalliBaba

    Active member
  • Sep 9, 2018
    127
    56
    28
    bro immediately contact the nearest police station. they will direct you to the nearest police station with IT/cyber crime unit. lodge a complaint there and they will immediately contact the TRCSL. TRCSL has a direct contact with facebook and they will report on behalf of every one. profile will be deleted very soon. not only the profiles. also some post which may harass anyone.
     

    thilaapiya

    Well-known member
  • Oct 16, 2015
    1,062
    287
    83

    Address

    Room 4-112, BMICH, Bauddhaloka Mawatha,
    Colombo 07, Sri Lanka.

    Tel: +94 11 269 1692 / 269 5749 / 267 9888
    Fax: +94 11 269 1064

    Email

    [email protected] (General)
    [email protected] (Please use this Email address to report Social Media Incidents Eg:Facebook)

    ඕ යෑස් පුතා. හරියටම හරි. මේකට යන්න.යද්දි රික්වෙස්ට් ලෙටර් එකක් අරන් යන්න උනු සම්පූර්ණ සිද්දිය කියලා.ලියුම බාර දෙන්න. ගොඩක් වෙලාවට පෑය 72ක් වගේ ඈතුලත සිද්දිය සොර්ට් අවුට් වෙයි පුතා. ගුඩ් ලක්.
     

    Vaharai

    Member
    Feb 23, 2019
    865
    83
    0
    Sorry

    You anonymously reported Priyangani Rathnaweera as a fake account.

    We reviewed the profile you reported and found that it doesn't go against any of our Community Standards.
    If there's something specific on this profile that you think we should review (example: a photo), please report the content itself.
    We want to keep Facebook safe and welcoming for everyone, so thanks again for taking the time to report this.
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ලංකාවේ ඉන්නෙත් සුපිරිම කැරි සත්තු තමයි.
    අක්කටත් පොඩ්ඩක් කියපන් එහෙන් මෙහෙන් ලාබෙට ෆෝන් ගන්නේ නැතුව agent කෙනෙක්ගෙන් warranty එක්ක ගන්න ෆෝන් එකක් අරගෙන කැඩුනොත් agent/company එකෙන්ම repair කරන්න කියල. එක එක තැන්වල ඉන්න අපතයෝන්ට සල්ලි දීල ෆෝන් හදන්න දෙන්න එපා.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දැන් අලුත් අකවුන්ට් එකයි පරණ හොරා ගාව තියන එකයි පැටලිලා අලුත් එකත් රිපෝට් වෙයි අපේ උන් අතින් :baffled: රිපෝට් කරන්න ඕනේ එකේ ලින්ක් එක තියල අනික අයින් කරන්න
     

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    CERT :lol:

    ඕක ඕන නෑ ෆේස්බුක් එකට රිපෝට් කරල තමන්ගෙ ප්‍රොෆයිල් එක තමයි ඇත්ත කියල පෘෆ් (අයිඩී, බිල් etc) යැව්වම හරි.
    uba mehema karala thiyenavada bn?



    ඊමේල් ඇඩ්‍රස් එකත් ඇන්ඩ්‍රොයිඩ් දාන්නම හදලා තියෙන්නේ. ඒක මොකක්ද කියලවත් අක්කා දන්නේ නැහැ. ෆෝන් එක හදන්න බැඒ නිසා ආයේ ෆේස්බුක් අකවුන්ට් එකක් හදන්න වෙලා. පරණ තොරතුරු නැති නිසා. පරණ දෙයක්. දැන් තමයි ඒ පරණ ෆේස්බුක් අකවුන්ට් එක අක්කගේ යාලුවොන්ව ඇඩ් කරගෙන යන්නේ
    phone eka hadanna barinm aru kohomada fb app eka open karala thiyenne bn?
    mokadda phone eke thibba lede?
    phone eka hadanna deddi sim eka galogena nemeida dil athiyenne?