මම ඩුබායි ඉන්න ප්රමාණ සමීක්ෂක (QS) කෙනෙක්. ඩිග්රියක් තියෙනව. වයස 30යි.
බැදල ඉන්නෙත් QS කෙනෙක්. ඩිග්රියක් තියෙනව. ජොබ් එක නැති උනා කොවිඩ් එක්ක.
මන් කැමතිත් නෑ එයා ජොබ් එකට යවන්න, සල්ලි හොයන්න පුලුවන් උනාට මෙහෙ හරි ස්ට්රෙස් මේ ෆීල්ඩ් එක.
අපි මෙහෙ ආවෙ සල්ලි ටිකක් එකතු කරන් ආපහු ලංකාවට ඇවිත් පොඩි දෙයක් කරගෙන සතුටින් ඉන්න.
ඒත් කොරෝන එක්ක ගොඩක් දේවල් වෙනස් උනා, අමාරු උනා.
වයිෆ්ගෙ ජොබ් එක නැති උනා, සැලරි රේන්ජ් එකත් අඩුයි, මටත් මාස 3ක් පඩි නෑ, එහෙන් තියෙන පඩියත් කපනව...
ප්රශ්න ගොඩයි.
ලංකාවත් වලට යනව දවස ගානෙ.
මේව එක්ක අපි හිතුව ඔසී පැත්තට යන්න පුලුවන්ද බලන්න.
කලින් ස්ටුඩෙන්ට් ට්රයි කර, සල්ලි මදි වෙලා යන්න බැරි උනා.
දැන්නම් ස්ටුඩෙන්ට් යන්න අදහසක් නෑ.
හේතුව දැන් ස්ටුඩෙන්ට් ගිහින් PR එක ගන්න චාන්ස් එක හරිම අඩුයි.
අනික අපි දෙන්නට මේ ෆීල්ඩ් එකේම ඉන්න ඕනෙ කියල මානසිකත්වයක් නෑ.
අපි බලන්නෙ පොඩි ජොබ් එකක් කරල සතුටින් ඉන්න.
සල්ලි හොයන්න පුලුවන් මෙහෙ අපේ ෆීල්ඩ් එකට.
ඒත් සතුටෙන් නෙවෙයි ඉන්නෙ, ස්ට්රෙස්.
වයිෆ්ගෙ අයියයි අක්කයි ඔසී ඉන්නෙ.දෙන්නම බැදල.
අක්කගෙ ෆැමිලි එකට සිටිසන් තියෙනවා.
එයාල උදව් කරන්න කැමති අපි එහෙට ගන්න.
මේකෙන් අපිට තල්ලුවක් ගන්න පුලුවන්ද?
හැබැයි ගන්න ඕනෙ විදිහ ගැන එයාලට අයිඩියා එකක් නෑ.
ස්ටුඩෙන්ට් ගැන විතරයි එයාල දන්නෙත්.
මේ ගැන කිරියෙ මේ ගැන expertලගෙන් උදව්වක් බලාපොරොත්තු වෙනව.
හැමෝටම බොහොම ස්තූතියි!