අක්කට මාව ඔසී ගන්න පුලුවන්ද?

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    4,002
    5,304
    113
    තොටිල්ලේ
    මම ඩුබායි ඉන්න ප්‍රමාණ සමීක්ෂක (QS) කෙනෙක්. ඩිග්‍රියක් තියෙනව. වයස 30යි.
    බැදල ඉන්නෙත් QS කෙනෙක්. ඩිග්‍රියක් තියෙනව. ජොබ් එක නැති උනා කොවිඩ් එක්ක.
    මන් කැමතිත් නෑ එයා ජොබ් එකට යවන්න, සල්ලි හොයන්න පුලුවන් උනාට මෙහෙ හරි ස්ට්‍රෙස් මේ ෆීල්ඩ් එක.

    අපි මෙහෙ ආවෙ සල්ලි ටිකක් එකතු කරන් ආපහු ලංකාවට ඇවිත් පොඩි දෙයක් කරගෙන සතුටින් ඉන්න.
    ඒත් කොරෝන එක්ක ගොඩක් දේවල් වෙනස් උනා, අමාරු උනා.
    වයිෆ්ගෙ ජොබ් එක නැති උනා, සැලරි රේන්ජ් එකත් අඩුයි, මටත් මාස 3ක් පඩි නෑ, එහෙන් තියෙන පඩියත් කපනව...
    ප්‍රශ්න ගොඩයි.

    ලංකාවත් වලට යනව දවස ගානෙ.
    මේව එක්ක අපි හිතුව ඔසී පැත්තට යන්න පුලුවන්ද බලන්න.
    කලින් ස්ටුඩෙන්ට් ට්‍රයි කර, සල්ලි මදි වෙලා යන්න බැරි උනා.
    දැන්නම් ස්ටුඩෙන්ට් යන්න අදහසක් නෑ.
    හේතුව දැන් ස්ටුඩෙන්ට් ගිහින් PR එක ගන්න චාන්ස් එක හරිම අඩුයි.
    අනික අපි දෙන්නට මේ ෆීල්ඩ් එකේම ඉන්න ඕනෙ කියල මානසිකත්වයක් නෑ.
    අපි බලන්නෙ පොඩි ජොබ් එකක් කරල සතුටින් ඉන්න.

    සල්ලි හොයන්න පුලුවන් මෙහෙ අපේ ෆීල්ඩ් එකට.
    ඒත් සතුටෙන් නෙවෙයි ඉන්නෙ, ස්ට්‍රෙස්.

    වයිෆ්ගෙ අයියයි අක්කයි ඔසී ඉන්නෙ.දෙන්නම බැදල.

    අක්කගෙ ෆැමිලි එකට සිටිසන් තියෙනවා.
    එයාල උදව් කරන්න කැමති අපි එහෙට ගන්න.
    මේකෙන් අපිට තල්ලුවක් ගන්න පුලුවන්ද?

    හැබැයි ගන්න ඕනෙ විදිහ ගැන එයාලට අයිඩියා එකක් නෑ.
    ස්ටුඩෙන්ට් ගැන විතරයි එයාල දන්නෙත්.

    මේ ගැන කිරියෙ මේ ගැන expertලගෙන් උදව්වක් බලාපොරොත්තු වෙනව.

    හැමෝටම බොහොම ස්තූතියි!
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,002
    5,304
    113
    තොටිල්ලේ
    Issara nan puluwan..dan nan sahenna restrictions tiyenawa.. godak welawata amaru wei. Check with a consultant
    බොහොම ස්තූතියි reply එකට

    බොහොම ස්තූතියි reply එකට
    ------ Post added on Jun 5, 2021 at 4:40 PM

    Ayyay akkai regional areas wala innawanan puluwan 491 visa family sponsor karanna.
    මෙල්බර්න් ඉන්නෙ
    ------ Post added on Jun 5, 2021 at 4:41 PM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,543
    86,825
    113
    ආශ්චර්යමත් රටක
    පුළුවන් බන් පුළුවන්. දැන්ම කරන එකක් කරපන්.

    491 family sponsored visa එක ගන්න පුළුවන්. ඒක තමයි මේ වෙලාවෙ උබට ලේසිම. මොකද උබ offshore නිසා අනිත් ඒව අමාරුයි.

    අක්කලා හිටිය නිසාම ගන්නත් බෑ. Points තියෙන්නත් ඕන. PTE or IELTS වගේ exam එකක් කරලා top marks ගනින්. කොච්චර experience තියෙනවද?
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,002
    5,304
    113
    තොටිල්ලේ
    consultant has arrived
    ඒකනෙ ඒකනෙ

    බෑ, එහෙම චාන්ස් නෑ. රීජනල්
    හිටියොත් පොයින්ස් ලැබෙනවා.
    බොහොම ස්තූතියි reply එකට
    ------ Post added on Jun 5, 2021 at 4:42 PM

    පුළුවන් බන් පුළුවන්. දැන්ම කරන එකක් කරපන්.

    491 family sponsored visa එක ගන්න පුළුවන්. ඒක තමයි මේ වෙලාවෙ උබට ලේසිම. මොකද උබ offshore නිසා අනිත් ඒව අමාරුයි.
    බොහොම ස්තූතියි reply එකට
    අක්කල මෙල්බර්න් ඉන්නෙ.
    රීජනල් නෙවෙයි.
    ඒක අව්ලක් නැද්ද
    ------ Post added on Jun 5, 2021 at 4:43 PM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,543
    86,825
    113
    ආශ්චර්යමත් රටක

    බොහොම ස්තූතියි reply එකට
    අක්කල මෙල්බර්න් ඉන්නෙ.
    රීජනල් නෙවෙයි.
    ඒක අව්ලක් නැද්ද
    ------ Post added on Jun 5, 2021 at 4:43 PM

    Melbourne wala mona postcode ekeda kiyala balapan. Melbourne kiwwata regional kiyana postcode ekakata watinawa nam puluwan. Eka ubata balaganna puluwan meken.

    https://immi.homeaffairs.gov.au/visas/working-in-australia/skill-occupation-list/regional-postcodes

    Oke widiyata postcode eka regional nam awlak na. Ehema neweinam machan mama okata upades denna danne na. Ba kiyala hithala atha arinna epa. Oya kiyana ewata pitin visa deepuwa mama ahala tiyenawa. Hoda experiecned agent kenek gen ahanna eka. Podi ganak gewala consultation ekak gattata kamak na.
     
    Nucleardeath

    Well-known member
  • Nov 22, 2012
    1,668
    5,443
    113
    උඹේ අයිඩියා එක හොදයි.. දැන්නම් මොන ෆීල්ඩ් එකේ හිටියත් පට්ට ස්ට්‍රෙස් බං.. පාට් ටයිම් එකක් කරගෙන පාඩුවේ ඉන්න තිබ්බනම් හොදයි කියලා හිතෙනවා
     
    බොහොම ස්තූතියි මචං...
    මන් අක්කට යැව්ව.
    උබ කිව්ව එක ඇත්ත.
    ගොඩ දෙනෙක් දන්නෙ නැති විදි තියෙනව යන්න.
    කවුරුත් කියන්න කැමති නෑ.

    ආයෙත් බොහොම ස්තූතියි ගොඩක් පින්..

    උඹේ අයිඩියා එක හොදයි.. දැන්නම් මොන ෆීල්ඩ් එකේ හිටියත් පට්ට ස්ට්‍රෙස් බං.. පාට් ටයිම් එකක් කරගෙන පාඩුවේ ඉන්න තිබ්බනම් හොදයි කියලා හිතෙනවා
    ඔව් බන්. සල්ලි පස්සෙ දුවල දුවල මැරිල යනව ස්ට්‍රෙස් එකටම
    ------ Post added on Jun 5, 2021 at 5:08 PM