ගොඩක්ම නන්ගිල අාදරේ කරන්නෙ සල්ලිවලට,
ඒත් අක්කල.එහෙම නෑ කියල හිතෙනව
ඒක අැත්තද
අක්කල එක්ක යාලුවෙල ඉන්න එවුන් පෙඩ්ඩක් කියපල්ලකො අක්කලගෙ අාදරේද හොද නන්ගිලග අාදරේද![]()






ලංකාවෙ උන්ට @කනවා අැරෙන්න වෙන වැඩක් නැහැ වගේ..

Podi Silva - පොඩි සිල්වා;21606520 said:මොකෙක් මොකෙක්ට ආදාරේ වුනත් තොට මොකද මිනිහෝ
සමනල සොන්නයෙක් වගේ ත්රෙඩ් නාස්ති කරන්න එපා මිනිහෝ


ඈ යකෝ ඌ ත්රෙඩ් නාස්ති කලාම තොට තියෙන අමාරුව මොකක්ද ? තෝද ත්රෙඩ් වලට ඉඩ වෙන් කරන්නෙ ? දැන් තෝ කියන්නෙ අපිට ත්රෙඩ් දාන්න එපා කියලද ? නැත්තං මොකක්ද ? කියන රෙද්දක් තේරෙන්න කියපං මිනිහො නැත්තං නොකිය ඉඳිං![]()
![]()


Podi Silva - පොඩි සිල්වා;21606569 said:ඔව් මිනිහෝ තොපි දාන දාන වැඩකට නැති ත්රෙඩ් එක එකක් ගාන හෙන ගහනවා යකෝ
මෝඩ මූසලයෝ වගේ රෙන්න ගියා, *&$කන්න ගියා කියලා හැම එකම දාල ත්රෙඩ් නාස්ති කරනවා
උබට හැමදාම කියනවා වැඩකට නැති ත්රෙඩ් දාන්න එපා කියලා
ඒ උනාට තෝ මූසල මකබාව වගේ හැමදාම වැඩකට නැති ත්රෙඩ් දානවා
තොපි වගේ වල් හරක් නිසා තමයි මේ වගේ සමනලයොත් වැඩකට නැති ත්රෙඩ් දාන්නේ
කුනුහබ්බ කියන්න බැරි නිසා සැර බාල කරලා බැන්නේ
කාට හරි බැන්නම මාර සනීපයක් නේද බන්![]()

දැන් මූ දාන ත්රෙඩ් වලට මං පලිද යකෝ ? තොගෙ කොම්පියුටරෙන් ඉඩ යන්නෑනෙ මූ ත්රෙඩ් දැම්ම කියල. උට ප්රශ්නයක් නැත්තං ඇඩ්මින්ටත් ප්රශ්නයක් නැත්තං කොහෙවත් ඉන්න තොට තියෙන රුදාව මොකක්ද මූ මොන රෙද්ද දාගත්තත් ? දැන් ඌ හැම *ත්තක්ම කරන්න ඕනෙ තෝ කියන විදිහටද ? අනේ මේ තෝත් නිකං වෙන උන්ගෙ කුනු ගොඩවල් අවුස්සන්නැතුව තොගෙ වැඩක් බලාගෙන ඉඳපං. ඌ දාන රෙද්දක් ඌ දාගනියි.
ඔව්![]()
![]()
නම්කිලාට වඩා අක්කිලාට මල්ලිලව තේරෙනව. බොලද දේවල් අඩුයි. තේරුම් ගැනීම හොද නිසා අවුල් අඩුයි. ඒ වගේ නම්කිලත් ඉන්නව. පිං පවු අනුව තමයි ඉතිං සෙට් වෙන්නේ. අවුරුදු 5 ක අත්දැකීමෙං කියන්නේ.![]()