අක්කලාට අාදරෙයි

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    අක්කලාට අාදරෙයි

    ගොඩක්ම නන්ගිල අාදරේ කරන්නෙ සල්ලිවලට,
    ඒත් අක්කල.එහෙම නෑ කියල හිතෙනව
    ;)
    ඒක අැත්තද
    අක්කල එක්ක යාලුවෙල ඉන්න එවුන් පෙඩ්ඩක් කියපල්ලකො අක්කලගෙ අාදරේද හොද නන්ගිලග අාදරේද:)
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ගොඩක්ම නන්ගිල අාදරේ කරන්නෙ සල්ලිවලට,
    ඒත් අක්කල.එහෙම නෑ කියල හිතෙනව
    ;)
    ඒක අැත්තද
    අක්කල එක්ක යාලුවෙල ඉන්න එවුන් පෙඩ්ඩක් කියපල්ලකො අක්කලගෙ අාදරේද හොද නන්ගිලග අාදරේද:)

    ow bn akkala hoda athi mm dnna bn love karala nane thama :lol::lol::lol::lol:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,170
    4,076
    113
    invoke db "Injected Memory"
    අක්කිලා කැමති දග මල්ලි බබාලට, ඒත් අක්කි බබාලව තරහා කරගත්තොත් බල්ලි බබා ඉවරයි,

    අක්කිබබාලා මල්ලි බබාලට ආදරෙ අක්කි බබාලට මල්ලි බබාලා ගොඩක් ආදරෙ හින්දා, සල්ලි තියෙනවා නම් නංගිලා කියලා නැ, අක්කිලා ගොඩාක් උනත් තියන් ඉන්න පුලුවන් සල්ලි තියෙනවා නම් :D
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හරි මිනිහො දැන් තෝ මොකක්ද කියන්නෙ කියපිය. තොගෙ අක්කත් එක්ක අපිට යාලු වෙන්නද කියන්නෙ ? නැත්තං වෙන මොකක්ද කරන්න කියන්නෙ කියල කියපිය. :baffled: :baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Podi Silva - පොඩි සිල්වා;21606520 said:
    මොකෙක් මොකෙක්ට ආදාරේ වුනත් තොට මොකද මිනිහෝ
    සමනල සොන්නයෙක් වගේ ත්‍රෙඩ් නාස්ති කරන්න එපා මිනිහෝ

    ඈ යකෝ ඌ ත්‍රෙඩ් නාස්ති කලාම තොට තියෙන අමාරුව මොකක්ද ? තෝද ත්‍රෙඩ් වලට ඉඩ වෙන් කරන්නෙ ? දැන් තෝ කියන්නෙ අපිට ත්‍රෙඩ් දාන්න එපා කියලද ? නැත්තං මොකක්ද ? කියන රෙද්දක් තේරෙන්න කියපං මිනිහො නැත්තං නොකිය ඉඳිං :baffled: :baffled:
     
    king edward

    Active member
  • Jun 3, 2016
    504
    155
    43
    Matara
    නම්කිලාට වඩා අක්කිලාට මල්ලිලව තේරෙනව. බොලද දේවල් අඩුයි. තේරුම් ගැනීම හොද නිසා අවුල් අඩුයි. ඒ වගේ නම්කිලත් ඉන්නව. පිං පවු අනුව තමයි ඉතිං සෙට් වෙන්නේ. අවුරුදු 5 ක අත්දැකීමෙං කියන්නේ. :shocked:
     
    ඈ යකෝ ඌ ත්‍රෙඩ් නාස්ති කලාම තොට තියෙන අමාරුව මොකක්ද ? තෝද ත්‍රෙඩ් වලට ඉඩ වෙන් කරන්නෙ ? දැන් තෝ කියන්නෙ අපිට ත්‍රෙඩ් දාන්න එපා කියලද ? නැත්තං මොකක්ද ? කියන රෙද්දක් තේරෙන්න කියපං මිනිහො නැත්තං නොකිය ඉඳිං :baffled: :baffled:

    ඔව් මිනිහෝ තොපි දාන දාන වැඩකට නැති ත්‍රෙඩ් එක එකක් ගාන හෙන ගහනවා යකෝ
    මෝඩ මූසලයෝ වගේ රෙන්න ගියා, *&$කන්න ගියා කියලා හැම එකම දාල ත්‍රෙඩ් නාස්ති කරනවා
    උබට හැමදාම කියනවා වැඩකට නැති ත්‍රෙඩ් දාන්න එපා කියලා
    ඒ උනාට තෝ මූසල මකබාව වගේ හැමදාම වැඩකට නැති ත්‍රෙඩ් දානවා
    තොපි වගේ වල් හරක් නිසා තමයි මේ වගේ සමනලයොත් වැඩකට නැති ත්‍රෙඩ් දාන්නේ

    කුනුහබ්බ කියන්න බැරි නිසා සැර බාල කරලා බැන්නේ

    කාට හරි බැන්නම මාර සනීපයක් නේද බන් :baffled::baffled:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Podi Silva - පොඩි සිල්වා;21606569 said:
    ඔව් මිනිහෝ තොපි දාන දාන වැඩකට නැති ත්‍රෙඩ් එක එකක් ගාන හෙන ගහනවා යකෝ
    මෝඩ මූසලයෝ වගේ රෙන්න ගියා, *&$කන්න ගියා කියලා හැම එකම දාල ත්‍රෙඩ් නාස්ති කරනවා
    උබට හැමදාම කියනවා වැඩකට නැති ත්‍රෙඩ් දාන්න එපා කියලා
    ඒ උනාට තෝ මූසල මකබාව වගේ හැමදාම වැඩකට නැති ත්‍රෙඩ් දානවා
    තොපි වගේ වල් හරක් නිසා තමයි මේ වගේ සමනලයොත් වැඩකට නැති ත්‍රෙඩ් දාන්නේ

    කුනුහබ්බ කියන්න බැරි නිසා සැර බාල කරලා බැන්නේ

    කාට හරි බැන්නම මාර සනීපයක් නේද බන් :baffled::baffled:

    දැන් මූ දාන ත්‍රෙඩ් වලට මං පලිද යකෝ ? තොගෙ කොම්පියුටරෙන් ඉඩ යන්නෑනෙ මූ ත්‍රෙඩ් දැම්ම කියල. උට ප්‍රශ්නයක් නැත්තං ඇඩ්මින්ටත් ප්‍රශ්නයක් නැත්තං කොහෙවත් ඉන්න තොට තියෙන රුදාව මොකක්ද මූ මොන රෙද්ද දාගත්තත් ? දැන් ඌ හැම *ත්තක්ම කරන්න ඕනෙ තෝ කියන විදිහටද ? අනේ මේ තෝත් නිකං වෙන උන්ගෙ කුනු ගොඩවල් අවුස්සන්නැතුව තොගෙ වැඩක් බලාගෙන ඉඳපං. ඌ දාන රෙද්දක් ඌ දාගනියි.

    ඔව් :baffled: :baffled:
     
    අනේ *&ත්තෝ
    පට්ටේසි වගේ හැමත්තටම කියවගෙන එන්න එපා
    අපේ ඩේට කැපෙනවා නේ මිනිහෝ
    උබලා තමා මේකෙ වෙන ඔක්කොටම හේතුව
    මෝඩ මූසලයෝ වගේ හිතෙන හිතෙන හැම මකබාවම මේකෙ දැම්මම ඒව බලන උනටත් ඒව දාන්න හිතෙනවා
    මුගෙන් බේරෙන්න බැරුව හිටියා නේද අමුඩයක් ගන්න තැනක් අහ අහ
    ඒ ඔක්කොටම තොපි වගේ අසහනකාරයෝ තමා පලි
    අනිත් දවසේ ත්‍රෙඩ් එකක් දාන්න කලින් මගෙන් අහලා දාපන් මිනිහෝ
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,950
    2,997
    113
    නම්කිලාට වඩා අක්කිලාට මල්ලිලව තේරෙනව. බොලද දේවල් අඩුයි. තේරුම් ගැනීම හොද නිසා අවුල් අඩුයි. ඒ වගේ නම්කිලත් ඉන්නව. පිං පවු අනුව තමයි ඉතිං සෙට් වෙන්නේ. අවුරුදු 5 ක අත්දැකීමෙං කියන්නේ. :shocked:

    සිරා කතාව මචං. නංගිලට තේරුම් යනකොට breakup වෙලත් ඉවරයි. අක්කිලට තේරුම් ගන්න පුළුවන්. හිතල වැඩ කරන්න පුළුවන් නංගිලට සාපේක්ෂව. හැබැයි උන් නකියි බන්.
     
    Last edited:

    Nimesh_LK

    Member
    Sep 7, 2015
    2,117
    129
    0
    27
    ලංකාවේ
    ඒව නන් මන් දන්නෙ නෑ
    මන් ලව් කරන්න ඔන කියල හිතුන දවසෙ ඉදන්ම වැඩියක් ලය්න් කලෙ අක්කලටම තමා
    මගෙ වයසෙ එක කෙල්ලෙක්ට ලය්න් කලා
    ඒක අප්සට් :lol: