වැඩිමල ගෑණියක් හෝ කෙල්ලෙක් කරගහගත්ත්ම පිරිමි වශයෙන් අමතක අකරණ දෙයක් තියෙනවා
වැ වගේම ලොකු වැරද්දක්
ඒ ගෑණිට හෝ කෙල්ලට හැමතිස්සෙම එකී වැඩිමල් කියලා මතක් කරලා දෙන විදියේ වැඩ
බැන්දත් නොබන්දත් ලවු කෙරුවත් ඒකිට වඩා අපි වැඩිමල් පරිනත විදියට හැසිරෙන්වනම් එකී එක්ක ලවු එකෙන් ඉන්නවනම් ඔය අපිව මල්ලි කරලා සලකන එක ඕනවට වඩා හොයන්න එන එක සැක කරන එක අඩුවෙනවා ගොඩක්
අනික එකී වුනත් එක්තරා විදියක මානසිකව අපහසුතාවයන් වලට පත් වෙන්නේ නැහැ වයස ගැන හිතලා
සරලව කියනවනම් නොර්මල් තමන්ට වඩා බාල එකියක්ව එක්ක ඉන්නව වගේ ඉන්න ඕනේ
උන් ඉස්සරහ පච වෙන්න යන්න එපා
බන් ගොන් වැඩ කරන්න එපා , මාත් ෆිගර් එකට මෝඩ වෙලා අවුරුදු 3ක් වැඩිමල් කෙල්ලෙක් කලා පැත්තෙන්,
අනිත් ගැනු වගෙ නෙමෙය් මෙකී කිසිම රෙස්පෙක්ට් එකක් නැ මට, හැම තිස්සෙම එකී මට උපදෙස් දෙන්න වගේ කතා කරන්නේ,
අපිව කන්ට්‍රෝල් කරන්න එනවා වැඩිමල් උනාම, කේන්ති ගන්නවා, එකී නිකන් independent වෙන්න හදනවා.
බාල කෙල්ලේ දාගෙන පොඩ්ඩක් බලහන්, අපිට අය්යේ කියාගෙන පුදුම රෙස්පෙක්ට් එකකින් කතා කරන්නේ , එතකොට නිකන් ආදරේටත් වැඩ අමුතුම මෙව්වා එකක් වෙනවා. අනික වැඩිමල් එකට අරව මෙව්වා කරන්න ගියම කැ ගහනවා, එපාලු, බනිනවා.. නිකන් හැමතිස්සෙම පල්ලෙහට දන්නමය් බලන්නේ,
බාල එකකට මෙව්වා කරන්න ගියාම කොත්තුව වගේ ඇහැක් විදියට ගහත හැකි.
ෆන් එකට වගේ නම් අවුලක් නැ, සීරියස් නම් එපා පුතේ
මටත් තිබ්බා බං ඉස්කෝලේ කාලේ අක්කා කෙනෙක් එක්ක පොඩි මෙව්වා එකක්. පොඩිමත් නෑ ඉතිම්. මට වඩා අවු-2 ක් වැඩි. අපේ මේවවා එක අවුරුද්දක් වගේ ඔහේ ගියා නිකං මොකද්ද වගේ. පස්සෙ පස්සෙ දෙන්නට දෙන්නා තේරුම් ගන්න පටන් ගන්නකොට මේකි එනවා මාව හදන්න. මට උගන්නන්න. මං බැලුවා මේ මොන හු...ක්ද. තොට ඕන කි...බක් කරගනිං කියලා නැවැත්තුවා රෙද්ද.
මං මේ ලගකදි දැක්කා ඒකි බැදපු මිනිහත් එක්ක Town එකේ ඉන්නවා. පවු ඉතිම් අරූ.
වැරැද්දට වැරදීකීවට අවුලක් නෑ බන්,
චරිතෙ හොදයි,
අනික එයාගෙ හැසිරීමට මන් කැමතියි,





උබේ කෙල්ල ගොඩක් වැඩිමල්ද බන්..
