අක්කල මල්ලිලාව රවට්ටන්න කියන දේවල්
.
.
.
.
මචන්ලා අක්කලට මල්ලිලට කියල මොකක්හරි වැඩක් කරගන්න ඕනි උනාම මල්ලි පැටියෝ, මල්ලි පණ, සුදු පැටියෝ අරව මේවා කියල කොහොමහරි උන්ගේ වැඩ කරගන්න බලනවා නේද? වැඩේ ඉවර වෙනකම් කැවද පැටියෝ ඔයාට මහන්සිද අරව මේවා කියා කියා කොහොමහරි මල්ලිලාව රවට්ටලා උන්ගේ වැඩ කරගන්නවා.
මම අදුරන අක්කල කිහිප දෙනෙක්ම ඉන්නවා උන්ට මට කියල photo එකක් එඩිට් කරගන්න ඕනි උනාම assignment වලට උදව් ඕනි උනාම පට්ටම ආදරෙන් කතා කරනව. බැරි වෙලාහරි මම උදව්වක් ඉල්ලුවොත් එක්කෝ රෙප්ල්ය් නෑ. නැත්නම් පට්ට busy. නැත්නම් ලෙඩ වෙලා ඉදල. අයි බන් අක්කල මෙච්චර කපටි. මන් දන්නා ගොඩාක් අක්කල ඔහොමයි.
උබලත් අක්කලත් සම්බන්ද අත්දැකීම් තියනවනම් කොටාගෙන පලයල්ලා.