අක්කා කෙනෙක් ගොඩ දාලා දෙන්නකෝ..
http://www.elakiri.com/forum/showthread.php?t=1786029
මේ thread එක මතකද??
දැන් මම වැඩේ කොහොමහරි ගොඩදාගත්තා ...දැන් මගේ ඔක්කොම ඇත්ත දේවල් එකි දන්නවා..දැන් මගේ origonal එකෙත් ඉන්නවා..ළගදි එකියි මායි රණ්ඩුවෙලා එකී මාව remove කළා fb එකෙන්. මාත් චැට් නොකර ඔහේ ඉඳලා අද පොඩි චැට් එකක් දැම්ම ..එකී අවුලක් නැතුව චැට් කරනවා....එත් unfriend .... මේකිව සෙට් කරගන්න අමාරුයි වගේ බන් talk වෙන්නෙම නෑ... දන්නා සෙල්ලම් ඔක්කොම දැම්ම. තරහ උනෙත් fake account එකේ romantic තොල් දාන ඒවා share කරලා මම..එකී මගේ fake එකයි real එකයි දෙකම අයින් කළා එකට මල පැනලා අද අයිත් චැට් එකක් දැම්මා..අවුලක් නෑ වගේ...
කලින් චැට් කරනකොටනම් රෑට එහෙම, ලගට ඇවිත් ඔලුව අතගන්නද වගේ ඇහුවම hmmmmm..hako වගේ ඒවා කියනවා..ඒවා කියලා ටක්ගාල gn,bs කියලා යනවා අපි නිදගමු එහෙනම් දැන් කියලා..මෙයා nurse කෙනෙක් නිසා මහන්සි හින්දා ඇත්තටම නිදිමතද දන්නේ නෑ කියලත් හිතෙනවා...අවුලක් නැතුව චැට් කරනවා හොස්ටල් වල ඉන්න නිසා කම්මැලි කමේ ඉන්නකොට මන් එක්ක චැට් කරනවා විතරක් වෙන්නත් පුළුවන් ඉතින්..එත් සෙට් කරගන්නයි හිතෙන්නේ මන් දන්නා සෙල්ලම් ඔක්කොම දැම්මා...එත් හරි ගියේ නැහැ..අන්තිමට මන් මගේ number එකත් දුන්නා දවසක් එත් කතා කළේවත් නැහැ...
මේක මට කොහොම හරි ගොඩ දාලා දීපල්ලකෝ බන් ..... එකිත් දන්නවා ඇති ඉතින් මම එන්නේ මොකාටද කියලා.....සමහර වෙලාවට මල්ලියෝ කියලා කතා කරනවා මෝල වැඩි උනාමද කොහෙද....