මේ photo එක ගත්තෙ FB එකෙන්. අක්කා කෙනෙක් තමන්ගේ මල්ලිට පන්ති ගෙනියන්න දුන්නු බත් එකක්.
ලේ වලින් බැඳීමක් තියෙන, මටත් ඉන්නවා මේ වගේම මං ගැන මටත් වඩා හිතන, හැම තිස්සෙම මං ගැන වද වෙන, අම්මටත් වඩා මං ගැන දන්න, මාව හැම මොහොතක ම සතුටින් තියන්න උත්සහ කරන අක්කා කෙනෙක්.
මේ ලෝකේ කොතනක වත් අපි වෙනුවෙන් ආදරේ නැත්තට නැති වුනත්, මේ වගේ එකම එක සහෝදරකමකට පුලුවන් අපිව ජීවත් කරන්න.
මේ පෝස්ට් එක, ඒ වගේ ආදරනීය අක්කලාට උපහාරයක්ම වේවා. අක්කා කියන්නෙ, දෙවෙනි අම්මා

© උපුටා ගැනීමකී