අක්කා කෙනෙක්

toiya

Well-known member
  • Jan 8, 2007
    13,172
    4,556
    113
    පොන්සි ආණ්ඩුව
    මේ photo එක ගත්තෙ FB එකෙන්. අක්කා කෙනෙක් තමන්ගේ මල්ලිට පන්ති ගෙනියන්න දුන්නු බත් එකක්.

    ලේ වලින් බැඳීමක් තියෙන, මටත් ඉන්නවා මේ වගේම මං ගැන මටත් වඩා හිතන, හැම තිස්සෙම මං ගැන වද වෙන, අම්මටත් වඩා මං ගැන දන්න, මාව හැම මොහොතක ම සතුටින් තියන්න උත්සහ කරන අක්කා කෙනෙක්. ❤️

    මේ ලෝකේ කොතනක වත් අපි වෙනුවෙන් ආදරේ නැත්තට නැති වුනත්, මේ වගේ එකම එක සහෝදරකමකට පුලුවන් අපිව ජීවත් කරන්න.

    මේ පෝස්ට් එක, ඒ වගේ ආදරනීය අක්කලාට උපහාරයක්ම වේවා. අක්කා කියන්නෙ, දෙවෙනි අම්මා 🥺❤️❤️

    © උපුටා ගැනීමකී
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    Apita-Pukada-Ponnayo.gif
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    මේ photo එක ගත්තෙ FB එකෙන්. අක්කා කෙනෙක් තමන්ගේ මල්ලිට පන්ති ගෙනියන්න දුන්නු බත් එකක්.

    ලේ වලින් බැඳීමක් තියෙන, මටත් ඉන්නවා මේ වගේම මං ගැන මටත් වඩා හිතන, හැම තිස්සෙම මං ගැන වද වෙන, අම්මටත් වඩා මං ගැන දන්න, මාව හැම මොහොතක ම සතුටින් තියන්න උත්සහ කරන අක්කා කෙනෙක්. ❤️

    මේ ලෝකේ කොතනක වත් අපි වෙනුවෙන් ආදරේ නැත්තට නැති වුනත්, මේ වගේ එකම එක සහෝදරකමකට පුලුවන් අපිව ජීවත් කරන්න.

    මේ පෝස්ට් එක, ඒ වගේ ආදරනීය අක්කලාට උපහාරයක්ම වේවා. අක්කා කියන්නෙ, දෙවෙනි අම්මා 🥺❤️❤️

    © උපුටා ගැනීමකී

    ඒකටත් හෑල්ලක් ලියලා 😂😂 මෙහෙම හෑලි ලියනවා කියලා දන්න නිසාම කඩෙන් බත් එකක් අරගෙන ඌම ඕක කියලා ෆොටෝ එකක් අරන් fb දැම්මද දන්නේ නෑ 😁