අක්කා මිට්ටට කෙලෙව්වා

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,573
    14,510
    113
    කඩේ එකාගෙන් අහලනේ වැඩි ගානක් කිව්වෙ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,473
    49,855
    113
    සේදවත්ත
    Ganita kisima wasiyakuth na, habai boru gaanak kiwwa.
    මම අනන්තවත් ඔය වැඩේ කරන උන්ට ගේම දීලා සුද්දට සුද්දිට උදව් කරනවා. අපේ උන් පුපුරනවා . කීයක් හරි හොයාගන්න ආපු එක කෑවනේ කියනවා . ඒ වෙලාවට කියන්නේ සාධාරණ ගාන කියන්න ලංකාවේ අයට දෙන එකම ඇයි ඒම කරන්නේ
     
    • Like
    Reactions: A-K-I-L-A

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    මේ කලුවානම් වැදගත් විදිහට ඉන්නවා ස්ලෝවෙකියාවේ ඉන්න ජිප්සියෝ මුගෙනුත් සල්ලි හිගා කනවා
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,573
    14,510
    113
    Video eke widiyata gani kade ekawa anduranneth na. Kade eka kiwweth na wadipura kiyanna kiyala Ithin nikan uuta denna yanne mokatada?
    වැඩේ හරි කියල මම කියන්නෙ නෑ.... ට්‍රාන්ස්ලේට් කරාට 50 ඉල්ල ගත්තද දන්නෙ නැහැ කඩේ එකාගෙං :lol:
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    වැඩේ හරි කියල මම කියන්නෙ නෑ.... ට්‍රාන්ස්ලේට් කරාට 50 ඉල්ල ගත්තද දන්නෙ නැහැ කඩේ එකාගෙං :lol:

    Video eka hondata baluwoth ehema salli gaththa paatak penne na. Gani harila yanawa penawa. Kade eka mukuth dunne na ganita.
     
    • Like
    Reactions: KrishanL89

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,163
    3,167
    113
    Keeya unath charter wade habai. Kade karapu kena e ganiwa andurannewath na. Habai gani 50 wadipura kiwwa.
    Gani arugen cut ekak illuweth na anthimata, ehemmama giya. Hithaganna ba mokatada ehema kare kiyala.
    Ochchara hithanna epa ban kade ekata udawwak widihata ne wedi gaanak kiwwe.. kaluwata 50 rupees mokadda ban..arpico eken gaththao 500 withara wenawa