5:10 ඉඳන් බලපන්කො. කඩේ කරන එකා හරි ගාන කියනවා 150 කියලා. අක්කා වැඩි කරලා අතින් දාලා කියනවා. මිට්ට අහු වෙනවා.
not much
just Rs.50
කැම්රි වැඩ , හොරකම වංචාව මුල් බැසගත් ජාතියක් වෙලා
කඩේ එකාගෙන් අහලනේ වැඩි ගානක් කිව්වෙ
මම අනන්තවත් ඔය වැඩේ කරන උන්ට ගේම දීලා සුද්දට සුද්දිට උදව් කරනවා. අපේ උන් පුපුරනවා . කීයක් හරි හොයාගන්න ආපු එක කෑවනේ කියනවා . ඒ වෙලාවට කියන්නේ සාධාරණ ගාන කියන්න ලංකාවේ අයට දෙන එකම ඇයි ඒම කරන්නේGanita kisima wasiyakuth na, habai boru gaanak kiwwa.
මු කොහෙද බන් යන්නේ අන්තිමෙට? කැරියා අපට වඩා හොදට පාර දන්නවනෙ
වැඩේ හරි කියල මම කියන්නෙ නෑ.... ට්‍රාන්ස්ලේට් කරාට 50 ඉල්ල ගත්තද දන්නෙ නැහැ කඩේ එකාගෙංVideo eke widiyata gani kade ekawa anduranneth na. Kade eka kiwweth na wadipura kiyanna kiyala Ithin nikan uuta denna yanne mokatada?

වැඩේ හරි කියල මම කියන්නෙ නෑ.... ට්‍රාන්ස්ලේට් කරාට 50 ඉල්ල ගත්තද දන්නෙ නැහැ කඩේ එකාගෙං![]()
Keeya unath charter wade habai. Kade karapu kena e ganiwa andurannewath na. Habai gani 50 wadipura kiwwa.
Gani arugen cut ekak illuweth na anthimata, ehemmama giya. Hithaganna ba mokatada ehema kare kiyala.

Ochchara hithanna epa ban kade ekata udawwak widihata ne wedi gaanak kiwwe.. kaluwata 50 rupees mokadda ban..arpico eken gaththao 500 withara wenawaKeeya unath charter wade habai. Kade karapu kena e ganiwa andurannewath na. Habai gani 50 wadipura kiwwa.
Gani arugen cut ekak illuweth na anthimata, ehemmama giya. Hithaganna ba mokatada ehema kare kiyala.
මේක තමයි උනේ.Ochchara hithanna epa ban kade ekata udawwak widihata ne wedi gaanak kiwwe.. kaluwata 50 rupees mokadda ban..arpico eken gaththao 500 withara wenawa