ඕකුන්ට උත්තර බඳින්න යන්න එපා !!! පෙත්ත ගහල ඉන්නේ ඕකුන්... අන්තිමය උඹේ වචනයක් අල්ලාගෙන දඟලයි...නැතුව සාහෝ මුතුහෙට්ටිගම/මර්වින්/නාමල්/බැසිල්/දුමින්ද/පුංචිනිළමේ (මාර) දිව්‍ය පුත්‍රයෝ තමා
ආණ්ඩුවට සුදුහුණු ගාන එකනම් චාටර් තමා.. අපි කුඩු කාරයෝ එතනෝල් කාරයන්ට හොරු උන්ට දඬුවම් දෙනකම් බලං ඉන්නේ![]()


10-20-100- 200 ක්.අනික කට ලඟ තියගෙන කොහෙමද පරණ සිලබස් එකට ආයේ උගන්නන්නේ 