අකිල විරාජ් සහ 5 ශිෂ්‍යත්වය..........

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
නැතුව සාහෝ මුතුහෙට්ටිගම/මර්වින්/නාමල්/බැසිල්/දුමින්ද/පුංචිනිළමේ (මාර) දිව්‍ය පුත්‍රයෝ තමා :love:
ආණ්ඩුවට සුදුහුණු ගාන එකනම් චාටර් තමා.. අපි කුඩු කාරයෝ එතනෝල් කාරයන්ට හොරු උන්ට දඬුවම් දෙනකම් බලං ඉන්නේ :love:
ඕකුන්ට උත්තර බඳින්න යන්න එපා !!! පෙත්ත ගහල ඉන්නේ ඕකුන්... අන්තිමය උඹේ වචනයක් අල්ලාගෙන දඟලයි...:yes:
 

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    දැන් උබට තියෙන්නෙ පරන පෙපර්ස් අරන් කරල කොහොමහරි ඔය විභාගෙ පස් වෙන්න.
    දැන් උබලගෙ අප්ප්ච්චිත් නැති එකෙ ඉගෙන ගත්ත දෙයක් තමයි කොලුවො ඉතුරුවෙන්නෙ.
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    මේක පිළිගන්න බැහැ.දෙමවපියෝ නම් මේකට කැමැත්තෙන් හිටියේ.අනික ගුුවරු දෙවම්පියෝ කෟීදෙනෙක් මේක ඕනේ කියලා මෙතුමට පණිවිඩ දුන්නද :lol: 10-20-100- 200 ක්.අනික කට ලඟ තියගෙන කොහෙමද පරණ සිලබස් එකට ආයේ උගන්නන්නේ :confused:
    ටියුෂන් ගුරුවරු නම් පරණ එකට පට්ට :love:
    තනි පේපරේට ගාණ කඩන්න බැරි හන්දා :lol:

    sira bn mun dn paper dekaatama gana kadanna gani