අකුණු ගහයිදෝ... බේරගනියෝ....
,,
,,
පයිනස් ගහක් තියනවා. අඩි 30ටත් වැඩියි .මේවට අකුණු ගහනවද ? ගේ ඉස්සරහ තියෙන්නේ .කපන්නත් ලෝබයි. මේවයේ මුල් foundation වලට ගිහින් ගෙවල් කැඩෙනවද ?අයියෝ.....ගෙවල් ලග අකුණු සන්නායකයකුත් තියනවා.

Last edited: