අකුණු ගහයිදෝ... බේරගනියෝ....

ranil aiya

Active member
  • Oct 9, 2018
    302
    72
    28
    England
    අකුණු ගහයිදෝ... බේරගනියෝ....

    ,,




    pine_tree.jpg







    ,,

    පයිනස් ගහක් තියනවා. අඩි 30ටත් වැඩියි .මේවට අකුණු ගහනවද ? ගේ ඉස්සරහ තියෙන්නේ .කපන්නත් ලෝබයි. මේවයේ මුල් foundation වලට ගිහින් ගෙවල් කැඩෙනවද ?අයියෝ.....ගෙවල් ලග අකුණු සන්නායකයකුත් තියනවා.:shocked:
     
    Last edited: