අකුණු ගැන මුල සිට

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,011
    9,604
    113
    එක තැනක නෑ
    එතකොට අයියේ :D
    බැංකු වල වගේ ලොකු තැන් වල අකුණු ගහන වෙලෙත් වැඩ කරන්නෙ කොහොමද කරන්ට් එකෙන් ??:confused:
    අපිට එහෙම බෑනේ???

    akunu sannayaka pawichchi karanawa athi ban :)
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ

    මෙහෙම එකක් තියනවා කොල්ලෝ;) නගර ආශ්‍රිතව අකුණු අනතුරු ටිකක් අඩුයි අනිත් ඒවාට සාපේක්ෂව.:rolleyes: ඒ මොකෝ දන්නවද, ටවුන් වල හැමතැනම වගේ උස ගොඩනැගිලි, ඒ වගේම සන්නිවේදන කුළුණු හයි කොරල තියනවා ඒ හින්ද උස ගොඩනැගිලි තියන නගර වල පහත් ස්ථාන වලට අනතුරු අඩුයි.:no:ගොඩාක් හදිස්සියෙන් තමා ගැහුවත්(කරුමෙකට වගේ:lol::lol:) බැංකු වගේ ඒවා ගොඩක් වෙලාවට උස තැන වල නෑනේ කොලුවෝ, ඒ නැතත් අකුණු වලට ඔරොත්තු දෙන විදියට හදපු encloser වගේම ට්‍රිප් ස්විච්, බ්‍රේකර්, තියනවා.:cool: අනික තමා කොලුවෝ දැන් හදන තට්ටු 4-5කට වඩා වැඩි ගොඩනැගිලි වලට වෙනමම අකුණු earth කරන්න වයරින් එකක් කරනවා,:nerd: එවට හෙන පිට හෙන ගැහුවත් අවුලක් නෑ බොලාගේ බාසාවෙන් කිව්වොත් කොලුවෝ.:D:D ඕවා ගැන බොලාට ලොකූ දැනුමක් නැතුව ඇති,:nerd: වයරින් කරන ඩයල් එකක් සෙට් උනොත් අහපන්,;) ඕවා ගැන ඉඩ තියන හැටියට බොලාට කියල දෙන්නම්,:yes::yes:
     
    NUHIRU

    Well-known member
  • Feb 14, 2015
    1,079
    205
    63
    😁
    akunu sannayaka pawichchi karanawa athi ban :)
    එහෙනම් අපිටත් සන්නායක ගහන් හෙන ගහන වෙලේ ,අකුණු පරාද වෙන්න සෙටප් එක දාගන්න පුළුවන්නේ නේහ්??
    මෙහෙම එකක් තියනවා කොල්ලෝ;) නගර ආශ්‍රිතව අකුණු අනතුරු ටිකක් අඩුයි අනිත් ඒවාට සාපේක්ෂව.:rolleyes: ඒ මොකෝ දන්නවද, ටවුන් වල හැමතැනම වගේ උස ගොඩනැගිලි, ඒ වගේම සන්නිවේදන කුළුණු හයි කොරල තියනවා ඒ හින්ද උස ගොඩනැගිලි තියන නගර වල පහත් ස්ථාන වලට අනතුරු අඩුයි.:no:ගොඩාක් හදිස්සියෙන් තමා ගැහුවත්(කරුමෙකට වගේ:lol::lol:) බැංකු වගේ ඒවා ගොඩක් වෙලාවට උස තැන වල නෑනේ කොලුවෝ, ඒ නැතත් අකුණු වලට ඔරොත්තු දෙන විදියට හදපු encloser වගේම ට්‍රිප් ස්විච්, බ්‍රේකර්, තියනවා.:cool: අනික තමා කොලුවෝ දැන් හදන තට්ටු 4-5කට වඩා වැඩි ගොඩනැගිලි වලට වෙනමම අකුණු earth කරන්න වයරින් එකක් කරනවා,:nerd: එවට හෙන පිට හෙන ගැහුවත් අවුලක් නෑ බොලාගේ බාසාවෙන් කිව්වොත් කොලුවෝ.:D:D ඕවා ගැන බොලාට ලොකූ දැනුමක් නැතුව ඇති,:nerd: වයරින් කරන ඩයල් එකක් සෙට් උනොත් අහපන්,;) ඕවා ගැන ඉඩ තියන හැටියට බොලාට කියල දෙන්නම්,:yes::yes:

    ස්තූතියි එහෙනම් කොලු අයියේ නොදන්න දෙයක් කියල දුන්නට
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com

    Single_Phase_AC_Surge_Protective_Device.jpg

    මම මේකක් ගහන්න බැලුවා බන්. 7000 කියනවා ගන්නවද කියල බැලුවේ. මගේ ෂොප් එකට දාන්න. cctv එක විතරයි පරිස්සම් කරන්න තියෙන්නේ. අනිත් ඒවා නම් ගලවල යන්නේ. මේවා orange සර්ජ් ප්රෝටෙක්ෂන් තියෙන ප්ලග් බේස් එක වගේ එක අකුනෙන් කෙල වෙන එකක් නෑ නේද.
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    Single_Phase_AC_Surge_Protective_Device.jpg

    මම මේකක් ගහන්න බැලුවා බන්. 7000 කියනවා ගන්නවද කියල බැලුවේ. මගේ ෂොප් එකට දාන්න. cctv එක විතරයි පරිස්සම් කරන්න තියෙන්නේ. අනිත් ඒවා නම් ගලවල යන්නේ. මේවා orange සර්ජ් ප්රෝටෙක්ෂන් තියෙන ප්ලග් බේස් එක වගේ එක අකුනෙන් කෙල වෙන එකක් නෑ නේද.

    එහෙම කියන්න බෑ මස්සිනා:no: ඉන්න තැන අනුව සීන්ස් එක වෙනස් වෙනවා:rolleyes: හැබැයි ගොය්යෝ ඔය ගැජට් එක විතරක් දාල මදි! :no:හොද earth protection wire එකකුත් එක්ක, encloser එක පුලුවන්නම් එළියේ සෙට් කරන්න බලහන්:yes: ඔය උලව්වේ capacity එක නම් ඇතිවෙයි, හැබැයි නිතරම අකුණු ගහනවා නම් පොඩ්ඩක් වැඩේ කිරිමේල්:shocked:
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    එහෙම කියන්න බෑ මස්සිනා:no: ඉන්න තැන අනුව සීන්ස් එක වෙනස් වෙනවා:rolleyes: හැබැයි ගොය්යෝ ඔය ගැජට් එක විතරක් දාල මදි! :no:හොද earth protection wire එකකුත් එක්ක, encloser එක පුලුවන්නම් එළියේ සෙට් කරන්න බලහන්:yes: ඔය උලව්වේ capacity එක නම් ඇතිවෙයි, හැබැයි නිතරම අකුණු ගහනවා නම් පොඩ්ඩක් වැඩේ කිරිමේල්:shocked:

    පවර් ලයින් එකෙන් විතරයි බන් මෙතෙන්ටනම් එන්න පුළුවන්. බිල්ඩින් එකක යට තට්ටුවේ තියෙන්නේ. අර්ත් වයර් එක නම් මොකක්ද දන්නේ නෑ තියෙන්නේ. හැමෝගෙම අර්ත් වයර් එක රෝඩ් එකකින් අර්ත් කරලා තියෙන්නේ.
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    පවර් ලයින් එකෙන් විතරයි බන් මෙතෙන්ටනම් එන්න පුළුවන්. බිල්ඩින් එකක යට තට්ටුවේ තියෙන්නේ. අර්ත් වයර් එක නම් මොකක්ද දන්නේ නෑ තියෙන්නේ. හැමෝගෙම අර්ත් වයර් එක රෝඩ් එකකින් අර්ත් කරලා තියෙන්නේ.

    එහෙනම් බය නැතුව ඉදින් කොලුවෝ ;), ඔය කොරපු ටික ඇතිවෙයි සෑහෙන කාලෙකට :lol::lol:
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    එහෙනම් බය නැතුව ඉදින් කොලුවෝ ;), ඔය කොරපු ටික ඇතිවෙයි සෑහෙන කාලෙකට :lol::lol:

    ඒක තාම ගත්තේ නෑ මචන්. ඔරේන්ජ් ප්ලග් බේස් එකෙයි ups එකේ ප්රෝටෙක්ෂ්න් එකයි විතරයි. ඇති වෙයිද?
     
    Last edited:

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    බොලාගෙ වාග් කෞෂල්‍යය නම් පට්ටයි බොලා

    මොනවාවුනත් පට්ට ටැග් එකකුත් වැටිලා තියෙනවා
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    ඒක තාම ගත්තේ නෑ මචන්. ඔරේන්ජ් ප්ලග් බේස් එකෙයි ups එකේ ප්රෝටෙක්ෂ්න් එකයි විතරයි. ඇති වෙයිද?

    ඇති බං ඇති :cool::cool: මචන් මේකයි සීන්ස් එක, බිල්ඩිමක යට තට්ටුවේ නිසා ෂොප් එකට direct damage වෙන්නේ නෑ කොලුවෝ එක ෂුවර්,:yes: අනිත් කාරණේ තමයි Power line එක හරහා අකුණක් අවොත් ඔය ගැජට් එක කරුකුට්ටං වෙලා නවතීවී:eek:(බිල්ඩිමක් නිසා එහෙම වෙන්න තියන අවධානම අඩුයි:oo:)
    නගරබදව නම් ඔය ගැන හිතන්න දේකුත් නෑ මචෝ:no: කොහොම උනත් ඕන උලව්වකට රෙඩි පිට ඉන්න එක හොදයි.