අකුණු ගැන මුල සිට

romero2005

Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    ape hom ekata akunak wadina....ai kiyanda deyak na,,,meeter ekapawa hoya ganda amaru una...mulu geema wiring kara.

    Bola akunak thamai wadune...
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    ela ela niyametama kiyala thiyenawa one harakekuta therenna.math oya 4n seen eka kiyalama epa wela ban kawruth oka pili ganna kamathi na.

    කියල වැඩක් නෑ බං:angry::angry:

    akunu sannayakayak thiyena thanaka1 akunu sannayakaya usa araya karagatta ardha golaakara predeshayakata akunu wadinne na


    ඔව් මේකේ ප්‍රතිඵලයක් විදියට තමයි අකුණු සන්නායක අවට තියෙන ලයිට් කණු වලට හෙන පාත්වෙන්නෙත්..


    ape hom ekata akunak wadina....ai kiyanda deyak na,,,meeter ekapawa hoya ganda amaru una...mulu geema wiring kara.

    Bola akunak thamai wadune...


    ඔව් ඔයිටත් වැඩිය දරුණු විදියට අකුණු වදින වෙලාවල් තියෙනවා..
    තවත් කියනවා නම් අකුණක් භූගතවන අවට මීටර කිහිපයක් යනකන් එකේ බලපැවැත්ම තියෙනවා..
    කොහොම උනත් ගෙදර අයට අනතුරක් උනේ නැත්නම් එක ලොකු දෙයක්..