අකුණු සන්නායක Help

Gamage2015

Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    අකුණු සන්නායක Help

    යාලුවනේ, අර කඩවල් වලට අකුණු වදින එක වලක්වන හොද අකුණු සන්නායක ගන්න තියෙන්නේ කොහෙන්ද? අර හාඩ්වෙයාර් වල තියෙන පිත්තල කුරට වඩා හොද එකක් තමා බලන්නේ. හොද අකුණු සන්නායක ගන්න තියෙන තැනක් දන්නවා නම් කියන්න. දන්නේ නැත්නම් Bump එකක් වත් දාලා උදවුවක් දෙන්න.
     
    කණියා

    Well-known member
  • Feb 1, 2010
    825
    315
    63
    Sri lanka
    යාලුවනේ, අර කඩවල් වලට අකුණු වදින එක වලක්වන හොද අකුණු සන්නායක ගන්න තියෙන්නේ කොහෙන්ද? අර හාඩ්වෙයාර් වල තියෙන පිත්තල කුරට වඩා හොද එකක් තමා බලන්නේ. හොද අකුණු සන්නායක ගන්න තියෙන තැනක් දන්නවා නම් කියන්න. දන්නේ නැත්නම් Bump එකක් වත් දාලා උදවුවක් දෙන්න.

    පිත්තල කූර ඇවිල්ලා Earth Ro‍d එකක් බං.. අකුනු සන්නායකයක් නෙමේ... ගෙවල් වල Earth wire එක ගහන්නේ එ්කට :D
     
    amilarr_c

    Junior member
  • Sep 13, 2006
    354
    16
    18
    Earth
    http://www.micropowereng.com/

    http://www.dblpower.lk/

    http://www.sawengineering.com/.

    onna oya compnay "lightening arrester" wade karanawa.

    Machan mehemai wadenormal gewal wala liginig protection eka enne DB eka haraha earth karala. Akunak gahuwoth braker eka off wenawa machan. Oya protection system wala thiyenawa Arrestor and Lighing conductor kiyala dewargayak. Machan math godakma danne ne. Poddak balapan oya company walata cl karala Home walata hoda system ekak.

    :D:D:D:D:D:D:D:yes::yes::yes::yes::yes: