අදයි දැනගත්තෙ 😲

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,370
    113
    ෂෙඩ්වල පෙට්‍රල් පොම්පෙ ටැංකිය පිරුණම ඔටෝ ඕෆ් වෙනවලු
    එතකොට මුං බයිකවලට ගහද්දි පෙට්‍රල් හලන්නෙ ඇයි?

     
    • Like
    Reactions: Asmodeus

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,370
    113
    චූ කරද්දී උනත් අවසාන බිංදුව ජෝකා සතු වෙන ඒකත් නවත්තන්න බෑනේ කොච්චර හොලෝලා දැම්මෙත්
    සිරාවට මම අදයි බං මේක දන්නෙ
     
    • Wow
    Reactions: ST.PIERRE

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,813
    113
    ෂෙඩ්වල පෙට්‍රල් පොම්පෙ ටැංකිය පිරුණම ඔටෝ ඕෆ් වෙනවලු
    ඔව් ෆුල් ටෑන්ක් ගහද්දි ඔටෝ ඕෆ් වෙනකම් අල්ලන් ඉන්නවා. ඊට පස්සෙ ආපහු අතෑරල තව ටිකක් ගහනවා කට ලගටම පිරෙන්න ගහන්න
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,370
    113
    අපේ පැත්තේ උන් හදිස්සියට බිමටත් හලනවා. යකෝ ගහන්නෙත් 500යි. ඒකෙන් 50ක විතර බිම.
    ඒකනෙ බං
    හැබැයි ස්කූටර් වල ටැංකිය ඇතුලටම පොම්පෙ දාන්න බෑ
    ඒකද දන්නෙ නෑ
     
    • Like
    Reactions: rawatenna nam epa

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,430
    36,351
    113
    මැදමහනුවර
    චූ කරද්දී උනත් අවසාන බිංදුව ජෝකා සතු වෙන ඒකත් නවත්තන්න බෑනේ කොච්චර හොලෝලා දැම්මෙත්

    png-transparent-honda-logo-car-honda-cr-v-honda-accord-honda-angle-text-logo-thumbnail.png
    gFCSbGM.jpg
     

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    ඒකනෙ බං
    හැබැයි ස්කූටර් වල ටැංකිය ඇතුලටම පොම්පෙ දාන්න බෑ
    ඒකද දන්නෙ නෑ
    එහෙම සීන් එකකුත් ඇති. අනික සමහර උන්ට හදිස්සිය.
    වාහනේ හොලවලා අරන් ගහද්දි වැඩි පුර ගහන්න පුළුවන්ලු. තෙල් පෝලිමේ ඉද්දි පොරක් කිවුවේ.
    Angoda ෂෙඩ් එකක්ද?
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    චූ කරද්දී උනත් අවසාන බිංදුව ජෝකා සතු වෙන ඒකත් නවත්තන්න බෑනේ කොච්චර හොලෝලා දැම්මෙත්
    හෑ! උඹ මෙච්චර කල් හිතන් හිටියේ ඕක සාමාන්‍ය තත්වයක් කියලද? ඉක්මනට බෙහෙත් ගනින්! :ROFLMAO::ROFLMAO::ROFLMAO:
     
    • Haha
    Reactions: ST.PIERRE

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,561
    6,102
    113
    ෂෙඩ්වල පෙට්‍රල් පොම්පෙ ටැංකිය පිරුණම ඔටෝ ඕෆ් වෙනවලු
    එතකොට මුං බයිකවලට ගහද්දි පෙට්‍රල් හලන්නෙ ඇයි?


    උබ ඔක්කෝම දන්නවා..හැබැයි පදින ස්කූටරේ පෙට්‍රොල් ටෑන්ක් එකේ මූඩිය ඇරල බලන්න දන් නෑ,,, අවදානේද ඕනේ??