උබලා මොකද කරන්නේ බන්. මන් පොඩි කාලේ tv එක බල බල ඉන්න කොට atenna එකට අකුනක් ගහලා tv එකෙන් ගින්දර බෝලයක් වගේ ආවා. ඒ shock එක දැන් ෆෝබියාවක් වගේ වෙලා බන් 


ජෙප්පොන්ගෙ වැඩක් නේද @2osamaමගේ අයියා නාවික හමුදා සෙබලෙක්. දැනට වැඩ කරන්නේ ත්රිකුණාමලයේ. මාසෙකට දවසක් දෙකක් තමා අයියා ගෙදර එන්නේ.. අයියා බැදලා නැහැ.. ඒත් යහළු වෙච්ච ගැහැණු කෙනෙක් ඉන්නවා අපේ ගමේ. අයියට වයස 30යි. අර ගැහැණු කෙනාට 27යි. දෙන්නා පොඩි කාලේ ඉදන් ආදරෙන් හිටියා. අයියා නේවි එකට ගියෙත් ඒ ගැහැණු කෙනාව බදින්න ඕනා නිසා. එත් දැන් අයියා වෙනස්වෙලා කියලා ඒ ගැහැණු කෙනා අපේ ගෙදර ඇවිත් කියනවා. අම්මටත් මටත් ඒ වෙනස දැනිලත් තියනවා. අයියට ත්රිකුණාමලයේ ගැහැණු ළමයෙක් සෙට් වෙලා කියලා අපි හිතුවේ.. අම්මගේ කරදරේ නිසා මම ඊයේ ත්රිකුණාමලයේ ආවා.. දැන් ඉන්නේ එහෙ. හරිම රස්නේ පලාතක්. මෙහෙ කෑම එකක් ගන්නවත් කඩයක් නැහැනේ.. ත්රිකුණාමලය කිව්වම මම හිතුවේ ලොකු ටවුන් එකක් කියලා. එත් මේකේ ෆුඩ් සිටි එකෙත් ඇපල් ගෙඩියක්වත් නැහැ.. බස් ස්ටෑන්ඩ් එක ඉස්සරහා මුස්ලිම් කඩයක් තිබ්බා එකෙන් කන්න ගියේ.. එකෙත් කන්න පුළුවන් දෙයක් නැහැ. ඇයි මෙහෙම වෙලා තියෙන්නේ..
මගේ අයියා නාවික හමුදා සෙබලෙක්. දැනට වැඩ කරන්නේ ත්රිකුණාමලයේ. මාසෙකට දවසක් දෙකක් තමා අයියා ගෙදර එන්නේ.. අයියා බැදලා නැහැ.. ඒත් යහළු වෙච්ච ගැහැණු කෙනෙක් ඉන්නවා අපේ ගමේ. අයියට වයස 30යි. අර ගැහැණු කෙනාට 27යි. දෙන්නා පොඩි කාලේ ඉදන් ආදරෙන් හිටියා. අයියා නේවි එකට ගියෙත් ඒ ගැහැණු කෙනාව බදින්න ඕනා නිසා. එත් දැන් අයියා වෙනස්වෙලා කියලා ඒ ගැහැණු කෙනා අපේ ගෙදර ඇවිත් කියනවා. අම්මටත් මටත් ඒ වෙනස දැනිලත් තියනවා. අයියට ත්රිකුණාමලයේ ගැහැණු ළමයෙක් සෙට් වෙලා කියලා අපි හිතුවේ.. අම්මගේ කරදරේ නිසා මම ඊයේ ත්රිකුණාමලයේ ආවා.. දැන් ඉන්නේ එහෙ. හරිම රස්නේ පලාතක්. මෙහෙ කෑම එකක් ගන්නවත් කඩයක් නැහැනේ.. ත්රිකුණාමලය කිව්වම මම හිතුවේ ලොකු ටවුන් එකක් කියලා. එත් මේකේ ෆුඩ් සිටි එකෙත් ඇපල් ගෙඩියක්වත් නැහැ.. බස් ස්ටෑන්ඩ් එක ඉස්සරහා මුස්ලිම් කඩයක් තිබ්බා එකෙන් කන්න ගියේ.. එකෙත් කන්න පුළුවන් දෙයක් නැහැ. ඇයි මෙහෙම වෙලා තියෙන්නේ..