අකුනු ගහන වෙලාවට

kukkubaba98

Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    උබලා මොකද කරන්නේ බන්. මන් පොඩි කාලේ tv එක බල බල ඉන්න කොට atenna එකට අකුනක් ගහලා tv එකෙන් ගින්දර බෝලයක් වගේ ආවා. ඒ shock එක දැන් ෆෝබියාවක් වගේ වෙලා බන් :sorry:
     
    • Like
    Reactions: KandyMalli

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    මගේ අයියා නාවික හමුදා සෙබලෙක්. දැනට වැඩ කරන්නේ ත්‍රිකුණාමලයේ. මාසෙකට දවසක් දෙකක් තමා අයියා ගෙදර එන්නේ.. අයියා බැදලා නැහැ.. ඒත් යහළු වෙච්ච ගැහැණු කෙනෙක් ඉන්නවා අපේ ගමේ. අයියට වයස 30යි. අර ගැහැණු කෙනාට 27යි. දෙන්නා පොඩි කාලේ ඉදන් ආදරෙන් හිටියා. අයියා නේවි එකට ගියෙත් ඒ ගැහැණු කෙනාව බදින්න ඕනා නිසා. එත් දැන් අයියා වෙනස්වෙලා කියලා ඒ ගැහැණු කෙනා අපේ ගෙදර ඇවිත් කියනවා. අම්මටත් මටත් ඒ වෙනස දැනිලත් තියනවා. අයියට ත්‍රිකුණාමලයේ ගැහැණු ළමයෙක් සෙට් වෙලා කියලා අපි හිතුවේ.. අම්මගේ කරදරේ නිසා මම ඊයේ ත්‍රිකුණාමලයේ ආවා.. දැන් ඉන්නේ එහෙ. හරිම රස්නේ පලාතක්. මෙහෙ කෑම එකක් ගන්නවත් කඩයක් නැහැනේ.. ත්‍රිකුණාමලය කිව්වම මම හිතුවේ ලොකු ටවුන් එකක් කියලා. එත් මේකේ ෆුඩ් සිටි එකෙත් ඇපල් ගෙඩියක්වත් නැහැ.. බස් ස්ටෑන්ඩ් එක ඉස්සරහා මුස්ලිම් කඩයක් තිබ්බා එකෙන් කන්න ගියේ.. එකෙත් කන්න පුළුවන් දෙයක් නැහැ. ඇයි මෙහෙම වෙලා තියෙන්නේ..
     
    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    TV ekata kiyala wisheshayak na mn danna widiyata. Lesima pare yanwa. Antenna eka udin thibboth ithin eka thama lesima para wenna puluwan. Wireless devices walata nm awlk na danna widiyata.
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ධන(+) එක අහසට අල්ලගෙන, සෘණ(-) එක කටේ ගහගන්නවා
    අනිත් කොණට USB type-c එකක් ගහලා phone එක charge කරනවා
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    මගේ අයියා නාවික හමුදා සෙබලෙක්. දැනට වැඩ කරන්නේ ත්‍රිකුණාමලයේ. මාසෙකට දවසක් දෙකක් තමා අයියා ගෙදර එන්නේ.. අයියා බැදලා නැහැ.. ඒත් යහළු වෙච්ච ගැහැණු කෙනෙක් ඉන්නවා අපේ ගමේ. අයියට වයස 30යි. අර ගැහැණු කෙනාට 27යි. දෙන්නා පොඩි කාලේ ඉදන් ආදරෙන් හිටියා. අයියා නේවි එකට ගියෙත් ඒ ගැහැණු කෙනාව බදින්න ඕනා නිසා. එත් දැන් අයියා වෙනස්වෙලා කියලා ඒ ගැහැණු කෙනා අපේ ගෙදර ඇවිත් කියනවා. අම්මටත් මටත් ඒ වෙනස දැනිලත් තියනවා. අයියට ත්‍රිකුණාමලයේ ගැහැණු ළමයෙක් සෙට් වෙලා කියලා අපි හිතුවේ.. අම්මගේ කරදරේ නිසා මම ඊයේ ත්‍රිකුණාමලයේ ආවා.. දැන් ඉන්නේ එහෙ. හරිම රස්නේ පලාතක්. මෙහෙ කෑම එකක් ගන්නවත් කඩයක් නැහැනේ.. ත්‍රිකුණාමලය කිව්වම මම හිතුවේ ලොකු ටවුන් එකක් කියලා. එත් මේකේ ෆුඩ් සිටි එකෙත් ඇපල් ගෙඩියක්වත් නැහැ.. බස් ස්ටෑන්ඩ් එක ඉස්සරහා මුස්ලිම් කඩයක් තිබ්බා එකෙන් කන්න ගියේ.. එකෙත් කන්න පුළුවන් දෙයක් නැහැ. ඇයි මෙහෙම වෙලා තියෙන්නේ..
    ජෙප්පොන්ගෙ වැඩක් නේද @2osama
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    මගේ අයියා නාවික හමුදා සෙබලෙක්. දැනට වැඩ කරන්නේ ත්‍රිකුණාමලයේ. මාසෙකට දවසක් දෙකක් තමා අයියා ගෙදර එන්නේ.. අයියා බැදලා නැහැ.. ඒත් යහළු වෙච්ච ගැහැණු කෙනෙක් ඉන්නවා අපේ ගමේ. අයියට වයස 30යි. අර ගැහැණු කෙනාට 27යි. දෙන්නා පොඩි කාලේ ඉදන් ආදරෙන් හිටියා. අයියා නේවි එකට ගියෙත් ඒ ගැහැණු කෙනාව බදින්න ඕනා නිසා. එත් දැන් අයියා වෙනස්වෙලා කියලා ඒ ගැහැණු කෙනා අපේ ගෙදර ඇවිත් කියනවා. අම්මටත් මටත් ඒ වෙනස දැනිලත් තියනවා. අයියට ත්‍රිකුණාමලයේ ගැහැණු ළමයෙක් සෙට් වෙලා කියලා අපි හිතුවේ.. අම්මගේ කරදරේ නිසා මම ඊයේ ත්‍රිකුණාමලයේ ආවා.. දැන් ඉන්නේ එහෙ. හරිම රස්නේ පලාතක්. මෙහෙ කෑම එකක් ගන්නවත් කඩයක් නැහැනේ.. ත්‍රිකුණාමලය කිව්වම මම හිතුවේ ලොකු ටවුන් එකක් කියලා. එත් මේකේ ෆුඩ් සිටි එකෙත් ඇපල් ගෙඩියක්වත් නැහැ.. බස් ස්ටෑන්ඩ් එක ඉස්සරහා මුස්ලිම් කඩයක් තිබ්බා එකෙන් කන්න ගියේ.. එකෙත් කන්න පුළුවන් දෙයක් නැහැ. ඇයි මෙහෙම වෙලා තියෙන්නේ..

    නේවි කාරයෙක් ප්‍රෙග්නන්ට් ගැනු කෙනෙක්ට පයින් ගහල බබා ඉවරයි. ඔය වගේ සක්කිලි තමයි දැන් ඉන්නේ. උබේ අයියත් ඒ වගේ කැරියෙක් වෙන්න ඇති.