අකුනු සන්නායක ගන්නවදෝ

mash malinga

Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    නෑ... නෑ.. හැම එකටම ඉල්ලුම නැහැ.. පරන වලව් වල හයි කරලා තියෙන සමහර ඒවට විතරයි.. ඒකත් ගොඩක් පරිස්සමෙන් ගලවන්න ඕනලු හීරීමක්වත් වෙන්නේ නැතුව.. ඉස්සර අකුනු සන්නායක වල ලොකු තඹ තහඩුවක් තියෙනවලු පොලව යට.. ඒක තමයි වටින්නේ.. ඒකට අකුනු වල බලය එකතුවෙලා ඒ තඹ තහඩුවෙන් පුළුවන්ලු මිසයිල වල ගමන් මග උනත් වෙනස් කරන්න.. තව දේවල් කරන්න පුළුවන් ඇති.. මම දන්නේ එච්චරයි.. ඕකත් පත්තරේක තිබ්බේ...

    :yes::yes::yes::yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    AP8BeVsF2-B6W4TsKM5uDIG3OYJ_l1-0aVf1kLJclIkLln3RICb0xQGcPfPzyzhwQy4f_OuQzp61tuQFhQz3ZZco6IR_WxDwVEeZntMWFvlzwmTpQEw

    mekata wedima unoth 20000k wage yai , meke air terminal walatai akuna wadinne , kiyak dila gathath me tika thamai wenne:),akunen 100%k gelawendanam behe, kokenuth 80%k wage thamai ithin

    මම දන්න තරමින් අකුණු සන්නායක වලින් වෙන්නෙ ආසන්න වායුගෝලයේ තියන ඍණ අයන උදාසීන කරන එක. අකුණු සන්නායකේට අකුණු වදින්නෙ නෑනෙ :rolleyes:
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    එතකොට මචන්ලා ඔය ඇම්පියර් 100 000 ක විතර ධාරාවක් ඕකෙන් ප්‍රශ්නයක් නැතුව භුගත වෙනවද? :oo:
     
    krish69

    Well-known member
  • Jul 2, 2007
    1,810
    100
    63
    වෙන්නේ පොලවේ තියෙන ධන අයන සන්නායකය හරහා ගිහින් වළාකුලේ තියෙන ඍණ අයන උදාසීන තත්වයකට පත් කරනවා.සමහර වෙලාවට වලාකුළ සම්පූර්ණයෙනම උදාසීන තත්වයට පත් කරගන්න බැරිඋනොත් ඉතිරි ඍණ අයන අකුණක් ආකාරයෙන් සන්නායකය හරහා භූගත වෙනවා.
    තව දෙයක...අකුණු සන්නායකයේ උස අරය කරගත්ත අර්ධගොලයක් තුළ අකුනුසන්නයකය ඇරෙන්න වෙන කිසිම ස්ථානයකට අකුණු වැදීමක් සිදුවෙන්නේ නෑ

    යකො..තොගෙ දන රින මාරු වෙලා...:shocked:
     
    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    රජ්ජුරුවෝ;16645196 said:
    ඔය කිඹුල් හුනො විකුනන්න ගහින් අහු වෙච්ච එකකින් උන්ගේ ෆොටෝ එකක් දැක්ක මං පත්තරෙන්. එයින් එකෙක් ඉන්නවා බං මගේ කම්පුයුටරේ තියෙන තැන උඩ බඩු අස්සේ :) ඉස්සර පොඩියට හිටියේ දැන් කාමරේ ඉන්න අනිත් කහ හුනන්ට වඩා ඌ ලොකුවට හැදිලා.

    ae unata macho oya gewal wala loku hoono wenaslu,... kibul huuna kiyana eka gewal asse inne naha kiyala thamayi kiyanne... :oo::oo:
     
    Neranjan1st

    Well-known member
  • May 17, 2007
    1,497
    192
    63
    Galle
    ape gedaratath ada ude man kenek bike ekakin awith kiwwa parana gewal walata witharai mehema enne awrudu 100kata wada parana, akunu sannayakaya thiyanam denna laksha 25 dennam kiwwa, eka eyaala pitarata yawanawalu cancers hoda karana seen ekakata, ane manda owanam
     
    SAP87

    Member
    Jul 23, 2014
    1
    0
    0
    :D

    අපේ ගෙදර හෙන පරන එකක් තියනව....කොහොමද දන්නෙ නෑ ගාන..දන්න කෙනෙක් ඉන්නවනම් කියන්න ඉක්මනටම.....

    50 million rupees dennam ;)
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,172
    4,083
    113
    invoke db "Injected Memory"
    50 million rupees dennam ;)

    50 million කියන්නෙ කොටි පහයිනෙ බං, මගෙ තියෙනවා එකක් පරන බංගලවකට. මම ටෙස්ට් කරලා තියෙන්නෙ වැඩේ සෙට් කරන්නම් මට කොටි 20 ක් ඕන, මොකද අයිතිකාරයගෙ අනිත් බංගලාව අපි දුන්නා ඒ ගානට, ඒ දවස් වල මේක දෙන්න බැරි උනා බංගාලව කුලියට දිල හිටපු නිසා.

    දැන් මේක වැඩේ කරන්න පුලුවන් ඒත් මගෙ බයර් දැන් ලංකාවෙ නැ,
    ටෙස්ට් ඔක්කොම කරලා තියෙන්නෙ, හාල්, අබ, වතුර, ටෝච් ටෙස්ට් එක කරන්න දෙනවා බයර් ආවම.
    දැනට අඩි 2ක් වගේ හාරලා තියෙන්නෙ,

    වැඩේ දවසකින් කරන් යන්න පුලුවන් විදියට තියෙන්නෙ, බඩු ලගට වාහෙනේ ගන්නත් පුලුවන්.
    කාබන් කිලො හතරක් විතර ලගම එකතු කරල තියෙනවා,
    මිටර් 10 ක් වගේ ඇතුලට කිසිම ලෝහ දෙයක් නැ,
    හාරන්න ලීවලින් ඔක්කොම හදලා තියෙන්නෙ, පොල් කටු උනත් ඔක්කොම රෙඩි.

    බයර් සල්ලි දෙනවා නම් කැශ් වලින් මට කොටි පහක් වත් එක තැන තියලා Photo එකක් එවන්න ඕන,
    රත්තරන් නම් බිස්කට් වල Photo එකක් එවන්න ඕන.
    ප්‍රොපටි මොනා හරි අරන්දෙනවා නම් ඒවා මට කලින් කියන්න ඕන,

    බයර් Sure නම් වැඩෙ සෙට් කරනවා, බ්‍රෝකර්ලට 3% ක් දෙනවා, මොකද කියන්නෙ ? 200 වලට කරමුද ?
    මොකද මේක 200 ට කරලා බයර්ට කිසි පාඩුවක් නැ, පොරට කවදාවත් ගත්තෙ නැති unit ගානක් මේකෙන් ගන්න පුලුවන්. ලග ගස් පවා කැපුවා දැන් සතියකට කලින්, සුපිරිම Charge එකක් තියෙනවා මේකෙ නම්.
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory

    :baffled::oo::shocked:
     
    Tharaka24

    Member
    Feb 1, 2009
    2,023
    69
    0
    aurudu 100kata vada parana akunu sannayakayak hoyala dena kenekta koti 2k denava. joke nemei. tiyenam msg ekak dapan