mage yaluwekuth oya akunu sannayaka wade karanawa. aurudu 100k withara parana ewanata 8 million denawa bn.... 


ඉස්සර සුද්දෝ ඕකට දබ රත්තරන් + තඹ කලවම් කරලා පොළොවේ plate 1ක් වගේ අඩි 4-6 යට සෙට් කරලා කියලා අපේ පැත්තේ කතාව යන්නේ.මෙහෙ ගොඩක් එව්වා දැන් අරං බන්
කෝටි 3ක් 4ක් වෙනවා මන් හිතන්නේ හැබැයි ලක්ෂ 30 විතර ගන්නේ




ape gedarath akak thiyanawa laksha 40 kata elluwa....
මචන් අකුනු සන්නායක පට්ට ගනන් නේද? 1 lak වගේ වෙනවා කියලා මටත් ආරන්චි. ඇත්තටම ගාන කීයක් වෙයිද බන්![]()
නෑ... නෑ.. හැම එකටම ඉල්ලුම නැහැ.. පරන වලව් වල හයි කරලා තියෙන සමහර ඒවට විතරයි.. ඒකත් ගොඩක් පරිස්සමෙන් ගලවන්න ඕනලු හීරීමක්වත් වෙන්නේ නැතුව.. ඉස්සර අකුනු සන්නායක වල ලොකු තඹ තහඩුවක් තියෙනවලු පොලව යට.. ඒක තමයි වටින්නේ.. ඒකට අකුනු වල බලය එකතුවෙලා ඒ තඹ තහඩුවෙන් පුළුවන්ලු මිසයිල වල ගමන් මග උනත් වෙනස් කරන්න.. තව දේවල් කරන්න පුළුවන් ඇති.. මම දන්නේ එච්චරයි.. ඕකත් පත්තරේක තිබ්බේ...


copper iridiumකවුරුවත් ඇත්ත කේස් එක දන්නෙ නැ වගේ ඒකත් හොදයි
හරි මිල ලක්ශ 50 ඉදන් කෝටි 100 දක්වා අතරෙ වෙනවා.
හැම සන්නායකයම වැඩක් නැ කොච්චර පරන උනත්, සමහර ඒවා විතරයි ගන්නෙ (ඒක රහසක්).
ඒ වගේ හැම එකාම කියනවා වගේ රත්තරන් නැ, තව සමහරු කියනව වගෙ ප්ලැටිනමුත් නැ,
සමහර ඒවගෙ කවලම් කරලා තියෙන්වා එක ලෝහයක් තබත් එක්ක, අන්න ඒක තමයි ඕන,
සුද්දා කාලෙ ප්ලේට් 100 ක් ගත්තොත් 10 ක වත් අවශ්‍ය කරන බඩු නැ,
බඩු තියෙන්වා නම් අල්ලන්නෙ වත්, හාරන්නෙ වත් නැතුව කිව්වා නම් මොනා හරි කරලා දෙන්න පුලුවන්,
Plate එක වත් මොනවත් අරන් යන්නෙ නැ, (සමහරු නම් අරන් යනවා වෙන Plate එකක් දීලා)
ඒක අරන් යන්නෙ අපි කවුරුත් නොදන්න වැඩකට, අපි ඉගෙන ගෙන තියෙන විද්‍යව අනුව අපිට ඒක තේරෙන්නෙ නැ, Quontom Science වලට අවශ්‍ය දෙයක් අරන් යන්නෙ


**මරුසිරා**;16640455 said:copper iridium![]()
**මරුසිරා**;16640455 said:copper iridium![]()

වල්ල පට්ට , හූනෝ, කරපිංචා ඉවරයි,.... දැං අකුණු සන්නායක,...![]()
ඉස්සර පොඩියට හිටියේ දැන් කාමරේ ඉන්න අනිත් කහ හුනන්ට වඩා ඌ ලොකුවට හැදිලා.
,akunen 100%k gelawendanam behe, kokenuth 80%k wage thamai ithin