අකුනු සන්නායක ගන්නවදෝ

wije99000

Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    ඉස්සර සුද්දෝ ඕකට දබ රත්තරන් + තඹ කලවම් කරලා පොළොවේ plate 1ක් වගේ අඩි 4-6 යට සෙට් කරලා කියලා අපේ පැත්තේ කතාව යන්නේ.මෙහෙ ගොඩක් එව්වා දැන් අරං බන් :(
    කෝටි 3ක් 4ක් වෙනවා මන් හිතන්නේ හැබැයි ලක්ෂ 30 විතර ගන්නේ

    mage yaluwek innawa. u denawa laksha 80k :shocked::shocked::shocked::shocked:
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,172
    4,082
    113
    invoke db "Injected Memory"
    මචන් අකුනු සන්නායක පට්ට ගනන් නේද? 1 lak වගේ වෙනවා කියලා මටත් ආරන්චි. ඇත්තටම ගාන කීයක් වෙයිද බන් :confused:

    නෑ... නෑ.. හැම එකටම ඉල්ලුම නැහැ.. පරන වලව් වල හයි කරලා තියෙන සමහර ඒවට විතරයි.. ඒකත් ගොඩක් පරිස්සමෙන් ගලවන්න ඕනලු හීරීමක්වත් වෙන්නේ නැතුව.. ඉස්සර අකුනු සන්නායක වල ලොකු තඹ තහඩුවක් තියෙනවලු පොලව යට.. ඒක තමයි වටින්නේ.. ඒකට අකුනු වල බලය එකතුවෙලා ඒ තඹ තහඩුවෙන් පුළුවන්ලු මිසයිල වල ගමන් මග උනත් වෙනස් කරන්න.. තව දේවල් කරන්න පුළුවන් ඇති.. මම දන්නේ එච්චරයි.. ඕකත් පත්තරේක තිබ්බේ...

    කවුරුවත් ඇත්ත කේස් එක දන්නෙ නැ වගේ ඒකත් හොදයි :D

    හරි මිල ලක්ශ 50 ඉදන් කෝටි 100 දක්වා අතරෙ වෙනවා.

    හැම සන්නායකයම වැඩක් නැ කොච්චර පරන උනත්, සමහර ඒවා විතරයි ගන්නෙ (ඒක රහසක්).

    ඒ වගේ හැම එකාම කියනවා වගේ රත්තරන් නැ, තව සමහරු කියනව වගෙ ප්ලැටිනමුත් නැ,

    සමහර ඒවගෙ කවලම් කරලා තියෙන්වා එක ලෝහයක් තබත් එක්ක, අන්න ඒක තමයි ඕන,

    සුද්දා කාලෙ ප්ලේට් 100 ක් ගත්තොත් 10 ක වත් අවශ්ය කරන බඩු නැ,

    බඩු තියෙන්වා නම් අල්ලන්නෙ වත්, හාරන්නෙ වත් නැතුව කිව්වා නම් මොනා හරි කරලා දෙන්න පුලුවන්,

    Plate එක වත් මොනවත් අරන් යන්නෙ නැ, (සමහරු නම් අරන් යනවා වෙන Plate එකක් දීලා)

    ඒක අරන් යන්නෙ අපි කවුරුත් නොදන්න වැඩකට, අපි ඉගෙන ගෙන තියෙන විද්‍යව අනුව අපිට ඒක තේරෙන්නෙ නැ, Quontom Science වලට අවශ්‍ය දෙයක් අරන් යන්නෙ :D

     
  • Oct 23, 2012
    904
    202
    43
    කවුරුවත් ඇත්ත කේස් එක දන්නෙ නැ වගේ ඒකත් හොදයි :D

    හරි මිල ලක්ශ 50 ඉදන් කෝටි 100 දක්වා අතරෙ වෙනවා.

    හැම සන්නායකයම වැඩක් නැ කොච්චර පරන උනත්, සමහර ඒවා විතරයි ගන්නෙ (ඒක රහසක්).

    ඒ වගේ හැම එකාම කියනවා වගේ රත්තරන් නැ, තව සමහරු කියනව වගෙ ප්ලැටිනමුත් නැ,

    සමහර ඒවගෙ කවලම් කරලා තියෙන්වා එක ලෝහයක් තබත් එක්ක, අන්න ඒක තමයි ඕන,

    සුද්දා කාලෙ ප්ලේට් 100 ක් ගත්තොත් 10 ක වත් අවශ්ය කරන බඩු නැ,

    බඩු තියෙන්වා නම් අල්ලන්නෙ වත්, හාරන්නෙ වත් නැතුව කිව්වා නම් මොනා හරි කරලා දෙන්න පුලුවන්,

    Plate එක වත් මොනවත් අරන් යන්නෙ නැ, (සමහරු නම් අරන් යනවා වෙන Plate එකක් දීලා)

    ඒක අරන් යන්නෙ අපි කවුරුත් නොදන්න වැඩකට, අපි ඉගෙන ගෙන තියෙන විද්‍යව අනුව අපිට ඒක තේරෙන්නෙ නැ, Quontom Science වලට අවශ්‍ය දෙයක් අරන් යන්නෙ :D

    copper iridium :rofl::rofl:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    **මරුසිරා**;16640455 said:
    copper iridium :rofl::rofl:

    -------That is right Machan. IRIDIUM kiyana lohaya copper , platinum vage eva samaga mix vela thiyenne. copper mine valin amaruven soya ganna puluwan. Iridium gold valata vada vatinava. Mehi viseshathavaya high heat ekata orotthu denava. Ekane akunu sannayakayak godak parana nam, Hena vadila sampurrnayen picchila gihilla nathinam, anivarryen ehi IRIDIUM thiyenva. Iridium poddak thibunath Koti ganan vatinava.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    America vala new research ekakin nava soya ganimak karala thiyenvalu new Alloy ekak produce karanna Iridium valin . Eka nisa meke value eka thava ihala gihin.
     
    Last edited:

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Akunu sannayaka vennama one naha. Old copper vala Iridium mix vela thiyenna puluvan. Aka nisa old copper thiyenavanam labeta denna epa. Idiriyedi evatath value ekak evi. Parana copper coins ekathu karanneth mea seen ekata venna puluwan.
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    ගෙම්බා මගේ අනිත් Thread එක බැලුවා නේද :D

    http://www.elakiri.com/forum/showthread.php?p=16519045
    11.gif
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,172
    4,082
    113
    invoke db "Injected Memory"

    මේ ලංකාවෙ හොයන ඉරිඩියම් ටික වෙනම කතාවක්, ඉන්දියාවට උල්කාපාතයක් වැටිච්ච වෙලාවක ආපු ටිකක් ඔය හොයන්නෙ,
    ඒකෙන් ටිකක් ඒ කාලෙම සුද්දා දන්නෙ නැතුව ලංකාවට තබත් එක්ක කවලම් කරලා ගෙනත්,

    මොකද ඔය ඉරිඩියම් ටික ලංකාවට ඇවිත් තියෙන්නෙ 1916-1925 වගේ කාලෙ ඒත් ඉරිඩියම් වටින ලෝහයක් කියලා හොයගෙන තියෙන්නෙ ඉට ගොඩක් පස්සෙ,

    ලංකාව ඇතුලෙ ඉරිඩියම් කිලො එකක් උපරිම කෝටි 800 කට වගේ දෙන්න පුලුවන්,

    මම ඉරිඩියම් කවලම් බඩු ගොඩක් දැකලා සෙට් කරලා දීලා තියෙනවා, දැනටත් එක item එකක් තියෙනවා අතේ,

    ඒත් අකුනු සන්නායක වල අකුනු වැදිලා චාර්ජ් එක වැඩි,

    නිකන් බඩුවක power range එක තියෙන්නෙ අගල් ගානක්, අකුනු සන්නායක වල නම් අඩි ගානක් චාර්ජ් එක තියෙන්වා,

    වෙනම ටෙස්ට් කරන්න ඔන නැ, සන්නායකේ තියෙන තැන බලන්න බිමට පාත් වෙනකොට අතේ මයිල් වලට දැන්නවා බඩු :D
     

    wije99000

    Well-known member
  • Feb 7, 2009
    3,680
    1,196
    113
    Kuliyapitiya
    කැමති එකෙක් ඉන්නව නම් ඕකක් විකුනගන්න මම එකෙක් සෙට් කරල දෙන්නම්. උගෙන ලක්ශ 80ක් ගන්න පුළුවන්...
     

    SP22614

    Well-known member
  • Jun 15, 2007
    13,584
    1,373
    113
    404 not found
    වල්ල පට්ට , හූනෝ, කරපිංචා ඉවරයි,.... දැං අකුණු සන්නායක,... :lol:
     

    kalanawidu

    Active member
  • Oct 8, 2013
    225
    49
    28
    ape gedarata akek awa aya torch akak aran awith thibba langata giyama balb aka pupuranawalu aththada me kathawa........
     
    May 19, 2013
    1,864
    81
    0
    වල්ල පට්ට , හූනෝ, කරපිංචා ඉවරයි,.... දැං අකුණු සන්නායක,... :lol:

    ඔය කිඹුල් හුනො විකුනන්න ගහින් අහු වෙච්ච එකකින් උන්ගේ ෆොටෝ එකක් දැක්ක මං පත්තරෙන්. එයින් එකෙක් ඉන්නවා බං මගේ කම්පුයුටරේ තියෙන තැන උඩ බඩු අස්සේ :) ඉස්සර පොඩියට හිටියේ දැන් කාමරේ ඉන්න අනිත් කහ හුනන්ට වඩා ඌ ලොකුවට හැදිලා.
     

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    AP8BeVsF2-B6W4TsKM5uDIG3OYJ_l1-0aVf1kLJclIkLln3RICb0xQGcPfPzyzhwQy4f_OuQzp61tuQFhQz3ZZco6IR_WxDwVEeZntMWFvlzwmTpQEw


    mekata wedima unoth 20000k wage yai , meke air terminal walatai akuna wadinne , kiyak dila gathath me tika thamai wenne:),akunen 100%k gelawendanam behe, kokenuth 80%k wage thamai ithin
     
    Last edited: